Galle District Chamber of Commerce and Industries

Galle District Chamber of Commerce and Industries GDCCI's FB page is launched to give fast information to its membership. Up coming events, photos of

27/08/2026
අද දින උපන්දිනය සමරන අපගේ ගරු උප සභාපති දුලිප් විජේතුංග මහත්මයාණනි ,ඔබට නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් ප්‍රාර්ථන...
21/08/2026

අද දින උපන්දිනය සමරන අපගේ ගරු උප සභාපති දුලිප් විජේතුංග මහත්මයාණනි ,
ඔබට නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමු .

දීර්ඝායුෂ ලැබේවා ❤️❤️❤️🎂🎊

අද දින උපන්දිනය සමරන අපගේ ගරු අධ්‍යක්ෂක චමත් දිල්ෂාන් මහත්මයාණනි ,ඔබට නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා ...
21/08/2026

අද දින උපන්දිනය සමරන අපගේ ගරු අධ්‍යක්ෂක චමත් දිල්ෂාන් මහත්මයාණනි ,
ඔබට නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමු .

දීර්ඝායුෂ ලැබේවා ❤️❤️❤️🎂🎊

ශ්‍රී ලංකා - හොංකොං වෙළඳ සම්බන්ධතා තව තවත් ශක්තිමත් කිරීමේ අරමුණින් ආසියාවේ ප්‍රමුඛතම වෙළඳ ප්‍රවර්ධන සංවිධානයක් වන හොංකො...
21/08/2026

ශ්‍රී ලංකා - හොංකොං වෙළඳ සම්බන්ධතා තව තවත් ශක්තිමත් කිරීමේ අරමුණින් ආසියාවේ ප්‍රමුඛතම වෙළඳ ප්‍රවර්ධන සංවිධානයක් වන හොංකොං වෙළඳ සංවර්ධන කවුන්සිලයේ (HKTDC) දකුණු ආසියානු උපදේශක කණ්ඩායම සහ ගාල්ල දිස්ත්‍රික්ක වාණිජ හා කර්මාන්ත මණ්ඩලය නියෝජිත පිරිස අතර හමුව අද දින ගාල්ල හසාරා හෝටලයේදී පැවත්විනි.

ආනයන අපනයන හා ජාත්‍යන්තර වෙළඳපොළ සඳහා උනන්දුවක් දක්වන අප නියෝජිත පිරිස සමඟ මෙහිදී වටිනා අදහස් හුවමාරු වූ අතර තවද එහිදී ඉදිරි කාලයේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශන පිළිබඳව ද අප නියෝජිතයන් දැනුවත් කරන ලදී. පෙර සභාපති ධම්මික ලොකුගේ මහතා විසින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදී.

ගාල්ල දිස්ත්‍රික්ක වාණිජ හා කර්මාන්ත මණ්ඩලය මගින් සංවිධානය කරනු ලැබු , සුළු හා මධ්‍ය පරිමාණව්‍යවසායකයන්ට බලපාන ගැටලු පිළ...
21/08/2026

ගාල්ල දිස්ත්‍රික්ක වාණිජ හා කර්මාන්ත මණ්ඩලය මගින් සංවිධානය කරනු ලැබු , සුළු හා මධ්‍ය පරිමාණ
ව්‍යවසායකයන්ට බලපාන ගැටලු පිළිබඳව සිදු කරනු ලබන විශේෂ සංවාදශීලී වැඩමුළුව 2026.08.21 වනදින උදෑසන 9.30 සිට ගාල්ල දිස්ත්‍රික්ක වාණිජ හා කර්මාන්ත මණ්ඩල ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විනි. මෙම වැඩසටහන මෙහෙයවනු ලැබුවේ ගාල්ල හිටපු මහා දිසාපති වර්තමාන රාජ්‍ය පරිපාලන හා පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයේ ජේෂ්ඨ ලේකම් ශාන්ත වීරසිංහ මැතිතුමන් ප්‍රධාන විද්වත් මණ්ඩලයක් විසිනි.

ශ්‍රි ලංකීය ගීත කලාවේ පරම්පරා ගණනාවක් ස්පර්ශ කළජාතියේ යශෝරාවය ! ආචාර්ය නන්දා මාලනී මහත්මියනි, ඔබට නිවන් සුව ලැබේවා !
21/08/2026

ශ්‍රි ලංකීය ගීත කලාවේ පරම්පරා ගණනාවක් ස්පර්ශ කළ
ජාතියේ යශෝරාවය !
ආචාර්ය නන්දා මාලනී මහත්මියනි,
ඔබට නිවන් සුව ලැබේවා !

Independence Day is celebrated annually on 15 August as a public holiday in India commemorating the nation's independenc...
15/08/2026

Independence Day is celebrated annually on 15 August as a public holiday in India commemorating the nation's independence from the United Kingdom on 15 August 1947. On this day the Indian Independence Act 1947 came into effect, transferring legislative sovereignty to the Indian Constituent Assembly. India attained independence following the independence movement noted for largely non-violent resistance and civil disobedience led by the Indian National Congress under the leadership of Mahatma Gandhi.

A New Chapter of Leadership Begins at the Galle District Chamber of Commerce & Industries.The Galle District Chamber of ...
12/08/2026

A New Chapter of Leadership Begins at the Galle District Chamber of Commerce & Industries.

The Galle District Chamber of Commerce & Industries proudly welcomes its newly appointed leadership team, marking the beginning of a new chapter filled with renewed vision, commitment, and growth opportunities.

We extend our warmest congratulations and best wishes to:

Hon. Chairman – Mr. Ashoka Samarasinghe
Hon. Secretary – Mr. Mahendra Liyanage
Hon. Treasurer – Mr. Sunil Shantha
Hon. Chief Organizer – Mr. Upali Kodagoda

Our warmest congratulations and best wishes to the new leadership team. May their dedication and vision lead the Chamber towards greater achievements and continued success.

Address

Sri Gnanobasha Mawatha, Oroppuwatta
Galle
80000

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 13:30

Telephone

+94769060600

Alerts

Be the first to know and let us send you an email when Galle District Chamber of Commerce and Industries posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Galle District Chamber of Commerce and Industries:

Shortcuts

Share