Chathu cake galle

Chathu cake galle Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chathu cake galle, Business service, Galle.

💐 Today cake order 🎂                                                                  💐 Thank u so much for your loving ...
11/03/2026

💐 Today cake order 🎂 💐 Thank u so much for your loving order chamodya nethmini nangi 🩷 💐 High quality ingredients 💐🍰🍰 💐 cantact us home made cakes 🎂📞 call us 📞📞 whatsapp( 0767587905)

💐 Today cake order 🎂                                                                💐 Mom to be cake design 🎂🩷          ...
08/03/2026

💐 Today cake order 🎂 💐 Mom to be cake design 🎂🩷 💐 High quality ingredients 💐🍰🍰 💐 Thank u so much for your loving order Kanchana Jayasekara 🩷 💐 cantact us home made cakes🎂📞 call us 📞📞 whatsapp ( 0767587905 )

Thank you & Best wishes 🩷💐                                                       A big thank you to Mishi Vithanage nang...
13/02/2026

Thank you & Best wishes 🩷💐 A big thank you to Mishi Vithanage nangi for choosing my cake for the grand opening vinulya enterprises.. i'm truly happy and gratefull that my cake could be a part of such a special milestone .... Thank you for trusting my cake business and placing your order with me...🎂🩷 wishing VINULYA ENTERPRISES great success,endless customers and a bright beautifull journey a head 💐 May your business continue to grow and shine.... once again, thank you mishi vithange nangi 💕 - with love from chathu cake - 🎂

23/01/2026

🍰 කඩේ කේක් හදන අමුද්‍රව්‍ය
• Liquid cake compound / shortening
• Artificial essence
• Cake gel / emulsifier

❌ අවාසි
• Natural නෑ – රසායනික ද්‍රව්‍ය වැඩියි
• Digest කරන්න අමාරුයි – බඩ බුරුල්, acidity එන්න පුළුවන්
• Long term health risk – liver, cholesterol වලට හොඳ නෑ
• රස තියෙනවා, nutrition නැහැ

🍰 ගෙදර හදන කේක්
• බිත්තර
• පිටි
• බටර්
• සීනි
• කිරි
• Vanilla (අවශ්‍ය නම් natural)

✅ වාසි
• natural
• දරුවන්ටත් ආරක්ෂිතයි
• Easy to digest
• Nutrition තියෙනවා (protein, fat balance)
• රසය clean & fresh

👉 කල් තබා ගත හැකි කාලය කෙටි නමුත් ශරීරයට හොඳයි

🔍 සරල සංසන්දනය

කරුණ කඩේ කේක් ගෙදර කේක්
Health ❌ ✅
Digest ❌ ✅
Children ❌ ✅
Taste. Fake Natural
Shelf life දිග කෙටි
Safety ❌ ✅

🧠 සත්‍යය
කඩේ කේක් = ලස්සන + ලාභ
ගෙදර කේක් = ආදරේ + සෞඛ්‍ය

මම මෙහෙම කියන්න හේතුවත් දැකපු post එකක් නිසා...
එතන සඳහන් වෙලා තිබුනෙ බේකරියකින් ගත් කේක් එකක් ගනන් අඩු බවත්
ලොකු ගනන් දීලා කේක් ගන්න අය එකපාරක් අරන් බලන්න කියලත්...

Professional baker කෙනෙක් විදිහට පොඩි clarification එකක් කරන්න හිතුවා.

කඩේ කේක් කෑවට කිසිම ප්‍රශ්නයක් නැහැ
Market එකේ තියෙන හැම product එකකටම තමන්ගේ customer base එකක් තියෙනවා.

නමුත්
“ලොකු ගනන් දීලා කේක් කන අය” කියන අදහස ටිකක් වැරදි අර්ථයක් දෙනවා කියලා මට හිතෙනවා.

මොකද,
Cake එකක ගාන තීරණය වෙන්නේ
📌 භාවිතා කරන ingredients
📌 preservatives තියෙනවද නැද්ද
📌 customization level
📌 labour & skill
Brand name
වගේ දේවල් මත.

උදාහරණයක් විදිහට,
Real ingredients භාවිතා කරලා
preservatives නැතිව හදන cake එකක්
අනිවාර්යයෙන්ම cost එකෙන් වැඩි වෙනවා.
ඒක luxury නෙවෙයි — quality choice එකක්.

ඒ නිසා
ගාන වැඩියි කියලා cake එක over priced කියන්න බැහැ.

👉 Mass production cakes වලට එක market එකක්
👉 Home baked / premium cakes වලට වෙනම market එකක්

“Professional baking isn’t about saying
who’s better.
It’s about showing what’s inside.”😊🎂

-The Cake House-

Happy customer feedback ❤️🌺                                                 Thank you so much 🥰❤️                       ...
23/01/2026

Happy customer feedback ❤️🌺 Thank you so much 🥰❤️ මේ වගේ review ,feedback එනවා කියන්නේ මට කියන්න වචන නැති තරම් ....එච්චර සතුටුයි ...🥹🥰 thank you ඔයාට මට ඕඩර් එක දුන්නට..🙏 Chathu cake galle

💐 විදේශ ගත වෙලා ඉන්න දුවගෙන් අම්මට 👑                         💐 Today birthday cake 🎂                                    ...
23/01/2026

💐 විදේශ ගත වෙලා ඉන්න දුවගෙන් අම්මට 👑 💐 Today birthday cake 🎂 💐 1kg chocalate cake coverd with butter icing 🎂 💐 High quality ingredients 💐🍰🍰 💐 Thank you ganga kumari for the valuable order 💐 cantact us home made cakes 📞🎂 call us 📞📞 whatsapp ( 0767587905)

💐Today Birthday cake 💐                                                            🎂 1 kg ribbon cake covered with butter...
28/11/2025

💐Today Birthday cake 💐 🎂 1 kg ribbon cake covered with butter icing 💐 💐 High quality ingredients 💐🍰🍰 cantact us home made cakes 📞🎂 call us 📞📞 0767587905( whtsapp )

ඔන්න ඉතිම් මල්ම දෙන්නේ නැතුව සල්ලිත් දෙන්න පුලුවන්....😍                                                                 ...
25/10/2025

ඔන්න ඉතිම් මල්ම දෙන්නේ නැතුව සල්ලිත් දෙන්න පුලුවන්....😍 කවුද ඉතිම් කැමති නැත්තේ මෙහෙම එකක් දෙනවට .... ඉතිම් ළමයෝ එයාගේ birthday එකට, anniversary එකට,graduation එකට, wedding එකටත් මෙන්න මේ වගේ money boquite එකක් දිලා එයාව සතුටු කරන්නත් ඉතිම් අපට පුලුවන් .... 💐💐💐

ගිහාන් පුතාගේ ලස්සනම දවස අපි ලස්සන කරේ මෙන්න මේ විදියටයි 💐🎂👍 Chathu cake galle                                    Happy ...
25/10/2025

ගිහාන් පුතාගේ ලස්සනම දවස අපි ලස්සන කරේ මෙන්න මේ විදියටයි 💐🎂👍 Chathu cake galle Happy customer feedback 🎂💐❤️👍

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Chathu cake galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share