Abika Minoshi

  • Home
  • Abika Minoshi

Abika Minoshi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Abika Minoshi, Financial Consultant, .

🌲 හෙට දවස දිනවන හරිත ආයෝජනයක් සඳහා ගාල්ලෙන් ඇරඹුම! 🌲​සදාහරිත අපේ ගාල්ල ශාඛාවේ කණ්ඩායම එකතුවෙලා, ගාල්ල අවට ඉන්න ආදරණීය ජන...
17/05/2026

🌲 හෙට දවස දිනවන හරිත ආයෝජනයක් සඳහා ගාල්ලෙන් ඇරඹුම! 🌲

​සදාහරිත අපේ ගාල්ල ශාඛාවේ කණ්ඩායම එකතුවෙලා, ගාල්ල අවට ඉන්න ආදරණීය ජනතාව අපේ හරිත ආයෝජන පවුල සමඟ එකතු කරගැනීමේ විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් (Propaganda Program) ඉතාමත් සාර්ථකව නිම කළා.

​විශ්වාසනීය සහ ස්ථාවර අනාගතයක් වෙනුවෙන් අප හා අත්වැල් බැඳගත් සැමට ස්තූතියි!
ඔබත් අදම අප සමඟ එකතු වී ඔබේ හෙට දවස සුරක්ෂිත කරගන්න. 💚

𝙘𝙤𝙣𝙩𝙖𝙘𝙩 0787179106

🌱 අදම ඔබේ අනාගතයට ශක්තිමත් පියවරක් තියන්න!ස්ථිර ආදායමක්, වෘත්තීය ගෞරවයක් සහ ඔබේම සාර්ථක ජීවිතයක් සඳහා අදම එකතු වෙන්න 💼✨📌...
15/05/2026

🌱 අදම ඔබේ අනාගතයට ශක්තිමත් පියවරක් තියන්න!
ස්ථිර ආදායමක්, වෘත්තීය ගෞරවයක් සහ ඔබේම සාර්ථක ජීවිතයක් සඳහා අදම එකතු වෙන්න 💼✨

📌 වයස 18 – 40 අතර ඔබටත් මේ අවස්ථාව හිමිවේ
📞 වැඩි විස්තර සඳහා අමතන්න – 075 9706824 / 0787179106

#රැකියාවක්

10/05/2026

Happy Mother's Day to all the lovely mothers around the world! ❤️

ඔබේ ආයෝජනය වසර 5කින් දෙගුණ කරගන්න! 🌳💰වසර 23ක නොබිඳුණු විශ්වාසය සමඟින්, වාණිජ වන වගාවේ ප්‍රමුඛයා වන "සදාහරිත" වෙතින් Agar...
09/05/2026

ඔබේ ආයෝජනය වසර 5කින් දෙගුණ කරගන්න! 🌳💰

වසර 23ක නොබිඳුණු විශ්වාසය සමඟින්, වාණිජ වන වගාවේ ප්‍රමුඛයා වන "සදාහරිත" වෙතින් Agarwood 5 Plus Double සැලසුම යටතේ ඔබට සුවිශේෂී ආයෝජන අවස්ථාවක්!

✅ අපගේ සුවිශේෂීතා:

ප්‍රතිලාභ: වසර 5කින් ආයෝජනය මෙන් දෙගුණයක්.

ආරම්භය: රු. ලක්ෂ 3 සිට ඕනෑම මුදලක්.

පාරිභෝගිකයින්: 50,000කට අධික පිරිසක්.

සුරක්ෂිතතාව: ඩොලර් බිලියනයක වත්කම් හිමි ස්ථාවරත්වය.

අදම ආයෝජනය කර ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න! 🌳✨

📍 සදාහරිත ගාල්ල ශාඛාව (Sadaharitha Galle Branch)

වැඩි විස්තර සඳහා පහත අංකයට දැන්ම අමතන්න:
0787179106
Abika Minoshi

08/05/2026
🌿 හෙට දවසේ සුවපහසු ජීවිතයක් වෙනුවෙන්…අද ඔබ ගන්නා හොඳම තීරණය 💚Sadaharitha “Agar 5 Plus Double” සමඟඔබේ ආයෝජනය දෙගුණයක් වෙල...
02/05/2026

🌿 හෙට දවසේ සුවපහසු ජීවිතයක් වෙනුවෙන්…
අද ඔබ ගන්නා හොඳම තීරණය 💚

Sadaharitha “Agar 5 Plus Double” සමඟ
ඔබේ ආයෝජනය දෙගුණයක් වෙලා
ඔබේ සිහින යථාර්ථයක් කරගන්න!

📞 වැඩි විස්තර සඳහා: 078 717 9106



24/04/2026

නව වසරක ආශිර්වාදමත් ඇරඹුම! 🌿✨

සදහරිත ගාල්ල ශාඛාවේ අපි, සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු අපගේ සේවාවන් ඉතා උත්කර්ෂවත් අයුරින් ආරම්භ කළෙමු. මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ සහ සාම්ප්‍රදායික කිරි ඉතිරවීමේ චාරිත්‍රයන්ට මුල් තැන දෙමින්, නව බලාපොරොත්තු සමඟින් අපි යළිත් ඔබ වෙනුවෙන් සේවයට සූදානම්.

වසර 23 ක විශ්වසනීය නාමය - සදහරිත සමඟින් ඔබේ හරිත ආයෝජනය අදම ආරම්භ කරන්න.

Today, our Galle branch proudly celebrated the Sadaharitha Avurudu Ganudenu  Festival 🌿✨We were delighted to share this ...
23/04/2026

Today, our Galle branch proudly celebrated the Sadaharitha Avurudu Ganudenu Festival 🌿✨
We were delighted to share this special occasion with our valued customers, whose trust and support mean everything to us.
Here’s to new beginnings and stronger relationships 💚




Address


Website

Alerts

Be the first to know and let us send you an email when Abika Minoshi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Business?

Share