A/pura

A/pura Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from A/pura, Professional Service, Bulnewa, Galnewa.

ඊයෙ (19) පස්වරුවේ පැවති "රට හදන අපි එකට මාලිමාවට" - තංගල්ල ජයග්‍රාගී මංගල ජනතා රැලියට එක්වෙමින්...මාලිමාවේ ජයග්‍රහණය වෙන...
20/10/2024

ඊයෙ (19) පස්වරුවේ පැවති "රට හදන අපි එකට මාලිමාවට" - තංගල්ල ජයග්‍රාගී මංගල ජනතා රැලියට එක්වෙමින්...
මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් රොඳ බැදි දහස් සංඛ්‍යාත ඔබ සැමට ස්තූතියි!

இன்று (19) மாலை தங்காலையில் "நாட்டைக் கட்டமைப்பதற்கு நாம் ஒன்றாக திசைகாட்டிக்கு" எனும் தலைப்பில் நடத்தப்பட்ட வெற்றிப் கூட்டத்தில் திரளாக பங்கேற்ற ஆயிரக்கணக்காண மக்களுக்கு நன்றி!

A heartfelt gratitude to the thousands who attended the inaugural victorious public rally series ('Building the Nation Together—We are for Malimawa!') held this evening (19) in Tangalle. Your unwavering support is truly appreciated.

22/09/2024
ගරු ජනාධිපති සහෝ නුඹට ජය.
22/09/2024

ගරු ජනාධිපති සහෝ නුඹට ජය.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති සහෝදර අනුර කුමාර දිසානායක මහතා 2024 සැප්තැම්බර් මස 23 වන දින දිවුර...
20/09/2024

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති සහෝදර අනුර කුමාර දිසානායක මහතා 2024 සැප්තැම්බර් මස 23 වන දින දිවුරුම් දෙන වගයි.

ජයනියතයි සහෝදරයා ❤️🤟

එළඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගයේ අපේක්ෂක ලෙස මාගේ ඉදිරිපත් වීම වෙනුවෙන් ඇප මුදල...
06/08/2024

එළඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගයේ අපේක්ෂක ලෙස මාගේ ඉදිරිපත් වීම වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද (06) පෙරවරුවේ රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී සිදුකෙරිණි.

ජාතික ජන බලවේගය වෙනුවෙන් මේ අවස්ථාව සඳහා මහ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජාතික විධායක සභික විජිත හේරත්, ජාතික විධායක සභික හරිනි අමරසූරිය, ජාතික විධායක සභික මවුලවි මුනීර් මුලෆ්ෆර්, ජාතික විධායක සභික හිනිදුම සුනිල් සෙනෙවි, ජාතික විධායක සභික මහින්ද රත්නායක, ජාතික විධායක සභික ව්‍රායි කැලී බල්තසාර්, ජාතික විධායක සභික එරංග ගුණසේකර, ජනාධිපති නිතිඥ උපුල් කුමරප්පෙරුම, නිතීඥ සුනිල් වටගල ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අද (04) පස්වරුවේ මාළිගාවත්ත P.D. සිරිසේන පිටියේදී පැවති "අදිටන" විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ජාතික සමුළුවට සහභාගි...
04/08/2024

අද (04) පස්වරුවේ මාළිගාවත්ත P.D. සිරිසේන පිටියේදී පැවති "අදිටන" විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ජාතික සමුළුවට සහභාගි වීම.
නව ජාතික පුනරුදයක් උදෙසා මාලිමාව වටා එක්වූ දහස් සංඛ්‍යාත ඔබ සැමට ස්තූතියි!

ලංකා ගුරු සේවා සංගමය ජාතික සමුළුව 2024. 08.02
02/08/2024

ලංකා ගුරු සේවා සංගමය ජාතික සමුළුව 2024. 08.02

අති සාර්ථකව අවසන් උන බුල්නෑව ගොවි සම්මෙලනය - මාලිමාවේ හෙට දවස සනිටුහන් කල වගයි. ❤️
31/07/2024

අති සාර්ථකව අවසන් උන බුල්නෑව ගොවි සම්මෙලනය - මාලිමාවේ හෙට දවස සනිටුහන් කල වගයි. ❤️

30/07/2024

Address

Bulnewa
Galnewa
123

Website

Alerts

Be the first to know and let us send you an email when A/pura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share