21/01/2025
මේ අවුරුදු 10ක් වන පිලිකා රෝගී ඩිහේන් පුතා🥲🥲
මේ පුතාගෙ කකුලෙ දණහිසට උඩින් අස්ථියේ osteosarcoma කියන පිළිකාවක් එක්ක.ප්‍රතිකාරවල හැටියට ඒ අස්ථි කොටස සැත්කමකින් අයින් කරන්න ඕනේ.කීමො යන්න ඕනේ.
සැත්කමෙන් පස්සෙ ඒ අයින් කරන අස්ථි කොටස වෙනුවට ආදේශකයක් දාන්න තමයි තියෙන්නේ.
මේ පුතාට අවශ්‍ය implant එක ජාතික රෝහලේ නෑලු.ඒක ලංකාවට ගෙන්නන්නෙ එක සමාගමක් විතරයි කියනවා.ගාන ලක්ශ දහ නවයක් පන්නලා.
ආයෙ ඔපරේශන් එක කරලා ඒක සාර්ථක වෙනකං එයාට නැගිටලා ඇවිදලා යන්න බෑ.ඒත් එයා ආයෙ නැගිටින දවසක් ගැන ආයෙ ඒ පුතා හීන දකිනවා
මේ වෙද්දි ලංකාවෙ සල්ලිවලින් ලක්ශ දහනමයාමාරක් මේ implant එක ගන්න ඕනේ.ඒ දැනට කියන ගාන.ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නැහැ.ඒත් එයා ලක්ශ 10ක් මේ වෙද්දි හොයාගෙන ඉවරයි .තව ලක්ශ 10ක් ඉතුරුයි.
අවුරුදු 10ක් කියන්නෙ ජීවිතේ තව සෑහෙන දුරක් ඇවිදගෙන යන්න හීන තියෙන කාලයක්.ඒ.හින්දා ඔයාට පුළුවන්කමක් තියෙනවනම් එයාට උදවුවක් කරන්න.
MDS Saranga
Sampat bank
Rathmalana branch
101852508029
[Mobile] 00 94 75 070 0001
[Mobile] 00 94 75 343 4419
Share කරල හරි මේකට උදවු කරන්න