Travel Girl in Sri lanka

Travel Girl in Sri lanka This is traveling base service. If some one planing to visit in Sri Lanka , if they or she /him need

ඉතා පටු උමගක සිරවී ජීවිතයෙන් සමුගත්වෛද්‍ය ශිෂ්‍යයාමේක වෙන්නේ 2009 නොවැම්බර් මාසයේදී. ජෝන් එඩ්වඩ් ජෝන්ස් නම් තරුණ වෛද්‍ය ...
11/10/2025

ඉතා පටු උමගක සිරවී ජීවිතයෙන් සමුගත්
වෛද්‍ය ශිෂ්‍යයා

මේක වෙන්නේ 2009 නොවැම්බර් මාසයේදී. ජෝන් එඩ්වඩ් ජෝන්ස් නම් තරුණ වෛද්‍ය ශිෂ්‍යයෙක් ඔහුගේ මිතුරන් සහ පවුලේ අය සමඟ ත්‍රාසජනක අද්දැකීමක් බලාපොරොත්තුවෙන් ඇමරිකාවේ යූටා හි (Utah) නට්ටි පුටි (Nutty Putty) නම් පටු උමගකට ඇතුළු වෙනවා. මේ උමග කොච්චර පටු ද කිවහොත් එහි ඉදිරියට ගමන් කළ හැක්කේ බඩගාගෙන පමණී. උමගේ සමහර තැන්වල නැවත ආපසු හැරීමට නොහැකි තරම් පටුය.

ජෝන් මෙම ගවේෂණයේදී උපත් ඇළ (Birth Canal) යැයි සිතා උමගේ වැරදි මාර්ගයකට ඇතුලු වී තිබෙනවා. ඔහුට එය තේරුම් යන්නේ මෙම වැරදි මාර්ගයේ ඉතා අසීරුවෙන් මීටර් ගානක් බඩගාගෙන ගිය පවුවයි. වැරදි උමඟකට ගොස් ඇති බව ඔහුට වැටහුණ පසු තම සහෝදරයා සහ අනිකුත් සගයන් අමතා ඔහු ප්‍රකාශ කරේ තමා වැරදි මාර්ගයකට ඇතුළුවී ඇති බැවින් තමා පසුපස ගමන් නොකරන ලෙසයි.

ජෝන්‍ට නැවත පසුපසට ගමන් කිරීමට නොහැකි බැවින් ඔහු තව මීටර් කීපයක් ඉදිරයට බඩගාන විට පහත පින්තූරයේ දැක්වෙන පරිදි එල් (L) හැඩකින් යුක්ත පටු කුහරයක ඔළුව යටට සිටින් සේ ඔහු සිරවෙයි. දැන් ඔහුට නැවත පසුපසට හෝ ඉදිරියට ගමන් කළ නොහැකිය. අඩුම තරමේ ඔහුගේ හිස හෝ ශරීරය චලනය කිරීමට පවා නොහැකි තරමට සිර වී ඇත. ඔහුගේ සහෝදරා ඔහුව බේරාගැනීමට සෑහෙන උත්සහයක් දැරූ නමුත් ඒ සියල්ල අසාර්ථක විය.

අනතුරුව මුදවා ගැනීමේ කණ්ඩායමක් පැමිණ පැය 24 කට වැඩි කාලයක් ඔහුව බේරා ගැනීමට දැඩි වෙහෙසක් අරන් තියෙනවා. ඔවුන් ලනු සහ කප්පි දමා ජෝන්ව පසුපසට ඇදීමට උත්සහ ගත්ත ද සිරුර අර පටු කුහරයෙ සිරවී තිබීම නිසා ඔවුන්ගේ වෑයම ද අසාර්ථක විය. ජෝන්ව බේරා ගැනීමට හැකි සෑම උත්සාහයක්ම අවසානයේදී අසාර්ථ වී තිබේ. තමා බේරාගත නොහැකි බව තේරුම් ගත් ජෝන් අන්තිමෙදී හඩමින් ඔහුගේ බිරිඳ සහ කුඩා දියණිය සහ පවුල ගැන මුදවා ගන්නන් සමඟ කතා කර තිබේ.

අනතුරුව හිස යටට සිටින ලෙස සිරවී සිටීම නිසා ඇති වූ කයික සහ මානසික ආතතියෙන් හෘදයාබාදයක් ඇති වී ජෝන් එඩ්වඩ් අවසන් හුස්ම උමග තුළදි හෙළන ලදී.

රජය මගින් ඉක්මනින්ම ගුහාව ස්ථිරවම මුද්‍රා තබන ලදී - ජෝන්ගේ සිරුර එම උමග තුළ නිහඬ සොහොනක් බවට පත් වූ අතර පොළොව යට සැඟවී ඇති අන්තරායන් ගවේෂණය පිළිබඳ අපට ඉතා භයංකර හැගීමක් ඇති කළේය. මෙම සිදුවීම ලෝකයේ සිදු වූ දැඩි වේදනාත්මක ම|ර|ණවලින් එකක් බවට පත්විය..

උපුටා ගැනීමකි.

09/07/2025
Beautiful lookouts
09/07/2025

Beautiful lookouts

09/07/2025

ජාත්‍යන්තර වශයෙන් ගොඩක් ලස්සන පිරිසිදු දියුණු කලාවක් තමයි Cake කලාව කියන්නේ.
ඕක මුට්ටි වල දාලා කන්න එපා යකුනේ 🎂

නවසීලන්තයේ සංචාරය!!!! 2024
27/06/2024

නවසීලන්තයේ සංචාරය!!!! 2024

14/03/2023
30/09/2022

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Travel Girl in Sri lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share