29/09/2025
සිසි වන උවන ඉඟ සුඟ ගත හැකි මිටින
නිසි පුළුලුකුළ රිය සක යුරු තිසරතන
දිසි රන ලියෙව් රූ සිරි යුත් මෙපුරඟන
ඇසි පිය හෙළන පමණින් නොවෙති දෙවඟන
ඒවගේ හැඩට ඉන්න ඔයත් ලලිත දේවී භාවිත කරන්න
අතීතයේ සිට පිරිමි පාර්ශවය සිහින දුටු තරුණියක් වන්න සිහින දකින සැමට..