Shiran Garments - Madampe

Shiran Garments - Madampe This is a way to succeed your lifestyle

මාදම්පේ පුරවරයේ... සන්නාලියන්ගේ තක්සලාව - ශිරාන් ගාර්මන්ට් - නව නගරය මාදම්පේඇනුම් බැනුම් නැති... ඉන්න හිතෙන තැනක්...අපේ ...
14/07/2026

මාදම්පේ පුරවරයේ... සන්නාලියන්ගේ තක්සලාව - ශිරාන් ගාර්මන්ට් - නව නගරය මාදම්පේ

ඇනුම් බැනුම් නැති... ඉන්න හිතෙන තැනක්...

අපේ ආයතනය සම්ප්‍රාදික ගාර්මන්ට් ෆැක්ට්‍රි වලට වඩා වෙනස් තැනක්...සුහදශීලී මිනිසුන් සිටින නිදහසේ වැඩ කරන්න පුලුවන් තැනක්..

ඉතිං අපි වැඩ කරන්නෙ සතියට දවස් 5යි, සෙනසුරාදා, ඉරිදා , පෝය අපි නිවාඩු පැය 8ක් වැඩ කරලා රු 50000 ට වැඩි වැටුපක් ගෙවන්නෙත් ප්‍රදේශයෙන් අපි විතරමයි...

ඒ වගේම ප්‍රදේශය පුරාම අපි ප්‍රවාහන පහසුකම් ලබා දෙනවා.. ඒවාට කිසිසේත්ම මුදල් අයකිරීමක් සිද්ධ වෙන්නෙ නෑ....

ඉතිං... අපේ ආයතනයට පුලුල් කිරීමට අලුත් මැෂින් ඔපරේටර් වරියන් / වරුන් 25ක අවශ්‍යතාවය තිබෙනවා... ඔබටත් මේ අවස්ථාව ලබා ගන්න.. වැඩි විස්තර සඳහා පහත අංකයට කෝල් එකක් ගන්න.. නැතිනම් වට්සැප් මැසේජ් එකක් දාන්න....

077 258 9302

නංගි, ගාමන්ට් ගියොත් ඔහොමම තමයි.. කොහේ ගියත් වෙනසක් නෑ... හැම එකේම බනිනවා.....  🥺🥺🥺 ඔයාත් ගාර්මන්ට් යන ඔපරේටර් කෙනෙක් නම...
14/07/2026

නංගි, ගාමන්ට් ගියොත් ඔහොමම තමයි.. කොහේ ගියත් වෙනසක් නෑ... හැම එකේම බනිනවා..... 🥺🥺🥺 ඔයාත් ගාර්මන්ට් යන ඔපරේටර් කෙනෙක් නම් මේ කතාව අනිවාර්‍යෙන්ම අහලා ඇති....

අපි එහෙම නෑ කියලා අපිට ඔයාට කියන්න පුලුවන්, ඔයාට විශ්වාස කරන්න නම් හැබැයි ඔයාට ඇවිත් බලන්නම වෙනවා... අපි ශිරාන් ගාර්මන්ට් - මාදම්පේ...

ඇනුම් බැනුම් නැති අපේ ෆැක්ට්‍රියේ හිමිකාරිත්වයේ ඉඳන් සියලුම කළමණාකරන, සුපරීක්ෂක මහත්ම මහත්මීන් මිනිස් ශ්‍රමයට ගොඩක් ගරුකරන අය...

වැඩ කරන ඔබ නිසා අපේ ආයතන පවතින්නේ කියන්න අපි හොඳින්ම දන්නවා... ඉතිං ඔයාලටත් කියන්න තියෙන්නේ ඇවිත් වෙනස වටහා ගන්න.. අපේ ආයතනය වෙනස්... ඒ ගැන මානව සම්පත් අංශය විදියට අපි සහතික වෙනවා....

ඒ විතරක් නෙවෙයි... අපි වැඩ කරන්නේ සතියට දවස් 5යි... සතියට දවස් 5ක් වැඩකරලා රු 50000/= වැටුපක් ගෙවන්නෙත් ඉතිං අපි විතරම තමයි...

ඉතිං... අපේ ආයතනයට පුලුල් කිරීමට අලුත් මැෂින් ඔපරේටර් වරියන් / වරුන් 25ක අවශ්‍යතාවය තිබෙනවා... ඔබටත් මේ අවස්ථාව ලබා ගන්න.. වැඩි විස්තර සඳහා පහත අංකයට කෝල් එකක් ගන්න.. නැතිනම් වට්සැප් මැසේජ් එකක් දාන්න....

077 258 9302

Address

Kandy Road, Yakkala
Gampaha
11860

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Shiran Garments - Madampe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shiran Garments - Madampe:

Shortcuts

Share