12/11/2020
බයික් ගනන් වැඩී වැඩී කිව්ව නේ මේ එක විදිහක් විතරයි ඔන්න ඔහොමයි මෙලෝ දෙයක් නැතිව බයික් ගනන් වැඩි වෙන්නේ
1. මේකට ප්‍රදානම හේතුව තමයි බයිසිකලය්ක් විකුනනකොට ඒක ඕපන් පේපස් දෙන එක පොතේ එක අයිතිකාරයි හැබයි බයිසිකලේ මුලූ රටේම ගිහින්
2. බයිසිකලයක් තිබුන පලියට අතේ ඒ ගානට සල්ලි තිබ්බට බයික් ගන්න එපා ඕවට ගොඩක්ම අහු වෙන්නෙ අලුතෙනම බයික් එකක් ගන්න ඉන්න අය පොඩ්ඩක් ඉවසන්න හොදට හොයන්න යාකා කියන තරම් කලු නෑ
හොනට් බයික් විතරක් නෙමෙයි ජපන් බයික් කොහොමත් ගනන් හැබ්‍යි බයික් එකට වටින මිලක් තියෙනවා අපේ අය කරන්නෙ හිතෙන හිතෙන ගනන් දානා එක කන්ඩිශන් තියෙන බයික් එකක් ටිකක් වැඩි ගානට දෙන එක පාඩුවක් නෑ මේක එහෙමයෑ කැට්ලෝයි බාල්දි දෙකයි ටැකියේ ලයිට් 4 රටවල් හතරක ඒ වගේ ඒටත් සුපිරියක් සුපිරියක් ගාන එවුන් ඉන්නකන් බයික් ෆීල්ඩ් එකට වෙන්නෙ ඕක තමයි
ලංකාවේ බයිසිකල් පදින අයට වඩා ඉන්නේ බයික් බිස්නස් කරන අය අරූ බයික් සීයක් ගෙනත් විකුනුවා මන් 200ක් ගෙන්න ඔනේ කියන මානසිකත්වෙන් ඉන්න අය ගොඩක් ඉන්නේ
අපේ අය හිතන් ඉන්නේ පේනට් එක දිලිසෙනවා නම් කෑලි ටිකට ඔයිල් ටිකක් ගහලා ෆෝක් දෙකට ස්‍ටිකර් එකක් ගහලා හෙඩ් ලයිට් එක ටින්ට් කරහම චීස් කෑල්ලක් කියලා 🤭
ඔයිල් ගහන්නේ කන පාට වෙච්ච ඒවා වහන්න
ෆෝක් එකට ස්ටිකර් ගහන්න ඔක්සයිඩ් වෙලා දිරපුවා වහන්න හෙඩ් ලයිට් ටිනන්ට් එක පත චයිනා 2500යේ ලයිට් එකේ කැත වහන්න.
ඇත්තටම බයික් ගනන් වැඩිද
ඔව් ඒක උනේ මෙහෙමයි ලංකාවේ බයික් රෙජිස්ටර් කරන එක දැන් කාලයට කලින් නත්ර උනා ඊට පස්සෙ තියෙන බයිසිකල් පොඩ්ඩක් වැඩියෙන් විකුනුවා ලොකු ගානක් නෙමෙයි ඊට පස්සෙ gov එකෙන් ටැක්ස් එක ගෙවලා රෙජිස්ටර් කරන්න දුන්නා ඒවා තමයි BE නම්බර් ඔන්න ඔය BE නම්බර් එනකොට ලංකාවේ බයික් එකක ටැක්ස් එක විතරක් ලක්ශ 4ක් විතරක් උනා. අන්න ඒ නිසා ඒ කාන්ඩේ බයික් විතරක් පොඩ්ඩක් මිල වැඩි උනා හැබයි ඒ බයික් කන්ඩිශන් එක 90%ක්ම සුපිරි මොකද ලංකාවට අලුතෙන් ගෙනාව රීකන්ඩිශන් බයික් නිසා. ඔහොම වෙද්දි අපේ අයියලා කලේ එහෙනම් අපිත් වැඩි කරමු කියලා අර තඩි මරාලේ ඉදන් වැඩි කරපු එක ඔන්න ඔහොමයි ලක්ශ 3.50ට තිබ්බ ඒවා දැන් 6.50 උනේ
කතාව අදට නිමි.