Haritha Uyana

Haritha Uyana Fertilizer & Agro chemicals

📩ඔබගේ වගාවේ දියුණුව තකා ජූනි 24 දින ගම්පහ "හරිත උයන"ට ඔබත් පැමිණෙන්න..📩නොමිලේ සිදු කරන මෙම අනගි අවස්ථාව උදෑසන 9 සිට සිදු...
19/06/2026

📩ඔබගේ වගාවේ දියුණුව තකා ජූනි 24 දින ගම්පහ "හරිත උයන"ට ඔබත් පැමිණෙන්න..

📩නොමිලේ සිදු කරන මෙම අනගි අවස්ථාව උදෑසන 9 සිට සිදු කරනු ලැබේ..

‎Location: https://maps.app.goo.gl/LxVy4kJKA7n2qNkb9?g_st=com.google.maps.preview.copy

අමතන්න
📞0769137870

📍හරිත උයන
316/3,
මිනුවන්ගොඩ පාර,
අස්ගිරිය,
ගම්පහ

19/06/2026

🔆පොහොර වියදම අඩු කරන හයිබ්‍රිඩ් විසදුම..!

හතරවන පරම්පරාවේ Top Crop හයිබ්‍රිඩ් කැට පොහොර වල සුවිශේෂීතා,,

🌾NPK පෝෂක සෙමින් නිදහස් කරමින් ශාකයට දිගුකාලීන පෝෂණය ලබා දෙයි.
🌾පෝෂක සෝදා යෑම අවම කරයි.
🌾ශාකය ආශ්‍රිතව වැඩි පෘෂ්ඨ වර්ගඵලයක් අවරණය කරයි.
🌾උසස් හයිබ්‍රිඩ් තාක්ෂණය යොදා නිපදවා ඇත.
🌾ක්ෂුද්‍ර පෝෂක 8ක් අඩංගු වේ.

🌿පොහොර වියදම අවම කරමින් ඔබගේ වගාවේ අස්වැන්න දෙගුණ කරන ගොවියාගේ එකම හිතවතා••
🌿එක් වරක් භාවිතා කර වෙනස වටහා ගන්න••

🚗දිවයින පුරා බෙදා හැරීමේ කටයුතු සිදු කෙරේ.

‎Location: https://maps.app.goo.gl/KdZCVEgdRaFrEFJj9?g_st=com.google.maps.preview.copy

අමතන්න
📞0769137870

📍හරිත උයන
316/3,
මිනුවන්ගොඩ පාර,
අස්ගිරිය,
ගම්පහ

09/05/2026
🌾කවුරුත් හොයපු ලංකා බාස්මතී බිත්තර වීLD253[ලංකා බාස්මතී]    මාස 2 1/2     🚗දිවයින පුරා බෙදා හැරීමේ කටයුතු සිදු කෙරේ.‎Loc...
06/05/2026

🌾කවුරුත් හොයපු ලංකා බාස්මතී බිත්තර වී

LD253[ලංකා බාස්මතී] මාස 2 1/2

🚗දිවයින පුරා බෙදා හැරීමේ කටයුතු සිදු කෙරේ.

‎Location: https://maps.google.com/?q=7.108893,79.987572

අමතන්න
📞0769137870
0702263929

📍හරිත උයන
316/3,
මිනුවන්ගොඩ පාර,
අස්ගිරිය,
ගම්පහ

🌾ගොවිතැනට අත්වැලක්•• යල කන්නයට අවශ්‍ය ප්‍රමිතියෙන් යුක්ත බිත්තර වී දැන් ඔබ අතට••BG 409    මාස 4          සුදු නාඩුBG 379...
25/04/2026

🌾ගොවිතැනට අත්වැලක්••

යල කන්නයට අවශ්‍ය ප්‍රමිතියෙන් යුක්ත බිත්තර වී දැන් ඔබ අතට••

BG 409 මාස 4 සුදු නාඩු
BG 379/2 මාස 3 3/4 යකඩ මරන්
AT 378 මාස 3 1/2 සුදු නාඩු
AT362 මාස 3 1/2 රතු නාඩු
BG 374 මාස 3 1/2 සුදු නාඩු
BG 366 මාස 3 1/2 සුදු නාඩු
BG375 මාස 3 1/2 සුදු සම්බා
BW367 මාස 3 1/2 සුදු සම්බා
BG 360 මාස 3 1/2 කීරි සම්බා
LD368 මාස 3 1/2 රතු සම්බා
BG300 මාස 3 සුදු නාඩු
AT308 මාස 3 සුදු සම්බා

🚛දිවයින පුරා බෙදා හැරීමේ කටයුතු සිදු කෙරේ.

අමතන්න
📞0769137870

📍 හරිත උයන
316/3,
මිනුවන්ගොඩ පාර,
අස්ගිරිය,
ගම්පහ

11/04/2026
21/03/2026
💎Drip irrigation water tube/ Alkathene pipe    •    •  🕳️Available             1 inch  - 200ft [60m]            1 inch  ...
14/02/2026

💎Drip irrigation water tube/ Alkathene pipe


🕳️Available
1 inch - 200ft [60m]
1 inch - 100ft [30m]
16 mm - 200ft [60m]
16 mm - 100ft [30mm]

Make an inquiry for purchase
📞0769137870

📍Haritha uyana
316/3,
Minuwangoda rd,
Asgiriya,
Gampaha

Grow plants and release your stress..This is the best place to get rid of your stress,,,Visit our plant nursery and grow...
27/01/2026

Grow plants and release your stress..
This is the best place to get rid of your stress,,,
Visit our plant nursery and grow more plants...

Something new is coming soon..!
Dm or contact us for more details
📞0769137870
0702263929

🚛Islandwide Delivery

📍Haritha Uyana
316/3,
Minuwangoda rd,
Asgiriya,
Gampaha

Address

316/3, Minuwangoda Road, Asgiriya
Gampaha
11000

Opening Hours

Tuesday 07:30 - 18:00
Wednesday 07:30 - 18:00
Thursday 07:30 - 18:00
Friday 07:30 - 18:00
Saturday 07:30 - 18:00
Sunday 07:30 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Haritha Uyana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Haritha Uyana:

Shortcuts

Share