19/03/2022
🔶 හරියට Graphic ඉගෙනගන්න පුළුවන් තැනක් තාම සෙට් වුණේ නැද්ද?🤔
🔶 රට වටේම course වලට සල්ලි වියදම් කළත් කිසිම ප්‍රයෝජනයක් නැද්ද?😕
🔶 Theory නම් ok . ඒත් customerට ඕනි විදිහට practically design එකක් හදාගන්න තාම අමාරුද?😟
කවුරු කොහොම මොන දේ කිවුවත් මේ හැම දේකටම විසඳුම් තියෙන, මේක තමයි හරියටම Graphic ඉගෙනගන්න පුළුවන් හරිම තැන. Adobe Illustrator මෘදුකාංගයේ ප්‍රවීණයෙකු වීමට 🥇 කැමති ඔබ සඳහාම සැකසූ විශේෂ online පාඨමාලාව. EcloudHub සමග එක් වී ඔබත් ඔබේ Graphic සිහිනය සැබෑ කරගන්න.
-------------------------------------------------------------
අපගේ පාඨමාලාවේ සුවිශේෂතා
🔷 පාඨමාලාව සඳහා ලියාපදිංචියට කිසිදු මුදලක් අය
නොකෙරේ.
🔷 ප්‍රවීණයෙකු විසින් පාඨමාලාව මෙහෙය වීම.
🔷 අති සාර්ථක නව ඉගැන්වීම් රටාවක් අනුගමනය කිරීම.
🔷 Zoom Online මාර්ගයෙන් පැවැත්වෙන නිසා කිසිදු
අපහසුවකින් තොරව නිවසේ සිටම නිදහසේ ඉගෙනගන්න
පුලුවන්.
🔷 සෑම පාඩමක් සඳහාම videos, සියලු පාඩම් වලට අදාළ
practical files ලබා දෙනු ලැබේ.
පාඨමාලා ගාස්තුව අදියර දෙකකින් ගෙවිය හැකි අතර එම ගාස්තුව ගෙවා ලියාපදිංචි වූ පසු Adobe Illustrator CC 2021 software එක සහ practical files download කරගැනීමට අවශ්‍ය links ඔබ වෙත ලබා දෙනු ලැබේ.
Join free work shop grop
https://chat.whatsapp.com/HlBGCU1O1BuJDE0P3kGsYs
Contact us whata app
071 538 6877