21/04/2026
ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලයේත්,
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේත්
ආදි සිසුවෙක්ව😸😸
දස දහසක් මිලියන ගණනක් තම කටහඩින් සුවපත් කල 🥰🥰🥰🥰
🎤🎤🎸මියුරු සංගීත් 🎤🎤🎸
ආදරණීය සොහොයුරා ගේ ගම්පහ ට ආගමනය 🎶🎶🎶🎶🎶
🎙️🎙️🎙️ගිටාර් වාදනය , කී බෝඩ් වාදනය , එක්කම ලස්සනට සිංදු කියන්න,කටහඬ පුහුණු කරන්න, රියැලටි තරග වලට සහභාගී වෙන්න, මැයි 09 වන දා සිට ගම්පහ YMBA හි දී 🎙️🎙️🎙️
අවුරුදු 6න් ඉහළ ලොකු පොඩි සංගීතයට කැමති ඔයාලට
ගම්පහ අවට අයට YMBA එකට ඇවිල්ලම ඉගෙන ගන්න පුළුවන්
එන්න දුර තියන හැමෝටම ඔන්ලයින් ඉගෙන ගන්නත් පුළුවන්
075 3620367 මේ නම්බර් එකට වට්සැප් මැසේජ් එකක් දාලා අදම සම්බන්ධ වෙන්න පුළුවන්.