𝐖𝐨𝐫𝐝𝐬4𝐔

𝐖𝐨𝐫𝐝𝐬4𝐔 𝙏𝙪𝙧𝙣𝙞𝙣𝙜 𝐞𝐯𝐞𝐫𝐲𝐝𝐚𝐲 𝐟𝐞𝐞𝐥𝐢𝐧𝐠𝐬 𝐢𝐧𝐭𝐨 𝙒𝙤𝙧𝙙𝙨 𝐭𝐡𝐚𝐭 𝐦𝐨𝐯𝐞 𝙎𝙤𝙪𝙡𝙨

මං දන්නෑ මං තරම් ආදරේ කරන මිනිස්සු ලෝකෙ ඉන්නවද කියල... හිටියත් මෙච්චර ආදරේ කරන,ආදරේට මෙච්චර ඇබ්බැහි වෙලා ඉන්න මිනිස්සු??...
08/02/2026

මං දන්නෑ මං තරම් ආදරේ කරන මිනිස්සු ලෝකෙ ඉන්නවද කියල... හිටියත් මෙච්චර ආදරේ කරන,ආදරේට මෙච්චර ඇබ්බැහි වෙලා ඉන්න මිනිස්සු??.. ඕනිම ආදරේ ඕනිම විදිහට ලැබෙන්නෙ නැතුවත් මෙච්චර දැනෙන්නෙ කොහොමද...එතකොට මට ඕනි විදිහට මං ආස විදිහට මං ආදරේ කරන විදිහටම මටත් ආදරේ ලැබුනොත් ...... ට්‍රැක නම් පනී....ඒත් ඒ නිදහස....."එයා මාත් එක්ක සතුටින්ද??" මං හැමතිස්සෙම මගෙන්ම අහන ප්‍රශ්නයක්...එතකොට ඒකට මගෙන්ම ලැබෙන උත්තරේ "නෑ මචං"... ඒත් එහෙම වෙන්න බෑනෙ.. මොකක්ද මගෙ තියෙන වැරැද්ද...මං කියෝපු පොත් බලපු movies ඒ හැම එකකම ඉන්නවට වඩා ආදරණීය මනුස්සයෙක් මං....ඒත් එහෙමත් උනාම කොහොමද මං ආදරේ කරන කෙනා සතුටින් නෙවෙයි වෙන්නෙ...සමහරවිට මෙහෙම වෙන්නැති.. ආදරේ තමයි හැමදේම,ආදරේ විතරක් තිබ්බම ඇති,දෙන විදිහට තමයි ලැබෙන්නෙ වගේ ගොන් theory ජීවිතේම කරගත්තු මම වගේ මිනිස්සුන්ටම කෙල වෙනව ඇති....ආපස්සට හැරිල බැලුවාම අපි කොච්චර තැන්වල මොන තරම් බාල්දු වෙලාද මොනතරම් ආදරෙ හිගාකාලද....කොච්චර ක්‍රම වලට අපි ආදරේ ගන්න ට්‍රයි කරලද.. අඩල/කෑගහල/රන්ඩු කරල/තරහ වෙලා ඉදල/බැනල/හෑලි ලියල.........ඒ හැමදේමත් අපි ආදරේ කරන මිනිස්සුන්ගෙන් අපිටත් ඒ විදිහට ආදරේ ගන්නනෙ.. ඒ අතින් අපි හරි ආත්මාර්ථකාමී මිනිස්සු💔

ආදරෙද ඇසුවාමආදරෙයි කියුවාමමට ඕනි උනේම ගොඩක් ආදරෙයි කියල අහන්නමගෙ හිත රිදෙන බව දැන දැනම ඔයා කියන සමහර දේවල් කිව්වෙ ආයෙ කි...
08/02/2026

ආදරෙද ඇසුවාම

ආදරෙයි කියුවාම

මට ඕනි උනේම ගොඩක් ආදරෙයි කියල අහන්න

මගෙ හිත රිදෙන බව දැන දැනම ඔයා කියන සමහර දේවල් කිව්වෙ ආයෙ කියන්නෑ කියලම නේද??

චුට්ටම චුට්ටක්වත් මගෙ ලගෙ තියාගන්නෙ නැතුව උතුරන්න ආදරේ දෙද්දිත් මදි උනාද? අගයක් නැති උනාද?

ඔයා වෙනුවෙන්ම මං කරන කියන හැමදේකදිම මං වැරදිද? මං විතරක්ම?

ඇත්තටම ආදරේ පෙන්නන්න තේරෙන්නෙ නැද්ද? නැත්තන් ආදරේ නැද්ද?

එන්න බැයිද මාවම හොයාගෙන?මං හිතන්නෙවත් නැති වෙලාවක? කරන්න බැයිද මං ආසම කියල කියපු දේවල්?මං කියන්නෙවත් නැතුව??

Address

Gampaha
10660

Telephone

+94787781321

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐖𝐨𝐫𝐝𝐬4𝐔 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 𝐖𝐨𝐫𝐝𝐬4𝐔:

Shortcuts

Share