Crafts by LUCKY

Crafts by LUCKY Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Crafts by LUCKY, Printing Service, Gampaha.
(311)

ඔබගේ ව්‍යාපාරට අවශ්‍ය Thank you cards ,Easy peel off logo stickers, Curier Bags,Zip lock Bags , Note Cards,Address stickers වැනි packing වලට අවශ්‍ය අමුද්‍රව්‍ය 0774608540 ඇනවුම Whatsapp කරන්න නැත්තම් call කරන්න.සති තුනකට හෝ දෙකකට පෙර ඇනවුම් ලබාදෙන්න.

23/06/2026

❤️🫶

ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය Packing Items අපෙන් Currier bags (Printed / Unprinted )Textile bags (Printed / Unprinted )Zip Loc...
22/06/2026

ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය Packing Items අපෙන්

Currier bags (Printed / Unprinted )
Textile bags (Printed / Unprinted )
Zip Lock bags (Shein bag ) Printed /Unprinted
Paper bags (Printed / Unprinted )
Gift Box (Brown ) Printed /Unprinted
Light Board
Coragred box customized (Printed /Unprinted )
Easy Peel off logo stickers
Thank You cards
Tags
Note Cards
Care Cards
Address Stickers
Note Books
Trasprent cler bags (with tape )

Bags Design - Free art work
Can customized your design
MOQ 50 All items
Islandwide Delivery available

Location 📍Gamapaha Town
Whatsapp Message 0774608540
Call - 077 460 8540

Whatsapp Catalog
https://wa.me/c/94774608540

අලුත් page එක අක්කගේ 🥳
22/06/2026

අලුත් page එක අක්කගේ 🥳

එයා මාව දාලා යන්නම ගියා 🥺

අවුරුදු හතරක් පුරාවට DEVON Textiles නමින් මාත් එක්ක ලොකු ගමනක් ආපු මගේ පේජ් එක 38000 ක ආදරණීය හදවත් එකතුවත් එක්කම ඊයේ මට නැති වුනා ආයෙ නොලැබෙන්නම.

දුකයි සෑහෙන්න දුකයි 🥺 ඒත් සතුටුයි එයා ගියේ ජීවිතේට මට ලොකු ලොකු පාඩම් ගොඩක් කියාදීලා. හැමදේම නැති වෙලා බිංදුවටම වැටුනත් අඟලෙන් අඟල ගොඩනැගෙන්න එයා මට ඉගැන්නුවා හයිය දුන්නා. 🫂💜️

ජීවිතේට ලැබෙන ඇතිවීම් වගේම නැතිවීම් දරාගන්නට අප ඉගෙන ගත යුතුමයි. තව දෙයක් කිසිම දෙයක් ස්ථීර නැති ලෝකේ සමාජ මාධ්‍ය හරහා අපි ගොඩනඟන ව්‍යාපාර මත පමණක් ඔබගේ ව්‍යාපාරයේ ඉදිරිය බලාපොරොත්තු වෙන්න එපා. කොයි වෙලේ කොහොම නැති වෙයිද කියලා හිතා ගන්න බෑ. පේජ් එකට දහයක් හරි හදන්න පුලුවන් වටින්නේ අපේ ව්‍යාපාරයේ නම හා තමන් සමාජය අතර ප්‍රචලිත වීමයි.

යමක් අහිමි වනුයේ ඊට වඩා හොඳ දෙයක් ලැබීමට යන වග මම තදින් විශ්වාස කරමි. ඉතින් නැවත බිංදුවේ සිට ගොඩනැගෙන්නට මා හට ශක්තිය ලැබේවා...🙏💪

ආදරණීය ඉල්ලීමක් DEVON නමට ආදරේ ඔයාලා හැමෝම DEVON Super Mart අලුත් පේජ් එක Follow කරලා සහයෝගයක් දෙන්න. 💜️

BUILD ON LEGACY ♥️077 460 85 40
21/06/2026

BUILD ON LEGACY ♥️

077 460 85 40

Printed Mugs.
19/06/2026

Printed Mugs.

310 GSM Lacer Print Tags 🏷️ Contact On Whatsapp 077 460 8540
19/06/2026

310 GSM Lacer Print Tags 🏷️ Contact On Whatsapp 077 460 8540

18/06/2026

ලැබි ඇති ඇනවුම් අවසන් වනතුරු නව ඇනවුම් භාරගන්නේ නැති බව කරුණාවෙන් සලකන්න. Repeating ඇනවුම් පමණක් කරනු ලැබේ .

Thank you Pink Butterfly  ♥️🌸Akka
17/06/2026

Thank you Pink Butterfly ♥️🌸Akka

ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය Packing Items අපෙන් Currier bags (Printed / Unprinted )Textile bags (Printed / Unprinted )Zip Loc...
17/06/2026

ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය Packing Items අපෙන්

Currier bags (Printed / Unprinted )
Textile bags (Printed / Unprinted )
Zip Lock bags (Shein bag ) Printed /Unprinted
Paper bags (Printed / Unprinted )
Gift Box (Brown ) Printed /Unprinted
Light Board
Coragred box customized (Printed /Unprinted )
Easy Peel off logo stickers
Thank You cards
Tags
Note Cards
Care Cards
Address Stickers
Note Books
Trasprent cler bags (with tape )

Bags Design - Free art work
Can customized your design
MOQ 50 All items
Islandwide Delivery available

Location 📍Gamapaha Oruthota
Whatsapp Message 0774608540
Call - 077 460 8540

Whatsapp Catalog
https://wa.me/c/94774608540

17/06/2026

Shop Location - Gampaha town (Janitha beakers ඉදිරිපස )
WA 077 460 85 40

Address

Gampaha

Telephone

+94788718540

Website

Alerts

Be the first to know and let us send you an email when Crafts by LUCKY posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share