21/08/2026
වෙනස්ම විදිහක මතකයක් ඔබේ උත්සවයට සහභාගි වන අමුත්තන්ට තෑගි කරමු ද? 🥹 ❤️🍃
රු.150 සිට පැළ පැකේජයන් ලබා ගන්න පුළුවන් 🥹
Flowers - රෝස,කපුරු,ඉද්ද,පිච්ච
Fruit - පේර,දෙලුම්
Indoor Plants - Cactus,Succulents,Golden Pothos
Other Plants - කොහොඹ,කෝමාරිකා,කහ කරද
(මීට අමතරව ඔබට අවශ්‍ය වෙනත් ඕනෑම පැළ වර්ගයන් භාවිතා කර වුවද පැකේජයන් සකසා දිය හැක.)
සාම්ප්‍රදායික Thank you Card එක වෙනුවට ස්වභාවධර්මයේ හරිතවත් තිළිණයක් සමඟ ඔබේ විශේෂ දවස අමතක නොවන දවසක් කරන්න.
✨ අමුත්තන්ට වෙනස්ම අත්දැකීමක්
✨ ලස්සන හරිතවත් Plant Package එකකින් ඔබේ ලස්සනම දවසට නැවුම් බවක් එක් කර ගන්න
✨ Weddings, Engagements, Homecomings, B'day Parties, Corporate Events වැනි සියලුම විශේෂ උත්සව සඳහා සුදුසුයි.
අමුත්තන්ට Thank you Card එකක් පමණක් ලබාදීම වෙනුවට ඔබ දෙපළගේ ඡායාරූප ද ඇතුළත් කර ඇති Tag එකක් සමඟ මෙම පැළ පැකේජයන් සකසා දිය හැක.
නිකන්ම නිකන් Thank you Card එකක් වෙනුවට ඔවුන් සැබවින්ම තෘප්තිමත් වන හරිතවත් තිළිණයක් තෑගි කරන්න 🥹❤️🍃
📩 ඔබට අවශ්‍ය ප්‍රමාණය අනුව ඇණවුම් භාරගනු ලැබේ. අදම අපට Message කරන්න!
The GreenHub 🥹❤️🍃
072 436 9115 (Whatsapp)
""සෑම අවස්ථාවකටම සොබාදහමේ හරිතත්වය ගෙන එමු." 🌱❤️🍃