03/08/2023
මිල අඩු කලා...
දැන් ලීටරයම රු.1490/=
ඔබගේ නිවසට......
ඔබගේ ව්‍යාපාර ස්ථානයට
පන්සල් වලට සහ සියලූම පූජනීය ස්ථානවලට
සුපහන් සිතින් සැමදා පහන් දල්වන්න.
පස්ගුණෙන් සපිරි ශ්‍රී ධීපම් සුවඳ පහන් තෙල් ….
ශ්‍රී ධීපම් සුවඳ පහන් තෙල් විශේෂයෙන් සැලසුම් කර හා නිෂ්පාදනය කර ඇත්තේ සිත් සනහන සුගන්ධ ද්‍රව්‍යයන්ගෙනි. ශ්‍රී ධීපම් සුවඳ පහන් තෙල් වලින් සිදුකරන දාගැබ්, බෝ ගස , විහාර හා දේවාල වන්දනය බෞද්ධ පන්සල් වලත්, හින්දු කෝවිල් වලත් සිදු කළ හැකිය. නිවෙස් හා ව්‍යාපාර ස්ථාන වලටත් විශේෂයි. මෙම විශේෂ ශ්‍රී ධීපම් වන්දනය තුලින් ශාන්ත වූ ඉරියව්, සාමකාමී නිදහස් හැගීම්, ඇසවහ කටවහ හා භූත දෝෂ දුරු වී දේව ආශිර්වාදය ලබාගත හැක.
* අඩංගු ද්‍රව්‍ය සහ ඒවායේ ගුණ….
✅පිරිසිදු එඬරු තෙල් = සෑම දෙනා තුල එකමුතු බව ඇති කරයි.
✅තල තෙල් = සියළු රෝග දුරු කර භූත දෝෂ නිවාරණය කරයි.
✅පිරිසිදු පොල් තෙල් = මානසික නිරවුල් බව හා ඒකාග්‍රතාවය ඇති කරයි.
✅කොහොඹ තෙල් = සියළු කරදර දුරු කරයි.
✅රතු කැකුළු හාල් තෙල් = ව්‍යාපාර දියුණුව සඳහා ශ්‍රී ලක්ෂ්මි දේවතාවිය වෙනුවෙන් සරල පූජාවකි.
(ආහාර පිණිස නොවේ.)
ශ්‍රී ධීපම් සුවඳ පහන් තෙල් ලීටරයම රු.1,490/= පමණි.
බෙදාහැරීමේ ගාස්තු රු.150/= පමණක් අය කෙරේ.
ගෙන්වා ගැනීමට නම, ලිපිනය, දුරකථන අංකය අප වෙත එවන්න
Sri Dheepam is specially designed and developed including the pleasing sugandha dravyas and worshiping with Sri Dheepam in your Dagaba, Boo - tree, shrine Room or Pooja room in the Buddhist or Hindu Temples can elevate your mood and provide a feeling of serently and peace that is associated with divine interventions .
**Ingredients and Benefits .
✅ Refined castor oil = Harmonious relationship with kith and kin .
✅Sesame oil = Removes all ills and words of evil spirits , Dosha nivaarani.
✅coconut oil = For peace of mind and concentration.
✅Refined Mohua oil = Relieves one from all types of debts .
✅ Refined Rice Brain Oil = Simplest offering to goddess Annaiakshmi.
( Not for Edible use )
Manufactured & Marketed by
Maratiy Food ( pvt) Ltd,
Thanayam place,
Ingiriya, Sri Lanka.
Hot line : 070 - 3155460