26/06/2025
අප ආයතනය Asia Miracle Awards 2025 - Best Aluminum Fabrication Company of the Year සම්මානයෙන් පිදුම් ලැබූ බව සතුටින් දන්වා සිටිමි. 🏆️
දශකයකට වඩා අධික කාලයක් අප ආයතනය කෙරෙහි විශ්වාසය තැබූ පාරිභෝගික ඔබ සැමට අපගේ ස්තූතිය පුදකර සිටින්නෙමු.❤️
සමන් මුණසිංහ
කළමනාකාර අධ්යක්ෂ - Asia Work Aluminium Construction (පුද්) සමාගම.