08/10/2024
🌍 Team Asia Green Solutions - සැමට පිරිසිදු ජලය සඳහා කැපවී සිටී! 💧
උසස් Reverse Osmosis (RO) තාක්ෂණයෙන් සමන්විත තවත් එක් පානීය ජල පිරිපහදු ව්‍යාපෘතියක් සඳහා එම යන්ත්‍රය සාර්ථකව නිම කිරීම සහ සවි කිරීමේ කාර්ය පිළිබඳව අපි අපගේ හද පිරි සතුට මෙසේ ප්‍රකාශ කරන්නෙමු. මෙම මූලික අවශ්‍යතාවය ඇති ප්‍රජාව සඳහා පිරිසිදු, ආරක්ෂිත සහ විශ්වාසදායක පානීය ජලය සඳහා තත්ව සහතිකයන් යටතේ ව්‍යාපෘතිය දියත් කිරීම මඟින් සමාජ වගකීම සඳහා වගවෙමින් අඛණ්ඩව සේවය ලබා දීම අපගේ මෙම මහඟු කැපවීමේ කොටසකි.
Asia Green Solutions හි අප බලාපොරොත්තු වන්නේ පිරිසිදු ජලය අයිතියක් ඔබවෙත ලබාදීම මිස වරප්‍රසාදයක් ලබා ගැනීමට නොවන බව දැනුම් දෙන්නෙමු. මෙවැනි තිරසාර ජල පිරිපහදු ව්‍යාපෘති හරහා අප රටට සේවය කරන ජනතාවගේ දරු දැරියන්ගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කෙරෙනු නිසැකයි.
🌍 Team Asia Green Solutions - Committed to Clean Water for All! 💧
We are proud to announce the successful completion of a Drinking Water Treatment Plant featuring advanced Reverse Osmosis (RO) technology. This initiative is part of our ongoing commitment to social responsibility by ensuring access to clean, safe, and reliable drinking water for communities in need.
At Asia Green Solutions, we believe that clean water is a right, not a privilege. Through sustainable water treatment projects like this, we are making a positive impact on the health and well-being of the people we serve.