KL Jayamanna Enterprises

KL Jayamanna Enterprises we have bookshop communication plus retail items all at one place

22/12/2022

පරණ මිලට පාසල් පොත් මිලදී ගැනීමට ඇත.(ඇට්ලස්)
ගම්පහ , යක්කල ඔබට පැමිණ ලබා ගත් හැක.
විමසන්න 071-1305130 / 072 9986810

🤩ලෝයල්ටි කාඩ්පත් හිමියන් සඳහාපොත් 20% පාසල් උපකරණ 10%🤩
27/11/2020

🤩ලෝයල්ටි කාඩ්පත් හිමියන් සඳහා
පොත් 20% පාසල් උපකරණ 10%🤩

27/11/2020

Loyalty card හිමි ඔබ සැමට වාසි රැසක්.. ලගදීම...
බලාපොරොත්තු වන්න...😇😇😇

ඕස්ට්‍ර්ලියාවේ වෙසෙන ටිකිරිමලී ජයමාන්න සහ  ලතික ජයසුන්දර දෙපල විසින් (අක්කා සහ අය්යා) ලබාදුන් පරිත්‍යාග  තෝරාගත් පවුල් ස...
27/11/2020

ඕස්ට්‍ර්ලියාවේ වෙසෙන ටිකිරිමලී ජයමාන්න සහ ලතික ජයසුන්දර දෙපල විසින් (අක්කා සහ අය්යා) ලබාදුන් පරිත්‍යාග තෝරාගත් පවුල් සඳහා අප ආයතනය මගින් සහන මලු බෙදා හරින ලදී.😊
Donations done by Mr and Mrs Jayasundara from Australiya .Donations for people in need.. 😊

Loyalty කාඩ්පත නොවැම්බර්  මස පමනක් ඔබ වෙනුවෙන් නොමිලේ ලබා දෙනු ලැබේ....ඔබගේ කාඩ්පත අදම වෙන්කරවා ගන්න...🙂
16/11/2020

Loyalty කාඩ්පත නොවැම්බර් මස පමනක් ඔබ වෙනුවෙන් නොමිලේ ලබා දෙනු ලැබේ....
ඔබගේ කාඩ්පත අදම වෙන්කරවා ගන්න...🙂

L G පෙරේරා (සුදු මාමා) ගේ ජන්ම දිනය වෙනුවෙන් ඔහුට පිං පිනිස අපි විසින් නිවාස දෙකක් සඳහා නොමිලේ භාණ්ඩ මලු බෙදාදීම සිදු කර...
15/11/2020

L G පෙරේරා (සුදු මාමා) ගේ ජන්ම දිනය වෙනුවෙන් ඔහුට පිං පිනිස අපි විසින් නිවාස දෙකක් සඳහා නොමිලේ භාණ්ඩ මලු බෙදාදීම සිදු කරනු ලැබීය.

ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය සඳහා ඔබ වෙනුවෙන් සිදු කරනු ලබන නව හඳුන්වාදීම loyalty කාඩ්පත..😊මෙම මස සිට සක්‍රිය වේ...මෙම කාඩ...
08/11/2020

ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය සඳහා ඔබ වෙනුවෙන් සිදු කරනු ලබන නව හඳුන්වාදීම loyalty කාඩ්පත..😊

මෙම මස සිට සක්‍රිය වේ...

මෙම කාඩ්පත් ලාභීන් උදෙසා විශේශ දීමනා , මිල අඩුකිරීම් සහ වට්ටම් රැසක් හිමිවේ.. 😇

07/11/2020
Today our orders .. Happy customers... 😊Thank you for the order.. 😇🙏Our very first cake order and Egg koththu..ඔබගේ ඇනවු...
05/11/2020

Today our orders .. Happy customers... 😊
Thank you for the order.. 😇🙏
Our very first cake order and Egg koththu..

ඔබගේ ඇනවුම් අප වෙත ලබා දෙන්න.. call us 075 - 3744610

අප විසින් ලබා දෙනු ලබන ස්වයං රැකියා අත්වැල....ඉතා පිරිසිඳු ප්‍රනීත ආහාර සෞඛ්‍ය ආරක්ශිත ලෙස දැන් ඔබට ලබා ගත හැක..ඔබගේ ආහා...
05/11/2020

අප විසින් ලබා දෙනු ලබන ස්වයං රැකියා අත්වැල....

ඉතා පිරිසිඳු ප්‍රනීත ආහාර සෞඛ්‍ය ආරක්ශිත ලෙස දැන් ඔබට ලබා ගත හැක..

ඔබගේ ආහාර ඇනවුම දහවල් 12 ට පෙර ලබා දෙන්න... 075 - 3744610

04/11/2020

Photo copy bulk 3/=

Address

No 58 , Pilikuththuwa , Buthpitiya
Gampaha
11720

Website

Alerts

Be the first to know and let us send you an email when KL Jayamanna Enterprises posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to KL Jayamanna Enterprises:

Share