Gowri Lanka Marriage Service

Gowri Lanka Marriage Service GOWRI LANKA AGENCIES is servicing more than thre decades for the youths who expect to get married.

සිහින සහකරු සොයන සහකරු...Partner looking for your dream partner...No.1 match making company in Sri Lanka....ඔබගේ සහකරු/ ...
28/05/2026

සිහින සහකරු සොයන සහකරු...
Partner looking for your dream partner...
No.1 match making company in Sri Lanka....
ඔබගේ සහකරු/ සහකාරිය විශ්වාසනීයව ඔබ බලාපොරොත්තුවන ආකාරයටම සොයා දෙන්න අප සූදානම්.
වසර 30 කට එහා ගිය අත්දැකීම් සමග ඔබටම සුවිශේෂී වූ සේවාවක්. රට පුරා විහිදුනු නියෝජිත කාර්යාල 100 කට අදික ප්‍රමාණයක් අප සතුව පවතී.
We have a proud history of more than 30 years in this sector. More than 100 agents are spread all ober the country.
ඔබගේ පෞද්ගලිකත්වය සුරැකීමට අප බැදී සිටී.
We 100% guarantee your privacy.
ඕනෑම තරාතිරමක, වයස් මට්ටමක මෙන්ම හදහනට ගැලපෙන ආකාරයේ යෝජනා දස දහස් ගනනක් අප සතුව පවතී. ඒ අතුරින් ඔබට වඩාත්ම ගැලපෙන යෝජනාව අප ඔබට ඉතා පරිස්සමෙන් හා උවමනාවෙන් අපගේ දක්ෂ කාර්‍ය මණ්ඩලය ලවා තෝරා දෙනු ලැබේ. පොරොන්දම් ගැලපීමේ ප්‍රතිශතයද දැනුම් දෙනු ලැබේ.
ඔබ පතන සහකරු/ සහකාරිය සොයා යන ගමනේ ඔබේ විශ්වාසනීය සහකරු
ගෞරි ලංකා. Gowri Lanka Marriage Service
ප්‍රධාන කාර්යාලය
ගෞරි මහල්. නො. 38, මිනුවන්ගොඩ පාර, ගම්පහ
Head office: Gowri Mahal, No. 38, Minuwangoda Road, Gampaha
අමතන්න : 94 755504504, 94 755909909, 94 722004000, 94 332222171
Contact : 94 755504504, 94 755909909, 94 722004000, 94 332222171

Address

No : 38 , Minuwangoda Road
Gampaha
11000

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 17:30
Sunday 08:30 - 17:30

Telephone

+94755909909

Alerts

Be the first to know and let us send you an email when Gowri Lanka Marriage Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gowri Lanka Marriage Service:

Share