Cosmo Beauty.lk

Cosmo Beauty.lk Work from home business opportunity

ලැබුවා වූ නව වසර නිරෝගිමත්, සෞභාග්‍යමත් මෙන්ම සාර්ථකත්වයෙන් සපිරි නව වසරක් වේවා
31/12/2021

ලැබුවා වූ නව වසර නිරෝගිමත්, සෞභාග්‍යමත් මෙන්ම සාර්ථකත්වයෙන් සපිරි නව වසරක් වේවා

Good morning all members
30/09/2021

Good morning all members

Oriflame වෙතින් බිලිදු සමට නවතම නිෂ්පාදනය පෙලක් 🎀 දරුවෙක් කියන්නේ අම්මෙක්ට ලෝකයක්. දරුවෙක් බඩට ආවා කියලා දැනගත්ත දවසේ ඉද...
27/09/2021

Oriflame වෙතින් බිලිදු සමට නවතම නිෂ්පාදනය පෙලක්

🎀 දරුවෙක් කියන්නේ අම්මෙක්ට ලෝකයක්. දරුවෙක් බඩට ආවා කියලා දැනගත්ත දවසේ ඉදන් ක්‍රීම් වර්ග නිය ආලේපන වර්ග විතරක් නෙමේ අඩුම තරමෙ වේගෙන් අවිදෙන්නෙත් නෑ ඒ කියන්නේ අපි අපේ පැටියා ගැන කොච්චර නම් හිතනවද? එයාගේ ආරක්ෂාව ගැන කොච්චර නම් හිතනවද?ඉතිං එයා වෙනුවෙන් ගන්න නිෂ්පාදන තෝරගදිදි ඒ ගැන ඔයා සැළකිලිමත්ද?
🎀 පුංචි පැටියෙක්ගේ හම හරිම සිනිදුයි ඒ වගේම ගොඩාක් සංවේදියි ඒ නිසාම එයට තෝරගන්න ඕන chemical නැති අහිතකර කිසිම දෙයක් කවලම් නොවූ හොදම සහ විශ්වාසදායි නිෂ්පාදනයක් මොකද අපිට වගේ හිතුමනාපෙට දේවල් එයා වෙනුවෙන් පාවිච්චි කරන්න බෑ

🎀මොනවද මේ Oriflame Baby O products කියන්නේ. මේවා සුවිශේෂී වන්නේ ඇයි? මෙන්න මේ හේතු හොදට කියවන්න👶👶

🎀 ️අසාත්මිකතා ඇති වනවාද යන්න විද්‍යාගාර තුළ පරීක්ෂා කර ඇත

🎀 චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇත

🎀 ළදරු සමට අහිතක පැරබන්,ෆිනොක්සි එතනෝල් හා ෆෝමැලිටිහයිඩ් අඩංගු නොමැති අතර ස්වාභාවික හා කාබනික ද්‍රවය වලින් පමණක් නිෂ්පාදනය කොට ඇත

🎀බිළිදු සමට පහසුවෙන් අවශෝෂණය වේ

මෙම නිෂ්පාදන පෙළ පිලිබදව වෙන වෙනම දැනගමු

🌺Baby O Multi Purpose Balm =බිළිදු සමේ වියළිබව දුරු කරමින් තෙතමනය ආරක්ෂා කර බිළිදාව දවස පුරා නැවුම්ව තියයි

🌺Baby O Body Oil=රන්වන් ස්විඩන් ඕට්ස් තෙල් හා කුංකුම මෙන්ම සූරියකාන්ත බීජ තෙල් වලින් නිෂ්පාදිත බේබි ඕ තෙල් එක මගින් ළදරු සම පෝෂණය කරන අතර ශක්තියක් කරයි. මෙය බිළිදාට පමණක් නොව මවටද සුදුසු වේ

🌺Baby O Diaper Cream=ඩයපර් ප්‍රදේශය වියළි, සිනිදු හා සුවපහසු ලෙස තබා ගැනීමට මෙය උපකාරී වේ

🌺Baby O Bum Bum Clensing Milk=මෙය ඩයපර් ප්‍රදේශය පිසදැමීම සදහා පිරිසිදුකාරකයක් ලෙස භාවිත කළ හැකිය
🎀වියළි හෝ තෙත් සහිත සම මත ආලේප කර මෘදු ලෙස සම්බාහනය කරන්න

🎀 ඇස් වටා ගැල්වීමෙන් වළකින්න

🥳 100% සායනිකව පරීක්ෂා කර හා ස්වාභාවිකව ප්‍රමිතිගතව නිෂ්පාදනය කර ඇත
Dilivery පහසුකම් සහිතය .

ඔයාලා හොදට දන්න දේක නොදන්නා පැත්තක් ගැන තමයි මම කියන්න ‍යන්නෙ🧐🧐මොකක් ගැනද මේ කියන්නේ......??*Oriflame business opportuni...
26/09/2021

ඔයාලා හොදට දන්න දේක නොදන්නා පැත්තක් ගැන තමයි මම කියන්න ‍යන්නෙ🧐🧐

මොකක් ගැනද මේ කියන්නේ......??

*Oriflame business opportunity* එක ගැන.
ඔයා, මම හැමෝම දන්න , catalogue එකක් අරන් ගෙයක් ගානෙ ගිහින් බඩු විකුණන Oriflame business එක ගැන නෙමෙයි මම මේ කියන්න යන්නෙ.
*ඔයා මෙච්චර කාලයක් නොදැන හිටිය business platform එකක් තියෙනවා මේ Oriflame company එකේ.ඔයාට තියෙන්නේ අපිත් එක්ක consultant කෙනෙක් විදිහට සම්බන්ධ වෙලා ඔයාටම කියලා ගෘප් එකක් හදාගෙන ගෘප් membersla guid කරගෙන ඉස්සරහට යන්න*

🔴 මේ business එක ඔයාට කිසිම මූලික පිරිවැයක් නැතුව පටන් අරන් කරගෙන යන්න පුලුවන්.

🔴ගෙදර ඉදන්ම සමාජ මාධ්‍යජාලා හරහා ඔයාට මේක ලේසියෙන්ම කරන්න පුලුවන්. *Smart phone* එකක් විතරයි ඕන වෙන්නෙ

🔴 Full time විදිහට වගේම part time එකක් විදිහටත් කරන්න පුලුවන්

🔴ගෙවල් ගානෙ ගිහින් customers ලා හොයලා බඩු විකුණන්න ඕන වෙන්නෙ නැහැ.

🔴 නොමිලේ ම මේ business එකට register වෙලා, නොමිලේ ම training sessions වලට join වෙන්නත් පුලුවන්

🔴 ජාත්‍යන්තරව පිලිගත් වෘත්තීය මට්ටමක් එක්කම මාසිකව salary එකකුත් ඔයාට ලබා ගන්න පුලුවන්

🔴 ඔයා උපයන මුදල ඔයාටම තීරණය කරන්න පුලුවන් මොකද ඔයා වැඩ කරන විදිහට තමයි ඔයාගෙ salary එක හැදෙන්නෙ
ඊට අමතර ව ලබෙන දේවල් ..
🚫23%-40% අතර discount එකකට Oriflame products මිලදී ගන්න අවස්ථාව
🚫 මුදල් ත්‍යාග
🚫 Welcome gifts
🚫 විදේශ සංචාර
🚫speed bonus
🚫 entrepreneur bonus
ඔයාගෙ level එක ඉහළට යන්න ‍යන්න ඔයාගෙ මාසික ආදායම වැඩි වෙනවා.
මේකෙන් මාසෙකට කීයක් විතර හොයන්න පුලුවන්ද ....??
*Manager කෙනෙක් විදිහට මාසිකව 40 000කට වැඩියෙනුත්, Director කෙනෙක් විදිහට මාසිකව 100, 000 ට වැඩියෙනුත්...*

*විශ්ව විද්‍යාල සිසුන්ට* ,*පෞද්ගලික හා රාජ්‍ය අංශයේ රැකියා වල නිරත වන පුද්ගලයන්ට* , *මේ වන විට රැකියාවක් අපේක්ෂාවෙන් සිටින අයවලුන්ට* *වගේම නිවසටම වී සිටින ගෘහණියන්ට* සම්බන්ධ විය හැකිය.

ඔයත් අදම අපිත් එක්ක join වෙලා බලන්න. ඔයාගෙ life එක ඔයාට හිතාගන්නවත් බැරි විදිහට සාර්ථක වෙනවා නොඅනුමානයි.💪😊 අපිත් සමග සම්බන්ධ වන ඔබට අවශ්‍ය සියලුම දේ පැහැදිලිව සරලව කියා දෙන්න අපි සූදානම්. 🤝

18/09/2021
Good for everyone ☺️☺️🤝🤝❤️❤️ try to get it 🙂🤗🤗 Order now 🤠🤠
17/09/2021

Good for everyone ☺️☺️🤝🤝❤️❤️ try to get it 🙂🤗🤗 Order now 🤠🤠

Address

Henegama
Gampaha
11212

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Cosmo Beauty.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cosmo Beauty.lk:

Share