21/05/2026
🎓 විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂාවෙන් සිටින සිසුන්ගේ විශේෂ අවධානයට! 🎓
ඔබගේ UGC පාඨමාලා කේත (UNICODES) නිවැරදිව යාවත්කාලීන කිරීමට හෝ වෙනස් කිරීමට අවශ්‍යද? ඒ සඳහා අවසන් දිනය ජුනි 02 වනදා බව කරුණාවෙන් සලකන්න. ⏳
කිසිදු දෝෂයකින් තොරව, ඉතා නිවැරදිව මෙම කටයුතු සිදුකර ගැනීමට මිරිස්වත්ත නැණසල ආයතනය වෙතින් අපගේ මඟපෙන්වීම සහ පහසුකම් ඔබට ලබා ගත හැක. විශ්වවිද්‍යාල සිහිනයට බාධාවක් නොවන සේ සියලුම අයදුම් කිරීමේ කටයුතු නිවැරදිව කරගන්න අප හා සම්බන්ධ වන්න! 🌟
📍 ස්ථානය: නැණසල තොරතුරු හා සන්නිවේදන අධ්‍යාපන මධ්‍යස්ථානය, මිරිස්වත්ත, ගම්පහ.
📞 වැඩිදුර තොරතුරු සඳහා අමතන්න: 033 22 48 263 / 077 88 48 440 / 072 88 40 034
📧 විද්‍යුත් තැපෑල: [email protected]