Ceyko international Pvt Ltd

Ceyko international Pvt Ltd 𝐖𝐞𝐥𝐜𝐨𝐦𝐞 𝐭𝐨 𝐂𝐞𝐲𝐤𝐨 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 (𝐏𝐯𝐭) 𝐋𝐭𝐝.!

𝐔𝐥𝐭𝐫𝐚 𝐅𝐢𝐥𝐭𝐫𝐚𝐭𝐢𝐨𝐧 𝐒𝐲𝐬𝐭𝐞𝐦𝐬 𝐟𝐨𝐫 𝐜𝐥𝐞𝐚𝐧 𝐰𝐚𝐭𝐞𝐫 𝐢𝐬𝐥𝐚𝐧𝐝 𝐰𝐢𝐝𝐞.
𝐘𝐨𝐮𝐫 𝐩𝐚𝐫𝐭𝐧𝐞𝐫 𝐟𝐨𝐫 𝐡𝐞𝐚𝐥𝐭𝐡𝐢𝐞𝐫 𝐥𝐢𝐯𝐢𝐧𝐠!

produce high-quality, Slandered, Drinking water Purifiers that can remove Cadmium, Arsenic, Led, mercury, Hardness, Fluoride, Calcium, heavy metals, bacteria, and waste materials, etc. The problem of access to clean drinking water has gradually increased as human activity has impacted the environment. Kidney disease, which has been spreading rapidly over the last decade, can be identified as an ad

verse factor. An attempt to provide a scientific and experimental solution for this purpose is called a “Pure Life” drinking water treatment plant. Ceyko International is engaged in the scientific production and introduction of water treatment plants to meet the water problem in the country.

Ceyko International (pvt)Ltd විසින් Pure Life water Filter අප ආයතනයට ජල පිරිපහදු යන්ත්‍ර සවි කිරීම සහ පසු සේවා නඩත්තු කට...
19/05/2026

Ceyko International (pvt)Ltd විසින් Pure Life water Filter අප ආයතනයට ජල පිරිපහදු යන්ත්‍ර සවි කිරීම සහ පසු සේවා නඩත්තු කටයුතු සඳහා ජල නළ කාර්මිකයින් බඳවා ගනු ලැබේ!

🇰🇷 දකුණු කොරියානු තාක්ෂණය සමඟින් ලංකාවේ දී වැඩ කිරීමට දැන් ඔබටත් මහඟු අවස්ථාවක් උදාවී ඇත.

✅ ආකර්ෂණීය වැටුපක්
✅ මූලික වැටුපට අමතර ගෙවීම්
✅ ස්ථාවර රැකියාවක්
✅ නිරන්තරයෙන් ඉගෙන ගනිමින් වෘත්තීය දියුණුව කරා පියමනින්නට ඔබට අවස්ථාව ඇත.

📍 CEYKO International (PVT) Ltd.
No: 835/10, Siyambalapewatta,
Delgoda, Biyagama, Sri Lanka.

📞 අදම අමතන්න : 0706 746 746

✨️ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද✨️💎පියෝලයිෆ්  පාරිභෝගිකයින්ටත් 💎🇱🇰 ශ්‍රී ලංකාවාසි සියලු දෙනාටත්  ✨️ නිදුක් නිරෝග...
14/04/2026

✨️ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද✨️
💎පියෝලයිෆ් පාරිභෝගිකයින්ටත් 💎
🇱🇰 ශ්‍රී ලංකාවාසි සියලු දෙනාටත් ✨️ නිදුක් නිරෝගී ප්‍රීතිමත් සුභ🌞 අලුත් අවුරුද්දක් 🌛
වේවායි ප්‍රාර්ථනා කරමු .

✨️இனிய, ஆரோக்கியமான, வளமான சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு வாழ்த்துகள்✨️

💎பியூர்லைஃப் வாடிக்கையாளர்களுக்கும் 💎
🇱🇰 அனைத்து இலங்கையர்களுக்கும் ✨️ இனிய, ஆரோக்கியமான மற்றும் வளமான புத்தாண்டு வாழ்த்துகள் 🌛

🇱🇰  ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දින  සුභ  පැතුම් 🇱🇰අපි නිදහසේ 78 වන වසර සමරන මේ මොහොතේ,පියෝ ලයිෆ් අපි විසින් ජාතියේ ශක්තිය...
04/02/2026

🇱🇰 ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දින සුභ පැතුම් 🇱🇰

අපි නිදහසේ 78 වන වසර සමරන මේ මොහොතේ,
පියෝ ලයිෆ් අපි විසින් ජාතියේ ශක්තිය, එකමුතුකම සහ නිදහසේ ජීවත්වීමට ඇති හැකියාවට අපි ගරු කරමු.
පියෝ ලයිෆ් විසින් ඉදිරි පරම්පරාවන්ට සෞඛ්‍යාරක්ෂිත අනාගතයක් බලගන්වමින් තිරසර පානීය ජලය ලබාදෙමින් සුරක්ෂිත ශ්‍රී ලංකාවක් සඳහා දායක වීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙමු.
✨ එක්ව,සහයෝගයෙන්, බලාපොරොත්තු පෙරදැරිව, නවෝත්පාදනය සහ ජාතික අභිමානය සමඟ ඉදිරියට යමු.

🇱🇰 Sri Lanka's 78th Independence Day Greetings 🇱🇰
As we celebrate 78 years of independence,
at purelife we ​​honor the strength, unity and freedom of the nation.
Purelife is proud to contribute to a safe Sri Lanka by empowering a healthy future for generations to come by providing sustainable drinking water.
✨ Together, in solidarity, with hope, let's move forward with innovation and national pride.

🇱🇰 இலங்கையின் 78வது சுதந்திர தின வாழ்த்துக்கள் 🇱🇰

நாம் 78 ஆண்டு சுதந்திரத்தைக் கொண்டாடும் வேளையில்,
purelife இல் நாம் தேசத்தின் வலிமை, ஒற்றுமை மற்றும் சுதந்திரத்தை மதிக்கிறோம்.

நிலையான குடிநீரை வழங்குவதன் மூலம் வருங்கால சந்ததியினருக்கு ஆரோக்கியமான எதிர்காலத்தை மேம்படுத்துவதன் மூலம் பாதுகாப்பான இலங்கைக்கு பங்களிப்பதில் Purelife பெருமை கொள்கிறது.
✨ ஒன்றாக, ஒற்றுமையுடன், நம்பிக்கையுடன், புதுமை மற்றும் தேசிய பெருமையுடன் முன்னேறுவோம்.

Address

Siyabalape Waththa
Gampaha
11700

Alerts

Be the first to know and let us send you an email when Ceyko international Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceyko international Pvt Ltd:

Shortcuts

Share