Ruwindi International Trade Pvt Ltd

Ruwindi International Trade Pvt  Ltd Your one stop shop for Auto Spares Parts | Heavy Machinery | JCB spares.

වාහන අමතර කොටස්, බර යන්ත්‍රෝපකරණ සහ JCB අමතර කොටස් එකම වහලක් යට.

⚙️ ඔබේ JCB යන්ත්‍රයේ උපරිම ක්‍රියාකාරීත්වය සහ ආරක්ෂාව තහවුරු කරන එකම තේරීම!..✨ අසමසම ගුණාත්මකභාවයෙන් යුත් Machinex Seal ...
18/07/2026

⚙️ ඔබේ JCB යන්ත්‍රයේ උපරිම ක්‍රියාකාරීත්වය සහ ආරක්ෂාව තහවුරු කරන එකම තේරීම!..
✨ අසමසම ගුණාත්මකභාවයෙන් යුත් Machinex Seal Kits දැන් ඔබට ලබාගත හැක.

🏗️ Why Choose Machinex Seal Kits
•Built for Durability: Engineered to withstand heavy-duty operations and extreme pressure.

•Unmatched Quality: Premium manufacturing standards that outlast the competition.

•Long-Lasting Performance: Keeps your machine running smoothly for a duration you never thought possible.

📞 Contact Us
• 077 244 0029
• 077 244 0028

📍 Our Locations
Head Office :
No 112/A, Kandy Road, Mudungoda.

Dambulla Branch:
60/3, Kurunegala Road, Dambulla.

01/07/2026

🙏 පින්බර පොසොන් පොහෝ දිනය නිමිත්තෙන්, රුවින්දි ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් (පුද්ගලික) සමාගම විසින් 5 වන වරටත් සංවිධානය කළ සීනි සම්බෝල පාන් දන්සල... 🙏

#දන්සල

ඔබ සැමට පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා !...🍃🌕
29/06/2026

ඔබ සැමට පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා !...🍃🌕

ලොව සුපතල Machinex  අමතර කොටස් දැන් අපෙන්! 🔥  ඔබේ JCB Backhoe Loader යන්ත්‍රයේ වැඩකටයුතු කිසිම බාධාවකින් තොරව, උපරිම කාර...
26/06/2026

ලොව සුපතල Machinex අමතර කොටස් දැන් අපෙන්! 🔥

ඔබේ JCB Backhoe Loader යන්ත්‍රයේ වැඩකටයුතු කිසිම බාධාවකින් තොරව, උපරිම කාර්යක්ෂමතාවයකින් ඉදිරියටම අරන් යන්න දැන් සුපිරිම විසඳුමක් අප සතුයි ! ...

ලෝකයේ ප්‍රමුඛතම සහ විශ්වාසවන්තම සන්නාමයක් වන Machinex වෙතින් නිපදවන උසස්ම ප්‍රමිතියේ SEAL KITS ඇතුළු සියලුම JCB අමතර කොටස් දැන් ඔබට සෘජුවම අප ආයතනයෙන් ලබාගත හැක.

🎯 ඇයි Machinex තෝරාගත යුත්තේ?

✅නිල අලෙවි නියෝජිත: ලොව සුපතල Machinex සන්නාමයේ ශ්‍රී ලංකාවේ විශ්වාසවන්ත නිල අලෙවි නියෝජිතයා වීම.

✅උසස්ම ප්‍රමිතිය: යන්ත්‍රයේ ආයු කාලය සහ දරාගැනීමේ හැකියාව උපරිම කරන නිමාව.

✅නොබිඳෙන විශ්වාසය: සාධාරණ මිල ගණන් සහ කඩිනම් සේවාව.

ඔබේ JCB යන්ත්‍රයට බාල අමතර කොටස් දාලා රස්තියාදු වෙන්න එපා! අදම හොඳම දේ, හොඳම තැනින් තෝරාගන්න...

📍 Ruwindi International Trade (Pvt) Ltd
Kandy Road, Mudungoda.
📞 Call us: 077 244 0029

විශේෂ අවධානයට :
දඹුල්ල සහ අවට සිටින අපගේ පාරිභෝගිකයින් සඳහා දැන් අපගේ දඹුල්ල ශාඛාවෙන්ද සියලුම අමතර කොටස් ලබාගත හැක!
📍60/3, Kurunegala Road, Dambulla.
📞 077 244 0029 | 077 244 0021

JCB අමතර කොටස් වලට කියාපු තැන... 🚜✨ඔබේ JCB backhoe loader  යන්ත්‍රෝපකරණ වල උපරිම කාර්යක්ෂමතාවය සඳහා අවශ්‍ය සියලුම අමතර ක...
24/06/2026

JCB අමතර කොටස් වලට කියාපු තැන... 🚜✨

ඔබේ JCB backhoe loader යන්ත්‍රෝපකරණ වල උපරිම කාර්යක්ෂමතාවය සඳහා අවශ්‍ය සියලුම අමතර කොටස් දැන් එකම වහලක් යටින්..!

Around 30 years of customer trust, we bring you the world's best brands for guaranteed durability.

Our Premium Brands:
✅ JCB
✅ Machinex
✅ TIMKEN
✅ INTERPART
✅ ANAC
✅ Triple O (OOO)

📍 Ruwindi International Trade (Pvt) Ltd
Kandy Road, Mudungoda.
📞 Call us: 077 244 0029

විශේෂ අවධානයට :
දඹුල්ල සහ අවට සිටින අපගේ පාරිභෝගිකයින් සඳහා දැන් අපගේ දඹුල්ල ශාඛාවෙන්ද සියලුම අමතර කොටස් ලබාගත හැක!
📍60/3, Kurunegala Road, දඹුල්ල.
📞 077 244 0029 | 077 244 0021
වැඩ බිමේ රජෙක් වෙන්න, ඔබේ JCB යන්ත්‍රයට හොඳම දේ දෙන්න!

23/06/2026

Upgrade Your Toyota Vitz KSP130 with Premium Quality Spare Parts!🛠️⚡

ඔයාගේ Vitz KSP130 එකට හොඳම තත්ත්වයේ Spare Parts හොයලා මහන්සිද? Then look no further!

Engine parts, Suspension parts, Body panels ඉඳන් Brake pads දක්වා ඔයාට අවශ්‍ය හැමදේම එකම තැනකින් ගන්න දැන් පුළුවන්.
We provide original reconditioned auto parts from Japan that fit your Vitz perfectly.

💯 100% Premium Quality & Reliability
💰 කාටත් ගන්න පුළුවන් සාධාරණ මිල ගණන්
🚚 දිවයින පුරා ඉක්මන් බෙදාහැරීම

Don't compromise on your car's safety and performance.

👇 Call or WhatsApp us today to get a quote!
📞077 244 0030 / 077 244 0022
📍112/A, Kandy Road , Mudungoda.

🌕 පොසොන් දන්සැල- 2026 🌕රුවින්දි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් 5 වන වරටත් සංවිධානය කරනු ලබන,🍞 සීනි සම්බෝල පාන් දන්සල... 🍞📅 දි...
23/06/2026

🌕 පොසොන් දන්සැල- 2026 🌕
රුවින්දි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් 5 වන වරටත් සංවිධානය කරනු ලබන,
🍞 සීනි සම්බෝල පාන් දන්සල... 🍞

📅 දිනය: ජුනි මස 29 වන පොසොන් පොහෝ දින

⏰ වේලාව: සවස 3.00 සිට...

📍 ස්ථානය: බැලුම්මහර රුවින්දි ඉන්ටර්නැෂනල් ආයතන පරිශ්‍රයේදී...

🙏 පින්බර ඔබ සැමට ශ්‍රද්ධාභරිතව ආරාධනා කර සිටිමු!... 🙏


22/06/2026

Upgrade Your Honda Fit GP5 with Premium Quality Spare Parts!🛠️⚡

ඔයාගේ Fit GP5එකට හොඳම තත්ත්වයේ Spare Parts හොයලා මහන්සිද? Then look no further!

Engine parts, Suspension parts, Body panels ඉඳන් Brake pads දක්වා ඔයාට අවශ්‍ය හැමදේම එකම තැනකින් ගන්න දැන් පුළුවන්.
We provide original reconditioned auto parts from Japan that fit your GP5 perfectly.

💯 100% Premium Quality & Reliability
💰 කාටත් ගන්න පුළුවන් සාධාරණ මිල ගණන්
🚚 දිවයින පුරා ඉක්මන් බෙදාහැරීම

Don't compromise on your car's safety and performance.

👇 Call or WhatsApp us today to get a quote!
📞077 244 0030 / 077 244 0022
📍112/A, Kandy Road , Mudungoda.

20/06/2026

Upgrade Your Alto HA36S with Premium Quality Spare Parts!🛠️⚡

ඔයාගේ Alto HA36S එකට හොඳම තත්ත්වයේ Spare Parts හොයලා මහන්සිද? Then look no further!

Engine parts, Suspension parts, Body panels ඉඳන් Brake pads දක්වා ඔයාට අවශ්‍ය හැමදේම එකම තැනකින් ගන්න දැන් පුළුවන්.
We provide original reconditioned auto parts from Japan that fit your Alto perfectly.

💯 100% Premium Quality & Reliability
💰 කාටත් ගන්න පුළුවන් සාධාරණ මිල ගණන්
🚚 දිවයින පුරා ඉක්මන් බෙදාහැරීම

Don't compromise on your car's safety and performance.

👇 Call or WhatsApp us today to get a quote!

📞077 244 0030 / 077 244 0022
📍112/A, Kandy Road , Mudungoda.


19/06/2026

Upgrade Your Starlet EP82 with Premium Quality Spare Parts!🛠️⚡

ඔයාගේ Starlet EP82 එකට හොඳම තත්ත්වයේ Spare Parts හොයලා මහන්සිද? Then look no further!

Engine parts, Suspension parts, Body panels ඉඳන් Brake pads දක්වා ඔයාට අවශ්‍ය හැමදේම එකම තැනකින් ගන්න දැන් පුළුවන්.
We provide original reconditioned auto parts from Japan that fit your Starlet perfectly.

💯 100% Premium Quality & Reliability
💰 කාටත් ගන්න පුළුවන් සාධාරණ මිල ගණන්
🚚 දිවයින පුරා ඉක්මන් බෙදාහැරීම

Don't compromise on your car's safety and performance.
👇 Call or WhatsApp us today to get a quote!
📞077 244 0030 / 077 244 0022
📍112/A, Kandy Road , Mudungoda.

🔰

Address

112/A, KANDY Road, MUDUNGODA
Gampaha
11056

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 17:30
Sunday 08:30 - 17:00

Telephone

+94772440029

Alerts

Be the first to know and let us send you an email when Ruwindi International Trade Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ruwindi International Trade Pvt Ltd:

Shortcuts

Share