OSMO Surveillance

OSMO Surveillance Your CCTV Partner 💡

𝕆𝕦𝕣 𝕊𝕖𝕣𝕧𝕚𝕔𝕖𝕤,

𝕊𝔼ℂ𝕌ℝ𝕀𝕋𝕐 𝕊𝕐𝕊𝕋𝔼𝕄𝕊
• ℂℂ𝕋𝕍 ℂ𝕒𝕞𝕖𝕣𝕒 𝕊𝕪𝕤𝕥𝕖𝕞𝕤 (𝔸ℍ𝔻 / 𝕀ℙ)
• 𝕋𝕙𝕖𝕣𝕞𝕒𝕝 𝕋𝕖𝕞𝕡𝕖𝕣𝕒𝕥𝕦𝕣𝕖 𝔻𝕖𝕥𝕖𝕔𝕥𝕚𝕠𝕟 𝕊𝕪𝕤𝕥𝕖𝕞𝕤
• 𝔸𝕝𝕒𝕣𝕞 & 𝔸𝕝𝕖𝕣𝕥 𝕊𝕪𝕤𝕥𝕖𝕞𝕤

ℍ𝔸ℝ𝔻𝕎𝔸ℝ𝔼
• ℂ𝕠𝕞𝕡𝕦𝕥𝕖𝕣 𝔸𝕤𝕤𝕖𝕞𝕓𝕝𝕪
• ℂ𝕠𝕞𝕡𝕦𝕥𝕖𝕣 & 𝕃𝕒𝕡𝕥𝕠𝕡 ℝ𝕖𝕡𝕒𝕚𝕣𝕚𝕟𝕘
• 𝔸𝕡𝕡𝕝𝕖 𝕄𝕒𝕔𝕙𝕚𝕟𝕖 & 𝕃𝕒𝕡𝕥𝕠𝕡 𝕊𝕖𝕣𝕧𝕚𝕔𝕖𝕤
• 𝕎𝕚𝕟𝕕𝕠𝕨𝕤 / 𝕃𝕚𝕟𝕦𝕩 (𝕌𝕓𝕦𝕟𝕥𝕦, 𝔻𝕖𝕓𝕚𝕒𝕟 𝕖𝕥𝕔.) / 𝔸𝕡𝕡𝕝𝕖 𝕄𝕒𝕔 𝕆𝕊 𝕀𝕟𝕤𝕥𝕒𝕝𝕝𝕒𝕥𝕚𝕠𝕟
• ℍ𝕒𝕣𝕕 𝔻𝕣𝕚𝕧𝕖 𝔻𝕒𝕥𝕒 ℝ𝕖𝕔𝕠𝕧𝕖𝕣𝕪
• 𝕍𝕚𝕣𝕦𝕤 ℂ𝕝𝕖𝕒𝕟𝕚𝕟𝕘 & 𝕍𝕚𝕣𝕦𝕤 𝔾𝕦𝕒𝕣𝕕 𝕀𝕟𝕤𝕥𝕒𝕝𝕝𝕒𝕥𝕚𝕠𝕟 / 𝕌𝕡𝕕𝕒𝕥𝕖

ℕ𝔼𝕋𝕎𝕆ℝ𝕂𝕀ℕ𝔾
• 𝕃𝔸ℕ &

𝕎𝕃𝔸ℕ ℕ𝕖𝕥𝕨𝕠𝕣𝕜𝕚𝕟𝕘
• 𝔹𝕒𝕣𝕖 𝕄𝕖𝕥𝕒𝕝 𝕊𝕖𝕣𝕧𝕖𝕣 𝕊𝕠𝕝𝕦𝕥𝕚𝕠𝕟𝕤
• ℕ𝕖𝕥𝕨𝕠𝕣𝕜 𝕊𝕥𝕠𝕣𝕒𝕘𝕖 𝕊𝕪𝕤𝕥𝕖𝕞𝕤(ℕ𝔸𝕊)

𝕊𝕆𝔽𝕋𝕎𝔸ℝ𝔼
• 𝕊𝕠𝕗𝕥𝕨𝕒𝕣𝕖 𝔻𝕖𝕤𝕚𝕘𝕟 & 𝔻𝕖𝕧𝕖𝕝𝕠𝕡𝕞𝕖𝕟𝕥
• 𝔻𝕒𝕥𝕒𝕓𝕒𝕤𝕖 ℙ𝕣𝕠𝕘𝕣𝕒𝕞𝕞𝕚𝕟𝕘

ඇටෙන්ඩන්ස් ලකුණු කරන්න තවමත් පොත් පෙරලනවාද? 🤔පැරණි ක්‍රම නිසා ව්‍යාපාරයට වෙන පාඩුව නතර කරලා, ස්මාර්ට් විදිහට වැඩේ කරන්න ...
22/06/2026

ඇටෙන්ඩන්ස් ලකුණු කරන්න තවමත් පොත් පෙරලනවාද? 🤔

පැරණි ක්‍රම නිසා ව්‍යාපාරයට වෙන පාඩුව නතර කරලා, ස්මාර්ට් විදිහට වැඩේ කරන්න කාලය හරි! 𝗢𝘀𝗺𝗼 𝘀𝘂𝗿𝘃𝗲𝗶𝗹𝗹𝗮𝗻𝗰𝗲 වෙතින් ඔබේ ආයතනයටම ගැලපෙන නවීනතම Attendance System එකක් අදම සවි කරගෙන ඔයාගේ office එකත් Smart කරගන්න.

📞 Call us now: 071 015 5005

22/06/2026

See Beyond the Expected

In large-scale security projects, clarity can make all the difference.

Designed for applications where enhanced detail and broader visibility are essential, Hikvision's advanced imaging solutions help organizations gain greater awareness of their environments while supporting smarter security operations.

Built for projects where every detail counts.

🔒 CCTV Install කරලා තිබ්බත් වැඩක් නෑ අවශ්‍යම මොහොතේ ඒක බලන්න බැරිනම්!හොරෙක් ආවත් පැහැදිලිව අඳුරගන්න පුළුවන්ද? බොඳ වුණු ද...
19/06/2026

🔒 CCTV Install කරලා තිබ්බත් වැඩක් නෑ අවශ්‍යම මොහොතේ ඒක බලන්න බැරිනම්!

හොරෙක් ආවත් පැහැදිලිව අඳුරගන්න පුළුවන්ද? බොඳ වුණු දර්ශන වෙනුවට රෑත් දවල් වගේ පැහැදිලිව පෙනෙන Smart CCTV System පද්ධතියක් දැන්ම සවි කරගන්න අපිට කතා කරලා ඔයාගේ free site visit එක දැන්ම වෙන් කරවාගන්න

📞 දැන්ම අමතන්න: 071 015 5005

ඔබේ ව්‍යාපාරයේ ආරක්ෂාව 100% ක් තහවුරු කරන්න! 🏢💼ව්‍යාපාරයක් සාර්ථක කරගන්න නම් මුලින්ම ඒකේ ආරක්ෂාව ස්ථාවර වෙන්න ඕනේ. ඒ නිස...
18/06/2026

ඔබේ ව්‍යාපාරයේ ආරක්ෂාව 100% ක් තහවුරු කරන්න! 🏢💼

ව්‍යාපාරයක් සාර්ථක කරගන්න නම් මුලින්ම ඒකේ ආරක්ෂාව ස්ථාවර වෙන්න ඕනේ. ඒ නිසයි ආරක්ෂාව කියන්නේ වියදමක් නෙවෙයි, වටිනා ආයෝජනයක් වෙන්නේ. ඔබේ ව්‍යාපාරයට ගැළපෙනම ස්මාර්ට් CCTV විසඳුම් ලබා දෙන්න අප සූදානම්!

• ඕනෑම තැනක සිට සජීවීව නිරීක්ෂණය කිරීමේ හැකියාව (Mobile/Tablet view).
• උසස් තත්වයෙන් යුත් කැමරා , කැමරා උපාංග සහ අමුද්‍රව්‍ය
• වසරක සේවා වගකීම හා වසර දෙකක් කැමරා සඳහා වගකීම

📞 වැඩි විස්තර සඳහා දැන්ම කතා කරන්න: 071 015 5005

රුපියල් 50 000 ලාභෙ බලන් කැමරා හයි කරලා ජීවිත කාලේම මහන්සිවෙලා හම්බකරන දේවල් නැතිකරගන්න එපා. ඔයාගෙ නිවසට , ව්‍යාපාරික ස්...
17/06/2026

රුපියල් 50 000 ලාභෙ බලන් කැමරා හයි කරලා ජීවිත කාලේම මහන්සිවෙලා හම්බකරන දේවල් නැතිකරගන්න එපා.

ඔයාගෙ නිවසට , ව්‍යාපාරික ස්ථානයට හෝ වැඩබිමට ගැලපෙනම CCTV System එක අපි Install කරලා දෙන්නම්...

FREE SITE CHECKING , FREE QUOTATION එක්කම සවිකිරීමෙන් පසුව කැමරා සඳහා දෙන වසර දෙකක වගකීමට අමතරව වසරක සේවා වගකීමක් එක්කම ආරක්ෂාව සහතික කරගන්න අදම අපිට කෝල් එකක් දීලා Site visit එකක් වෙන් කරවාගන්න. - 071 015 5005

"ඔබේ ව්‍යාපාරයට IT Team එකක් නැද්ද? නැත්නම් IT වියදම් අඩු කරන්න ඕනෙද? සෑම සාර්ථක ව්‍යාපාරයක්ම ශක්තිමත් IT Infrastructure...
17/06/2026

"ඔබේ ව්‍යාපාරයට IT Team එකක් නැද්ද? නැත්නම් IT වියදම් අඩු කරන්න ඕනෙද?

සෑම සාර්ථක ව්‍යාපාරයක්ම ශක්තිමත් IT Infrastructure එකක් මත ගොඩනැගේ. OSMO Surveillance අපි ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය IT Solutions ලබා දෙන්නම්.

✔ Remote IT Support
✔ Help Desk Services
✔ Software & System Support
✔ Network Installation & Management
✔ CCTV Maintenance & Support
✔ CCTV Monitoring

💼 Small Business සිට Corporate Organizations දක්වා ⚡ Fast & Reliable Support 💰 Cost-Effective IT Solutions

අදම අප හා සම්බන්ධ වී ඔබේ ව්‍යාපාරය ඊළඟ මට්ටමට රැගෙන යන්න.
📞 071 015 5005

OSMO Surveillance Technology That Works For Your Business.
🔥

වෙසක් සඳේ පහන් එළිය මෙන් ඔබේ ජීවිතයත් ප්‍රඥාවෙන්, දයාවෙන් හා සතුටින් ආලෝකමත් වේවා. සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🌕🙏...
30/05/2026

වෙසක් සඳේ පහන් එළිය මෙන් ඔබේ ජීවිතයත් ප්‍රඥාවෙන්, දයාවෙන් හා සතුටින් ආලෝකමත් වේවා. සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🌕🙏🌸

22/05/2026

World Top Ranking Cameras
ලෝකයේ හොඳම කැමරා සන්නාමයක් වන UNIARCH Brand එකෙන් අපි සම්පූර්ණ කරපු තවත් එක project එකක්.
මෙ වගේ ඔයාගේ ගෙදරත් ආරක්ෂාව තහවුරු කරගන්න හිතනවානම් දැන්ම අපිට කතාකරන්න 👉🏼0710155005.

🔴 2 Years Camera Warrenty
🔴 1 Year Service Warrenty
* කොන්දේසි සහිතයි.

ඇයි තවත් බල බල ඉන්නේ දැන්ම අපිට කතා කරන්න

☎️ Hotline - 071 015 5005

22/05/2026

The EZVIZ H9C Dual 4G stays connected with both 4G and Wi-Fi , ensuring smooth and reliable monitoring even when the Wi-Fi connection becomes unstable or unavailable.

✔️ Automatic switch between WiFi and 4G
✔️ Continuous monitoring without interruptions
✔️ Reliable protection for homes, shops, and remote locations
Because real security stays online when you need it most.

Get yours today.

Address

Queen Mary's Road
Gampaha
11800

Opening Hours

Monday 09:00 - 18:30
Tuesday 09:00 - 18:30
Wednesday 09:00 - 18:30
Thursday 09:00 - 18:30
Friday 09:00 - 18:30
Saturday 09:00 - 18:30
Sunday 09:00 - 18:30

Telephone

+94710155005

Alerts

Be the first to know and let us send you an email when OSMO Surveillance posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to OSMO Surveillance:

Shortcuts

Share