Ceylon Solar Power Pvt Ltd

Ceylon Solar Power Pvt Ltd Ceylon Solar Power offers the services of tailor-made solar energy solutions

ආර්ථිකය කොයි පැත්තට කැරකුණත්, ඔබේ නිවසේ/ආයතනයේ විදුලි බිල Zero කරගන්න තියෙන හොඳම අවස්ථාව මගහැර ගන්න එපා.🔹 6.2kW On-Grid ...
22/05/2026

ආර්ථිකය කොයි පැත්තට කැරකුණත්, ඔබේ නිවසේ/ආයතනයේ විදුලි බිල Zero කරගන්න තියෙන හොඳම අවස්ථාව මගහැර ගන්න එපා.

🔹 6.2kW On-Grid Solar System එකක් සමඟින්:

✅ මාසික විදුලි බිලෙන් සම්පූර්ණ නිදහස.
✅ ජාතික පද්ධතියට විදුලිය ලබා දී අමතර ආදායමක්.
✅ උපකරණ සදහා දිගුකාලීන වගකීම

🛡️ Jinko 620W Panels: වසර 25ක Performance Warranty.
⚡ Goodwe Inverter: වසර 10ක විශ්වාසනීය වගකීම.
🛠️ Installation & Service: සවි කිරීම් සහ සයිට් විසිට් කිරීම් සම්පූර්ණයෙන්ම නොමිලේ.
📈 Savings: මසකට රු. 30,000 - 40,000 අතර විදුලි බිලක්..

SLSEA No - 0023
විශ්වාසනීයම සේවාව ලබාගන්න අදම අපිට කතා කරන්න.

📞 Call Us : 033 2232126
🌐 Web : ceylonsolarpower.lk

විදුලි බිලෙන් නිදහස් වෙන්න, හිරු එළියෙන් වැඩ ගන්න! ☀️🔋කොච්චර ඕන උනත් බිල මතක් උනාම පාවිච්චි කරන්න හිතෙන්නෙ නැද්ද? ඒකට ස්...
18/05/2026

විදුලි බිලෙන් නිදහස් වෙන්න, හිරු එළියෙන් වැඩ ගන්න! ☀️🔋

කොච්චර ඕන උනත් බිල මතක් උනාම පාවිච්චි කරන්න හිතෙන්නෙ නැද්ද? ඒකට ස්ථිරම විසඳුම "Ceylon Solar Power" වෙතින්.

✅ 5.5kW On-Grid Solar System එකක් රු. 890,000/- කට!
(මෙම මිලට CEB මීටර් ගාස්තු ඇතුළු සියලුම ලේඛන ගාස්තු ඇතුළත් වේ.)

🛡️ Jinko 620W Panels: වසර 25ක Performance Warranty.
⚡ Goodwe Inverter: වසර 10ක විශ්වාසනීය වගකීම.
🛠️ Installation & Service: සවි කිරීම් සහ සයිට් විසිට් කිරීම් සම්පූර්ණයෙන්ම නොමිලේ.
📈 Savings: මසකට රු. 30,000 - 40,000 අතර විදුලි බිලක්..

ඔබත් CEB / LECO අනුමැතිය ලැබී ඇති අයෙකුනම් විශේෂ වට්ටමක් හිමිකර ගන්න.

විසඳුම ඔබේ අතේ දුරින්... අදම අපිට කතා කරන්න!
📞 033 2232126 | www.ceylonsolarpower.lk

අහස උසට යන විදුලි බිල නිසා ඔබත් පීඩනයට පත්වෙලාද? 📈 18% ක විදුලි ගාස්තු සංශෝධනයත් එක්ක ඔබේ මාසික බිල ඒකක 180 සීමාව පැනලා ...
12/05/2026

අහස උසට යන විදුලි බිල නිසා ඔබත් පීඩනයට පත්වෙලාද? 📈 18% ක විදුලි ගාස්තු සංශෝධනයත් එක්ක ඔබේ මාසික බිල ඒකක 180 සීමාව පැනලා නම්, මේ ඒ ගැන හිතන්න නියම වෙලාවයි!

Ceylon Solar Power Pvt Ltd සමඟින් ඔබේ නිවසටම ගැලපෙන 6.2kW ONGRID Solar පද්ධතියක් සවිකරගෙන, සොබාදහමේ නොමිලේ ලැබෙන හිරු එළියෙන් ඔබේ නිවස ආලෝකමත් කරගන්න. ☀️🏠

අපේ සුවිශේෂීත්වය:
✅ ලොව පිළිගත් Jinko 620W පැනල් 10ක්.
✅ උසස් තාක්ෂණයෙන් යුත් GOODWE 5kW ඉන්වර්ටරය.
✅ මසකට ඒකක 600ක් දක්වා උත්පාදනය.
✅ රු. 40,000/- කට වඩා වැඩි මාසික ඉතිිරියක්!

අදම ඔබේ විදුලි බිල අපිට එවන්න. කිසිදු අයකිරීමකින් තොරව ඔබේ නිවසට අවශ්‍ය නිවැරදිම සෝලාර් විසඳුම සහ ඇස්තමේන්තුව ලබාදීමට අප සූදානම්! 📑✨

📞 වැඩි විස්තර සඳහා:
033 2232 126
📍 28/01, නුවර පාර, හේන්පිටමුල්ල, යක්කල.
🌐 ceylonsolarpower.lk

ඔබේ ජීවිතය ආලෝකමත් කරන හොඳම BACKUP PLAN එක! ✨🏠කළුවරට තිත තියන්න, සූර්ය බලශක්තියෙන් ඔබේ නිවස බැබළෙන්න සලස්වන්න. Ceylon So...
08/05/2026

ඔබේ ජීවිතය ආලෝකමත් කරන හොඳම BACKUP PLAN එක! ✨🏠

කළුවරට තිත තියන්න, සූර්ය බලශක්තියෙන් ඔබේ නිවස බැබළෙන්න සලස්වන්න. Ceylon Solar Power වෙතින් උසස්ම තාක්ෂණයෙන් යුත් Hybrid Solar විසඳුම් දැන් ඔබේ අතේ දුරින්.

⚡️ 09 Jinko 620W Panels
⚡️ 01 Goodwe Hybrid Inverter
⚡️ Goodwe Battery System

විශ්වාසවන්ත සේවාව සහ උපාංග සදහා දිගුකාලීන වගකීම.

📞 අමතන්න: 033 2232 126
💻 පිවිසෙන්න: www.ceylonsolarpower.lk

☀️ හිරු එළියෙන් රටම ආලෝකමත් කරන්නට වෙහෙසෙන, හෙට දවස වෙනුවෙන් දහදිය හෙලන ඔබයි අපේ සැබෑ ශක්තිය.සැමට සුභ ජාත්‍යන්තර කම්කරු ...
01/05/2026

☀️ හිරු එළියෙන් රටම ආලෝකමත් කරන්නට වෙහෙසෙන, හෙට දවස වෙනුවෙන් දහදිය හෙලන ඔබයි අපේ සැබෑ ශක්තිය.

සැමට සුභ ජාත්‍යන්තර කම්කරු දිනයක් වේවා! ☀️🔋

2026 සුබ අලුත් අවුරුද්දට Ceylon Solar Power Pvt Ltd සමගින්....
20/04/2026

2026 සුබ අලුත් අවුරුද්දට Ceylon Solar Power Pvt Ltd සමගින්....

19/04/2026
මෙදා පාර අලුත් අවුරුද්දට බිලට තිත තියන්න ඔබත් සූදානම්ද?සූදානමින් සිටින්න. හරිම නැතකට හරිම විදිහට අපිත් එක්ක ගණුදෙණු කරන්...
18/04/2026

මෙදා පාර අලුත් අවුරුද්දට බිලට තිත තියන්න ඔබත් සූදානම්ද?
සූදානමින් සිටින්න. හරිම නැතකට හරිම විදිහට අපිත් එක්ක ගණුදෙණු කරන්න.
Ceylon Solar Power Pvt Ltd

උදාවූ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද ලංකාවාසී ඔබටත් පවුලේ සැමටත් සාමය, සතුට හා සෞභාග්‍ය සපිරුණු වාසනාවන්ත වසරක් වේවායි Cey...
14/04/2026

උදාවූ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද ලංකාවාසී ඔබටත් පවුලේ සැමටත් සාමය, සතුට හා සෞභාග්‍ය සපිරුණු වාසනාවන්ත වසරක් වේවායි Ceylon Solar Power Pvt Ltd අපි සුභ පතමු.

Address

No28/1, Kandy Road, Henpitamulla, Yakkala
Gampaha
11870

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 14:00

Telephone

+94332232126

Alerts

Be the first to know and let us send you an email when Ceylon Solar Power Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Solar Power Pvt Ltd:

Share