Methumsa Plant Nursery

Methumsa Plant Nursery ඇන්තූරියම් මව් ශාක හා පැළ ඇතුලු විසිත?

මෙන්න ඔබට වාසි අවස්ථාවක් 💐💐💐නැවත සිටුවීම සදහා කඩන ලද ටියාරා ,ජපන් රෝස ,ඩුබායි රෝස සහ සින්ඩරෙල්ලා අතු කලවමේ තොග වශයෙන්  අ...
28/05/2022

මෙන්න ඔබට වාසි අවස්ථාවක් 💐💐💐

නැවත සිටුවීම සදහා කඩන ලද ටියාරා ,ජපන් රෝස ,ඩුබායි රෝස සහ සින්ඩරෙල්ලා අතු කලවමේ තොග වශයෙන් අපෙන් දැන් ලබා ගත හැක.පාට වර්ග 35 ක් පමණ ඇත.

ඉතා දිගු අතු කැබලි ලබා දෙන අතර ඔබට කැබලි 3 න 4 කට කඩා සිටුවිය හැක...🤩🤩🤩

අවමය අතු 100 ක් ලබා ගත යුතුය..
අතු කැබැල්ලක් රු.2.00 ක් පමණයි. 😯😯🤩

ගම්පහ අවට ඔබට පැමින රැගෙන යා හැක...

විමසීම් 071 3718657 ( whatsapp )

💐💐💐
23/01/2022

💐💐💐

ඉතා නීරෝගී අතු කැබැල්ලක් රු 5.00 ක් පමණයි. (ජපන් රෝස, ඩුබායි රෝස ,ටියාරා, සින්ඩරෙල්ලා කලවමේ)ඔබගේ අවශ්‍යතාව අනුව කැමති අත...
17/01/2022

ඉතා නීරෝගී අතු කැබැල්ලක් රු 5.00 ක් පමණයි. (ජපන් රෝස, ඩුබායි රෝස ,ටියාරා, සින්ඩරෙල්ලා කලවමේ)

ඔබගේ අවශ්‍යතාව අනුව කැමති අතු ප්‍රමාණයක් ඇනවුම් කල හැක.

බැන්කු තැන්පතු පමණයි.

විමසීම් 0713718657

සෑම සදුදා දිනකම කුරියර් කරනු ලැබේ.

ඉතාමත් නීරෝගී අතු වර්ණ ‍රැසකින් ඔබ වෙතට..අතු කැබලි 100 ක් රු.350 ක් පමණයි. 💐මෙම වටිනා අවස්ථාව තව කිහිප දෙනෙකු සදහා පමණයි...
14/01/2022

ඉතාමත් නීරෝගී අතු වර්ණ ‍රැසකින් ඔබ වෙතට..

අතු කැබලි 100 ක් රු.350 ක් පමණයි. 💐

මෙම වටිනා අවස්ථාව තව කිහිප දෙනෙකු සදහා පමණයි.

කුරියර් මගින් හෝ පෝස්ට් මගින් ලබා ගත හැක.
බැන්කු තැන්පතු පමණයි.

වට්ස් ඇප් 071 3718657

සුන්දර මල් කුමාරියන්ගෙන් ගෙවත්ත හැඩ කර ගමුද? 💐💐💐ජපන් රෝස 💐ඩුබායි රෝස 💐ටියාරා පාට 25 ට වැඩි ප්‍රමාණයකින් ඉතා නීරෝගී හොදින...
13/01/2022

සුන්දර මල් කුමාරියන්ගෙන් ගෙවත්ත හැඩ කර ගමුද? 💐💐💐

ජපන් රෝස 💐
ඩුබායි රෝස 💐
ටියාරා පාට 25 ට වැඩි ප්‍රමාණයකින් ඉතා නීරෝගී හොදින් වැඩුනු අතු කැබලි 100 ක් රු.350 ක් පමණයි.

මේ අවස්ථාව 10 දෙනෙකු සදහා පමණයි. 💐

වට්ස් ඇප් 071 3718657 ..

මල් කුමාරියෝ ❤️
07/01/2022

මල් කුමාරියෝ ❤️

මෙම දේශීය වර්ග වල මල් සහිත පැල සහ මදර් ප්ලාන්ට් විකිනීමට ..🍀මල් සහිත පැල රු.80-120 (මල් ප්‍රමාණය අනුව මිල තීරනය වේ.)🍀 මද...
19/12/2021

මෙම දේශීය වර්ග වල මල් සහිත පැල සහ මදර් ප්ලාන්ට් විකිනීමට ..

🍀මල් සහිත පැල රු.80-120 (මල් ප්‍රමාණය අනුව මිල තීරනය වේ.)
🍀 මදර් ප්ලාන්ට් රු.200.00 සිට

මදර් ප්ලාන්ට් ඉතා උස බැවින් ඔබට අවශ්‍ය නම් ටොප් කට් කර ලබා දිය හැක.

🍀 ටොප් කට් රු.100 ක් පමණයි.

තොග සීමිත බැවින් අවශ්‍යම අයෙක් වට්ස් ඇප් හරහා ඔබගේ ඇනවුම් ලබා දෙන්න.

071 371 8657

කුරියර් පහසුකම් සහිතය

බැන්කු තැන්පතු පමණයි.

බැන්කොක් පැකේජ් 🪴🪴🪴රෝයල් පින්ක් මදර් ප්ලාන්ට් 01අයිවරි මල් ආසන්න 01ටෙරා මල් ආසන්න 01ප්‍රින්සස් අමාලියා මල් ආසන්න 01බ්ලැක...
15/12/2021

බැන්කොක් පැකේජ් 🪴🪴🪴

රෝයල් පින්ක් මදර් ප්ලාන්ට් 01
අයිවරි මල් ආසන්න 01
ටෙරා මල් ආසන්න 01
ප්‍රින්සස් අමාලියා මල් ආසන්න 01
බ්ලැක් නයිට් මල් ආසන්න 01
ස්වීට් පින්ක් මල් ආසන්න 01

මේ සියල්ලම 7200ක් පමණයි.

ලේඩි ජේන් වාසි පැකේජ් 💐💐💐 රු .1500 ක් පමණයි. 🪴ලේඩි ජේන් සීඩ් මදර් ප්ලාන්ට් 01🪴පින්ක් චැම්පියන් මදර් ප්ලාන්ට් 01🪴රෙඩ් චැම...
15/12/2021

ලේඩි ජේන් වාසි පැකේජ් 💐💐💐 රු .1500 ක් පමණයි.

🪴ලේඩි ජේන් සීඩ් මදර් ප්ලාන්ට් 01
🪴පින්ක් චැම්පියන් මදර් ප්ලාන්ට් 01
🪴රෙඩ් චැම්පියන් බුෂ් 01
🪴බටර්ෆ්ලයි ඔරේන්ජ් මදර් ප්ලාන්ට් 01

සෑම සදුදා දිනකම කුරියර් කරනු ලැබේ.
බැන්කු තැන්පතු පමණයි.
අවශ්‍යම නම් පමණක් වට්ස් ඇප් මගින් විමසන්න.

071 371 8657

පහත ජායාරූපයේ සදහන් පැලම ලබා දේ.
එක් අයෙකු සදහා පමණයි.

මෙම දේශීය වර්ග වලින් කලවමට මල් ආසන්න සහ මල් රහිත පැල 10 ක් රු .500 ක් පමණයි..මිලදී ගන්නේ නම් පමණක් වට්ස් ඇප් මගින් විමසන...
15/12/2021

මෙම දේශීය වර්ග වලින් කලවමට මල් ආසන්න සහ මල් රහිත පැල 10 ක් රු .500 ක් පමණයි..

මිලදී ගන්නේ නම් පමණක් වට්ස් ඇප් මගින් විමසන්න..

071 3718657

බැන්කු තැන්පතු පමණයි.

සෑම සදුදා දිනකම කුරියර් කරනු ලැබේ.

Package No : 01 🪴පහත සදහන් වර්ග 5 එක අයෙකු සදහා ලබා දිය හැක🍀මෙම වර්ග 05 ම රු.3300.00 ක් පමණයි..💐මිලදී ගන්නේ නම් පමණක් වට...
12/12/2021

Package No : 01 🪴

පහත සදහන් වර්ග 5 එක අයෙකු සදහා ලබා දිය හැක🍀

මෙම වර්ග 05 ම රු.3300.00 ක් පමණයි..💐

මිලදී ගන්නේ නම් පමණක් වට්ස් ඇප් මගින් විමසන්න..

☎️ 071 371 8657

01. ඉන්දුනීසියන් රෙඩ් පැල 01
02. IV පැල 01
03.නෙදර්ලන්ඩ් පැල 01
04. ටෙරා පැල 01
05. ප්‍රින්සස් අමාලියා පැල 01

පහත ජායාරූපයේ සදහන් පැලම ලබා දේ.

Curior පහසුකම් සහිතයි..

මුදල් තැන්පතු පමණයි.

26/02/2021

Address

Gampaha

Telephone

+94713718657

Website

Alerts

Be the first to know and let us send you an email when Methumsa Plant Nursery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share