22/08/2026
එක නිවසකින් මාසෙකට රු. 110,350/= ක නැත්නම් ඒකක 1200ක විදුලි බිලක් "0" කරන්න අපිට පුළුවන් උනා.
ඔව්!
කියවලම බලන්න.
🏠 🇱🇰 විදුලි කප්පාදු ගැන තවත් බිය නොවන්න! අසමසම විදුලි බිල්පත් ඉතිරියක්! 🇱🇰 ☀️
වත්තල ප්‍රදේශයේ පදිංචි අපගේ දීර්ඝකාලීන ගනුදෙනුකරුවෙකු වන ශ්‍රීධරන් මහතා ඔහුගේ පළමු සූර්ය පැනල පද්ධතිය අපසමඟින් සවිකරගන්නේ 2015 වසරේදීයි. ඒ ඔහු බංගලිදේශයේ සේවයෙන් නිවාඩුවකට ලංකාවට පැමිණි වෙලාවකදී අපිගැන දැනගෙනයි.
2015 වසරේ සිට අද දක්වාම ශ්‍රීධරන් මහතා සමඟින් අප රැඳී සිටිනිසා, එතුමාගේ දෙවන සූර්ය බලශක්ති පද්ධතිය සවි කිරීම සඳහාත් නැවතත් Eco Home Solutions Pvt Ltd කෙරෙහි විශ්වාසය තැබුවා.
ශ්‍රීධරන් මහතාගේ එකල පරිභෝජනය සළකා සවිකල 5kW පළමු පද්ධතියෙන් මසකට ඒකක 600ක් පමණ අදටත් නිපදවෙද්දීත් වසර 11කට පසු මේවනවිට තවත් ඒකක 650+ කට අධික ප්‍රමාණයක් විදිලිබල මණ්ඩලයෙන් මාසිකව ලබාගැනීමට තරම් නිවසේ විදුලි පරිභෝජනය ඉහළ ගොස් තිබුණා.
ඒ නිවසේ වායුසමීකරණය යන්ත්‍ර හතරක් දවසේ පැය 12කටත් වඩා භාවිතාවීම නිසායි.
ශ්‍රීධරන් මහතාට මූලිකවම අවශ්‍ය වූයේ ඔහුගේ අතිරික්තව පරිභෝජනය වන ඒකක 650+ ක අධික විදුලි පරිභෝජනය කළමනාකරණය කරගැනීමට සහ නිරන්තර විදුලි කප්පාදුවලින් මිදීමටයි.
ඒ සඳහා අපි ඔහුට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දෙන, උසස්ම තත්ත්වයේ Hybrid සූර්ය බලශක්ති පද්ධතියක් හඳුන්වා දුන්නා!
මෙම නව පද්ධතිය සමඟින් මේ දක්වා විදුලිබල මණ්ඩලයෙන් අතිරික්තව ලබාගත් ඒකක 650+ (රු. 55000/=+) විදුලි ඒකක ප්‍රමාණය "0" කරගැනීමට අපට හැකි උනා.
අපි සාර්ථකව නිම කළ මෙම Off-Grid පද්ධතියේ විස්තර පහතින්:
🛠️ පද්ධතියේ උපාංග:
✅ Solis 10kW සින්ගල් පේස් හයිබ්‍රිඩ් ඉන්වර්ටරය
✅ Solis 16kWh බැටරිය
✅ Jinko 640W පැනල 10ක්
⚡ ක්‍රියාකාරිත්වය සහ ඉතිරිය:
🔹 දහවල් කාලයේ මුළු විදුලි ජනනය: මාසයකට ඒකක 700 කට අධිකයි!
🔹 බැටරිය හරහා ඉතිරිය: රාත්‍රී කාලයේ භාවිතය සඳහා පමණක් බැටරිය මඟින් ඒකක 400+ ක ඉතිරියක්!
🔹මාසිකව රු. 55000/= කටත් වඩා වැඩියෙන් විදුලි බිලෙහි දැවැන්ත අඩුවීමක්!
💰 හොඳම Off-Grid විසඳුම දැන් රු. මිලියන 2.45 කට පමණයි!
මෙය හුදෙක් ආයෝජනයක් පමණක් නොවේ; එය ඔබගේ නිවසට අඛණ්ඩව විදුලිය ලබා දෙන සහතික කළ විසඳුමකි. විශ්වාසදායක සහ තිරසාර විදුලි සැපයුමකට මාරු වීමට ඔබත් සූදානම්ද? වැඩි විස්තර සඳහා අදම අපගේ ප්‍රවීණ කණ්ඩායම අමතන්න!
📞 දැන්ම අප අමතන්න:
👤 ජනක: 071-71 71 739
👤 ධනුජ: 076-383 996 9
Hotline -
0777 - 777 295 / 0717 - 777 295
Eco Home Solutions Pvt Ltd -
"එක්ව ගොඩනගමු හරිත ලොවක්"
🏠 🇱🇰 NEVER FEAR POWER CUTS AGAIN & UNBEATABLE ENERGY SAVINGS! 🇱🇰 ☀️
Meet our latest happy client success story: Mr. Shreedharan from Wattala! A valued customer since 2015, he trusted Eco Home Solutions (PVT) Ltd again for his second solar installation.
Mr. Shreedharan was looking for a solution to eliminate constant power cuts and manage his high electricity consumption of 1100 units/month. We provided a top-tier Hybrid Solar solution designed for total energy independence!
Check out this powerful Off-Grid capable installation we completed:
🛠️ System Components:
✅ Solis 10kW Hybrid Inverter
✅ Solis 16kWh Battery Storage
✅ Jinko 640W High-Efficiency Panels (10 Nos)
⚡ Performance & Savings:
🔹 Estimated Daytime Total Generation: >700 Units/Month!
🔹 Battery Savings: Battery storage saves 400+ Units specifically for night usage!
🔹 Significant reduction in electricity bills!
💰 BEST OFF-GRID SOLUTION OFFER: Rs 2.45mn!
This isn't just an investment; it's guaranteed energy independence and continuous power supply for your home.
Ready to switch to reliable, sustainable power? Contact our expert team today for a consultation!
Hot Line
0777 - 777 295 / 0717 - 777 295
Whatsapp - 077 777 7295