Cygnus Technologies

Cygnus Technologies We use the highest quality cctv equipment in the world and are fitted with the highest quality and finish with a two year warranty.

🔴 පැරනි මිලට ජනවාරි 31 දක්වා පමනයි. 🔴⭕ ELIRON CCTV කැමරා සදහා  විශේෂ මිල අඩුකිරීමක්.⭕🔸 නවීන තාක්ෂණයෙන් යුතු කැමරා පද්ධති...
08/01/2024

🔴 පැරනි මිලට ජනවාරි 31 දක්වා පමනයි. 🔴

⭕ ELIRON CCTV කැමරා සදහා විශේෂ මිල අඩුකිරීමක්.⭕

🔸 නවීන තාක්ෂණයෙන් යුතු කැමරා පද්ධති.
🔸 වසර දෙකක සියලු දෝෂන් සහ අකුනු අනතුරු සඳහාත් එකකට එකක් මාරුකරදීමේ වගකීම් කාලයක්.
🔸 වසරක නොමිලේ සේවා කාලයක්.
🔸 විශ්වාසවන්ත පළපුරුදු සේවාවක්.
🔸 සාධාරණ අයකිරීම්.

🔶 ඔබගේ වටිනා නිවාස සහ ව්‍යාපාර සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමට දැන්ම අමතන්න.🔶

📱☎️ Tel / Whatsapp : 0️⃣7️⃣6️⃣1️⃣7️⃣2️⃣5️⃣5️⃣3️⃣2️⃣ 0️⃣7️⃣0️⃣5️⃣3️⃣8️⃣2️⃣0️⃣7️⃣1️⃣

🔸 Support 2.4G Wifi & 4G SIM🔸 Support two-way conversation, built-in MIC    inside and 1W large capacity speaker, for cl...
16/12/2023

🔸 Support 2.4G Wifi & 4G SIM
🔸 Support two-way conversation, built-in MIC inside and 1W large capacity speaker, for clear loud sound, noise reduction.
🔸 Supports memory cards up to 512GB.
🔸 Power - DC 12V
🔸 Resolution - 2.0 Megapixels (1080P)
🔸 Visibility - 30m at Night

💢
💢 #𝙂𝙖𝙢𝙥𝙤𝙡𝙖.
💢 𝙒𝙤𝙧𝙡𝙙 𝘽𝙚𝙨𝙩 𝘾𝘾𝙏𝙑 𝙚𝙦𝙪𝙞𝙥𝙢𝙚𝙣𝙩𝙨.
💢 1 𝙮𝙚𝙖𝙧 𝙬𝙖𝙧𝙧𝙖𝙣𝙩𝙮.
💢 𝙍𝙚𝙖𝙨𝙤𝙣𝙖𝙗𝙡𝙚 𝙥𝙧𝙞𝙘𝙚𝙨.

☎️📱 076 172 55 32

CCTV තිබ්බත් නැතත් ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ සවිකල යුතුම ආරක්ශිත උපාන්ගය.ඔබගේ නිවසට, ව්‍යාපාරික ස්ථානයට සිදුවන අනවසර...
12/12/2023

CCTV තිබ්බත් නැතත් ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ සවිකල යුතුම ආරක්ශිත උපාන්ගය.

ඔබගේ නිවසට, ව්‍යාපාරික ස්ථානයට සිදුවන අනවසර ඇතුලුවීමක් වලක්වාගැනීමට දැනට ඇති එකම විසඳුම

⭕PGST ALARM SYSTEM⭕

ඔබ නිවසේ 🏠️ නොමැති අවස්තාවක හෝ රාත්‍රී කාලයේදී 🎑️ ඔබගේ නිවසට , ව්‍යාපාරික ස්තානයට 🏢 කවුරුන් හෝ අනවසරයෙන් ඇතුල් වන විට.....

🔸 සයිරන් නාදය 🔊🔸
🔸 ඔබගේ ඇතුලුව 5 දෙනෙකුගේ ජංගම දුරකතන වලට කෙටි පණිවිඩයක්📱🔸
🔸 එම අංක පහට දුරකතන ඇමතුම් 📞🔸
🔸 APP එකට ALERT එකක් සැනෙකින් ලබාගත හැක 📲🔸

සෙන්සර් මගින් ක්‍රියාත්මක වන මෙම පද්ධතියට Door sensor සහ Motion sensor 99 ක් දක්වා එකතු කල හැක.විදුලිය ⚡ විසන්දි වීමකදී වූවත් පැය 4-5 🕖 අතර කාලයක් ක්‍රියාත්මකයි....

මේ සමග ඔබට Remote control 2ක් Door සෙන්සරයක් , Motion සෙන්සරයක් , සයිරන් 1ක් නොමිලේ හිමි වන අතර අමතර සෙන්සර් මිලදී ගත හැක..

වසරක වගකීම සහිතව සවිකරගැනීමට අදම ඇණවුම් කරන්න.👍

ඔබගේ වටිනා නිවස ව්‍යාපාරික ස්ථානය නවීන ආරක්ෂක එලාම් පද්ධතියකින් ආරක්ෂා කරගන්න. අනවසර දොර ජනෙල් විවෘත කිරීම්🪟, අනවසර පුද්ගල ඇතුළු වීම් 🥷, ගිනි ගැනීම්🔥, ජල ගැලීම් 🌊 සැනෙකින් දැනගන්න.

🔹තෝරාගැනීමට මාදිලි රැසක්🔹
(PG-107, PG-108, PG-109)
🔹මිල රු.25000/= සිට ඉහලට.🔹 (ගම්පොල සහ අවට ප්‍රදේශයන්හී සවිකිරීම නොමිලේ)
🔹(සවිකිරීමේ ගාස්තු ඇතුලත් කර නොමැත.)🔹
🔹 (අමතර සෙන්සර වෙනම මිලදීගත හැක.)🔹

💢
💢 #𝙂𝙖𝙢𝙥𝙤𝙡𝙖.
💢 𝙒𝙤𝙧𝙡𝙙 𝘽𝙚𝙨𝙩 𝘾𝘾𝙏𝙑 𝙚𝙦𝙪𝙞𝙥𝙢𝙚𝙣𝙩𝙨.
💢 1 𝙮𝙚𝙖𝙧 𝙬𝙖𝙧𝙧𝙖𝙣𝙩𝙮.
💢 𝙍𝙚𝙖𝙨𝙤𝙣𝙖𝙗𝙡𝙚 𝙥𝙧𝙞𝙘𝙚𝙨.

☎️📱 076 172 55 32 / 070 538 20 71

CCTV තිබ්බත් නැතත් ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ සවිකල යුතුම ආරක්ශිත උපාන්ගය.ඔබගේ නිවසට, ව්‍යාපාරික ස්ථානයට සිදුවන අනවසර...
11/12/2023

CCTV තිබ්බත් නැතත් ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ සවිකල යුතුම ආරක්ශිත උපාන්ගය.

ඔබගේ නිවසට, ව්‍යාපාරික ස්ථානයට සිදුවන අනවසර ඇතුලුවීමක් වලක්වාගැනීමට දැනට ඇති එකම විසඳුම

PGST ALARM SYSTEM

ඔබ නිවසේ නොමැති අවස්තාවක හෝ රාත්‍රී කාලයේදී ඔබගේ නිවසට , ව්‍යාපාරික ස්තානයට කවුරුන් හෝ අනවසරයෙන් ඇතුල් වන විට.....

🔸 සයිරන් නාදය
🔸 ඔබගේ ඇතුලුව 5 දෙනෙකුගේ ජංගම දුරකතන වලට කෙටි පණිවිඩයක්
🔸 එම අංක පහට දුරකතන ඇමතුම්
🔸 APP එකට ALERT එකක් සැනෙකින් ලබාගත හැක

සෙන්සර් මගින් ක්‍රියාත්මක වන මෙම පද්ධතියට door sensor සහ motion sensor 99 ක් දක්වා එකතු කල හැක.විදුලි විසන්දි වීමකදී වූවත් පැය 4-5 අතර කාලයක් ක්‍රියාත්මකයි....

මේ සමග ඔබට remote control 2ක් door සෙන්සරයක් , motion සෙන්සරයක් , සයිරන් 1ක් නොමිලේ හිමි වන අතර අමතර සෙන්සර් මිලදී ගත හැක..

වසරක වගකීම සහිතව සවිකරගැනීමට අදම ඇණවුම් කරන්න.

ඔබගේ වටිනා නිවස ව්‍යාපාරික ස්ථානය නවීන ආරක්ෂක එලාම් පද්ධතියකින් ආරක්ෂා කරගන්න. අනවසර දොර ජනෙල් විවෘත කිරීම්, අනවසර පුද්ගල ඇතුළු වීම් සැනෙකින් දැනගන්න.

මිල රු.25000/= සිට ඉහලට. (ගම්පොල සහ අවට ප්‍රදේශයන්හී සවිකිරීම නොමිලේ)
(සවිකිරීමේ ගාස්තු ඇතුලත් කර නොමැත.)
(අමතර සෙන්සර වෙනම මිලදීගතයුතු වේ.)

💢
💢 #𝙂𝙖𝙢𝙥𝙤𝙡𝙖.
💢 𝙒𝙤𝙧𝙡𝙙 𝘽𝙚𝙨𝙩 𝘾𝘾𝙏𝙑 𝙚𝙦𝙪𝙞𝙥𝙢𝙚𝙣𝙩𝙨.
💢 1 𝙮𝙚𝙖𝙧 𝙬𝙖𝙧𝙧𝙖𝙣𝙩𝙮.
💢 𝙍𝙚𝙖𝙨𝙤𝙣𝙖𝙗𝙡𝙚 𝙥𝙧𝙞𝙘𝙚𝙨.

☎️📱 076 172 55 32 / 070 538 20 71

⭕ ELIRON CCTV කැමරා සදහා  විශේෂ මිල අඩුකිරීමක්.⭕🔸 නවීන තාක්ෂණයෙන් යුතු කැමරා පද්ධති.🔸 වසර දෙකක සියලු දෝෂන් සහ අකුනු අනතු...
03/12/2023

⭕ ELIRON CCTV කැමරා සදහා විශේෂ මිල අඩුකිරීමක්.⭕

🔸 නවීන තාක්ෂණයෙන් යුතු කැමරා පද්ධති.
🔸 වසර දෙකක සියලු දෝෂන් සහ අකුනු අනතුරු සඳහාත් එකකට එකක් මාරුකරදීමේ වගකීම් කාලයක්.
🔸 වසරක නොමිලේ සේවා කාලයක්.
🔸 විශ්වාසවන්ත පළපුරුදු සේවාවක්.
🔸 සාධාරණ අයකිරීම්.

🔶 ඔබගේ වටිනා නිවාස සහ ව්‍යාපාර සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමට දැන්ම අමතන්න.🔶

📱☎️ Tel / Whatsapp : 0️⃣7️⃣6️⃣1️⃣7️⃣2️⃣5️⃣5️⃣3️⃣2️⃣ 0️⃣7️⃣0️⃣5️⃣3️⃣8️⃣2️⃣0️⃣7️⃣1️⃣

මිල අඩුකලා. !!! CCTV කැමරා  පද්ධතියකට මේ වෙලාවෙ සල්ලි යටකරන්ඩ අමාරුද ? බාල කැමරා වලට ඔබත් රැවටුනාද? මෙන්න නියම විසදුම .....
17/10/2023

මිල අඩුකලා. !!!
CCTV කැමරා පද්ධතියකට මේ වෙලාවෙ සල්ලි යටකරන්ඩ අමාරුද ? බාල කැමරා වලට ඔබත් රැවටුනාද? මෙන්න නියම විසදුම ..
දැන් ඔරිජිනල් Skyworth PTZ කැමරාවක් රු.14000/= ක් විතරයි.
වසරක වගකීමක් සහිතව ගෙන්වාගැනීමට හෝ සවිකර ගැනීමට දැන්ම අපට Call / Whatsapp කරන්න.
අදම ඔබේ නිවාස, ව්‍යාපාරික ස්ථාන ආරක්ෂා කරගන්න.
(මිල ගනන් තොග අවසන් වෙන තුරු පමනයි.)

🔸 Tel / Whatsapp : 076 172 5532 / 070 538 2071

අවධානමට පෙර සූදානමCCTV තිබ්බත් නැතත් ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ සවිකල යුතුම ආරක්ශිත උපාන්ගය.ඔබගේ නිවසට, ව්‍යාපාරික ස්...
11/09/2023

අවධානමට පෙර සූදානම

CCTV තිබ්බත් නැතත් ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ සවිකල යුතුම ආරක්ශිත උපාන්ගය.

ඔබගේ නිවසට, ව්‍යාපාරික ස්ථානයට සිදුවන අනවසර ඇතුලුවීමක් වලක්වාගැනීමට දැනට ඇති එකම විසඳුම

PGST ALARM SYSTEM

ඔබ නිවසේ නොමැති අවස්තාවක හෝ රාත්‍රී කාලයේදී ඔබගේ නිවසට , ව්‍යාපාරික ස්තානයට කවුරුන් හෝ අනවසරයෙන් ඇතුල් වන විට.....

🔸 සයිරන් නාදය
🔸 ඔබගේ ඇතුලුව 5 දෙනෙකුගේ ජංගම දුරකතන වලට කෙටි පණිවිඩයක්
🔸 එම අංක පහට දුරකතන ඇමතුම්
🔸 APP එකට ALERT එකක් සැනෙකින් ලබාගත හැක

සෙන්සර් මගින් ක්‍රියාත්මක වන මෙම පද්ධතියට door sensor සහ motion sensor 99 ක් දක්වා එකතු කල හැක.විදුලි විසන්දි වීමකදී වූවත් පැය 4-5 අතර කාලයක් ක්‍රියාත්මකයි....

මේ සමග ඔබට remote control 2ක් door සෙන්සරයක් , motion සෙන්සරයක් , සයිරන් 1ක් නොමිලේ හිමි වන අතර අමතර සෙන්සර් මිලදී ගත හැක..

වසර 2 ක වගකීම සහිතව සවිකරගැනීමට අදම ඇණවුම් කරන්න.

ඔබගේ වටිනා නිවස ව්‍යාපාරික ස්ථානය නවීන ආරක්ෂක එලාම් පද්ධතියකින් ආරක්ෂා කරගන්න. අනවසර දොර ජනෙල් විවෘත කිරීම්, අනවසර පුද්ගල ඇතුළු වීම් සැනෙකින් දැනගන්න.

මිල PGST-108 රු.23000/= PGST-107 රු.27000/=
(සවිකිරීමේ ගාස්තු ඇතුලත් කර නොමැත.)
( අමතර සෙන්සර වෙනම මිලදීගතයුතු වේ.)

💢
💢 #𝙂𝙖𝙢𝙥𝙤𝙡𝙖.
💢 𝙒𝙤𝙧𝙡𝙙 𝘽𝙚𝙨𝙩 𝘾𝘾𝙏𝙑 𝙚𝙦𝙪𝙞𝙥𝙢𝙚𝙣𝙩𝙨.
💢 2 𝙮𝙚𝙖𝙧 𝙬𝙖𝙧𝙧𝙖𝙣𝙩𝙮.
💢 𝙍𝙚𝙖𝙨𝙤𝙣𝙖𝙗𝙡𝙚 𝙥𝙧𝙞𝙘𝙚𝙨.

☎️📱 076 172 55 32 / 070 538 20 71

⭕ TVT / ELIRON CCTV කැමරා සදහා  විශේෂ මිල අඩුකිරීමක්.⭕🔸 නවීන තාක්ෂණයෙන් යුතු කැමරා පද්ධති.🔸 වසර දෙකක සියලු දෝෂන් සහ අකුන...
30/08/2023

⭕ TVT / ELIRON CCTV කැමරා සදහා විශේෂ මිල අඩුකිරීමක්.⭕

🔸 නවීන තාක්ෂණයෙන් යුතු කැමරා පද්ධති.
🔸 වසර දෙකක සියලු දෝෂන් සහ අකුනු අනතුරු සඳහාත් එකකට එකක් මාරුකරදීමේ වගකීම් කාලයක්.
🔸 වසරක නොමිලේ සේවා කාලයක්.
🔸 විශ්වාසවන්ත පළපුරුදු සේවාවක්.
🔸 සාධාරණ අයකිරීම්.

🔶 ඔබගේ වටිනා නිවාස සහ ව්‍යාපාර සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමට දැන්ම අමතන්න.🔶

📱☎️ Tel / Whatsapp : 0️⃣7️⃣6️⃣1️⃣7️⃣2️⃣5️⃣5️⃣3️⃣2️⃣ 0️⃣7️⃣0️⃣5️⃣3️⃣8️⃣2️⃣0️⃣7️⃣1️⃣

🔸 Successfully Completed ✔️  4CH TVT/ELIRON 2MP  CCTV System at Gampola.🔸💢 𝙒𝙤𝙧𝙡𝙙 𝘽𝙚𝙨𝙩 𝘾𝘾𝙏𝙑 𝙚𝙦𝙪𝙞𝙥𝙢𝙚𝙣𝙩𝙨.💢 2 𝙮𝙚𝙖𝙧 𝙬𝙖𝙧𝙧𝙖𝙣𝙩𝙮....
29/08/2023

🔸 Successfully Completed ✔️ 4CH TVT/ELIRON 2MP CCTV System at Gampola.🔸

💢 𝙒𝙤𝙧𝙡𝙙 𝘽𝙚𝙨𝙩 𝘾𝘾𝙏𝙑 𝙚𝙦𝙪𝙞𝙥𝙢𝙚𝙣𝙩𝙨.
💢 2 𝙮𝙚𝙖𝙧 𝙬𝙖𝙧𝙧𝙖𝙣𝙩𝙮.
💢 𝙍𝙚𝙖𝙨𝙤𝙣𝙖𝙗𝙡𝙚 𝙥𝙧𝙞𝙘𝙚𝙨.

📞📱 Tel / Whatsapp : 0761725532 / 0712947236

05/05/2023

Address

Keerapone
Gampola
20500

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 16:00

Telephone

+94761725532

Website

Alerts

Be the first to know and let us send you an email when Cygnus Technologies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cygnus Technologies:

Share