Dharshani Litro Gas Dealer

Dharshani Litro Gas Dealer Litro Gas Point - Ganemulla

Home delivery service available
☎️ 070 71 60 789 / 033 22 60 789
071 016 6969

22/05/2026
22/05/2026

ඔබේ පවුලේ සුරක්ෂිතතාවය පිළිබද ඔබ කෙතරම් සැලකිලිමත්ද?

ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය සපිරි ජයග්‍රාහී සුභ අලුත් අවුරුද්දක් වේවා ! 🙏💝May you all have a happy, peaceful, and pros...
14/04/2026

ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය සපිරි ජයග්‍රාහී සුභ අලුත් අවුරුද්දක් වේවා ! 🙏💝

May you all have a happy, peaceful, and prosperous New Year ! 🙏💝

Dharshani Litro Gas Dealer
No.143, Kaluwala road, Ganemulla.
0710166969 / 0332260789


14/04/2026

ඔබ සැමට සෞභාග්‍යමත් සිංහල සහ දමිළ අලුත් අවුරුද්දක් වේවා!

உங்கள் அனைவருக்கும் இனிய சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்!

Litro Gas Lanka warmly wishes all Sri Lankans a prosperous Sinhala & Tamil New Year. May this festive season bring renewed hope, continued success, and prosperity to you and your families.

14/04/2026
09/04/2026
09/04/2026

අප්‍රේල් මාසය සඳහා ලිට්රෝ ගෑස් සාමාන්‍ය ඉල්ලුම මෙට්‍රික් ටොන් 28,000ක් වන නමුත් 2026 අප්‍රේල් මාසය සඳහා මෙට්‍රික් ටොන් 38,000ක ගෑස් ඇනවුම් කර ඇති අතර, මේ වන විට එම ගෑස් තොග මාලදිවයිනේ පාවෙන ගබඩාවේ (Floating Storage) පවතියි.

අප්‍රේල් මස 4 වන දින වන විට මෙට්‍රික් ටොන් 15,000ක් ලිට්රෝ ගෑස් පර්යන්තයට ලැබී ඇති බැවින්, එළඹෙන අලුත් අවුරුදු සමයේ කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩ ගෑස් සැපයුමක් ලබා දිමට සියලු කටයුතු සුදානම් කර ඇත.

තවද, මෙට්‍රික් ටොන් 20,000ක් රැගත් ගෑස් නෞකාවක් අප්‍රේල් 21 දින වන විට මාලදිවයින වෙත ළඟා වීමට නියමිත අතර, තවත් මෙට්‍රික් ටොන් 20,000ක් රැගත් ගෑස් නෞකාවක් මැයි පළමු සතිය තුළ මාලදිවයින වෙත ළඟා වේ. එබැවින් මැයි මාසය සඳහා ද කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩ ගෑස් සැපයුමක් ලබා දිය හැකි බව ආයතනය පවසයි

09/04/2026

තවමත් වෙළඳපොළේ අඩුම මිල ලිට්රෝ ගෑස්!
ඔබගේ ලාභය – රු. 935/-

කොළඹ දිස්ත්‍රික්කය සඳහා
ගෘහස්ථ 12.5kg ගෑස් සිලින්ඩරයේ
නව සංශෝධිත මිල – රු. 4,765/-

👉 ඔබගේ දිස්ත්‍රික්කයට අදාළ මිල දැනගැනීමට පිවිසෙන්න:
https://www.litrogas.com/price-list/

10/01/2026

Litro Gas Lanka – trusted energy partner & largest LP Gas supplier in Sri Lanka. Safe, reliable, innovative solutions for homes & businesses.

Address

Ganemulla
11020

Opening Hours

Monday 06:00 - 22:00
Tuesday 06:00 - 22:00
Wednesday 06:00 - 22:00
Thursday 06:00 - 22:00
Friday 06:00 - 22:00
Saturday 06:00 - 22:00
Sunday 06:00 - 22:00

Telephone

+94332260789

Website

Alerts

Be the first to know and let us send you an email when Dharshani Litro Gas Dealer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dharshani Litro Gas Dealer:

Share