Herbal Blooms Cosmetics

Herbal Blooms Cosmetics High quality healthy products on affordable price...
(213)

ඉස්සොරි ඉවත් කරන අංක 1 ස්වභාවික පෝෂණ සත්කාරය!✨Herbal Blooms දෙහි & උළුහාල් Shampoo සහ ගොඩපර Shampooදෙහි, උළුහාල් සහ ගොඩප...
25/08/2026

ඉස්සොරි ඉවත් කරන අංක 1 ස්වභාවික පෝෂණ සත්කාරය!✨

Herbal Blooms දෙහි & උළුහාල් Shampoo සහ ගොඩපර Shampoo

දෙහි, උළුහාල් සහ ගොඩපර වල අඩංගු ස්වභාවික සංඝටක මඟින් හිස්කබල පිරිසිදු කර, හිසකෙස්වලට මනා පෝෂණයක් එක්කරයි.

✨ ඉස්සොරි අවම කරයි.
✨ හිසකෙස් වැටීම පාලනය කරයි.
✨ හිසකෙස් ශක්තිමත් හා නිරෝගීව තබාගනී.

නිරෝගී, ශක්තිමත් සහ ආකර්ෂණීය හිසකෙස් සඳහා Herbal Blooms Shampoo

මිලදී ගැනීම සඳහා පිවිසෙන්න - https://www.herbalblooms.lk/shop/

24/08/2026

ඔබේ කෙස් කලඹට ස්වභාවික දීප්තියක් ලබාදෙන්න Herbal Blooms Shiny Hair Shampoo !✨🌿

✅ Sulphate සහ Paraben වලින් තොරයි.
✅ හිස කෙස් ගැලවී යාම අවම කරයි.
✅ හිස්කබලේ තෙතමනය පවත්වා ගනී .
✅ හිසකෙස් වලට මනා පෝෂණයක් ලබාදෙයි.

නිරෝගී, මෘදු සහ දිදුලන කෙස් කලඹක් සඳහා අදම Herbal Blooms Shiny Hair Shampoo භාවිතා කර බලන්න! 💚

✨ රළු සහ වියළි සම යළි ප්‍රාණවත් කරන රහස!🌿 Herbal Blooms Deep Moisturizing Cream💧 පැය 72ක් පුරාවට ඔබේ සමේ තෙතමනය ආරක්ෂා ක...
21/08/2026

✨ රළු සහ වියළි සම යළි ප්‍රාණවත් කරන රහස!

🌿 Herbal Blooms Deep Moisturizing Cream

💧 පැය 72ක් පුරාවට ඔබේ සමේ තෙතමනය ආරක්ෂා කරමින්, වියළි සමට ඉහළ පෝෂණයක් ලබා දෙයි.

✨ මෘදු, නිරෝගී හා දීප්තිමත් සමක් සඳහා ඔබේ විශ්වසනීය තේරීම.

ඉස්සොරි වදෙන් නිදහස් වෙන්න සූදානම්ද? හැමදාම වද දෙන ඉස්සොරි ප්‍රශ්නෙට පළමු භාවිතයෙන්ම ප්‍රතිඵල පෙන්වන ස්වභාවික විසඳුම මෙන...
18/08/2026

ඉස්සොරි වදෙන් නිදහස් වෙන්න සූදානම්ද?

හැමදාම වද දෙන ඉස්සොරි ප්‍රශ්නෙට පළමු භාවිතයෙන්ම ප්‍රතිඵල පෙන්වන ස්වභාවික විසඳුම මෙන්න!
පාරම්පරික දෙහි සහ උළුහාල් වල සැබෑ ගුණය සහිතව නිපදවූ Herbal Blooms Lime and Fenugreek Shampoo

රසායනික ද්‍රව්‍ය අඩංගු නැත.


💚 ඔබේ කෙස් කළඹට ගැළපෙනම ස්වභාවික පෝෂණ සත්කාරය!🌿 Herbal Blooms Aloe Vera Shampoo & Conditionerකෝමාරිකා වල අඩංගු ස්වභාවික ...
17/08/2026

💚 ඔබේ කෙස් කළඹට ගැළපෙනම ස්වභාවික පෝෂණ සත්කාරය!

🌿 Herbal Blooms Aloe Vera Shampoo & Conditioner

කෝමාරිකා වල අඩංගු ස්වභාවික විටමින් හා පෝෂක සංයෝග මඟින් හිසකෙස් පෝෂණය කරමින්, හිස්කබලේ සහ හිසකෙස්වල තෙතමනය ආරක්ෂා කරයි.

✨ නිරෝගී, මෘදු හා දීප්තිමත් කෙස් කළඹක් ලබාදෙයි.

ස්වභාවික සුන්දරත්වයේ විශ්වාසය සමඟින් ඉදිරියට යන සෑම යෞවනයෙකුටම... Herbal Blooms වෙතින් යෞවනයන්ගේ දිනයට සුභ පැතුම්! 🌿    ...
12/08/2026

ස්වභාවික සුන්දරත්වයේ විශ්වාසය සමඟින් ඉදිරියට යන
සෑම යෞවනයෙකුටම...
Herbal Blooms වෙතින්
යෞවනයන්ගේ දිනයට සුභ පැතුම්! 🌿

දිනකින් ඉස්සොරි කරදරයට සමුදෙන්න සූදානම්ද? 🤔✨ඉස්සොරි නැතිකරන  අංක 1 ස්වාභාවික සංයෝගයHerbal Blooms Limee දෙහි උළුහාල් Sham...
11/08/2026

දිනකින් ඉස්සොරි කරදරයට සමුදෙන්න සූදානම්ද? 🤔✨

ඉස්සොරි නැතිකරන අංක 1 ස්වාභාවික සංයෝගය
Herbal Blooms Limee දෙහි උළුහාල් Shampoo

දෙහි සහ උළුහාල්වල ස්වාභාවික ගුණයෙන් ඉස්සොරි මුළුමනින්ම ඉවත් කර,
පිරිපුන් කෙස් කළඹක් ලබාගන්න.

මිලදී ගැනීම සඳහා පිවිසෙන්න - https://www.herbalblooms.lk/product/herbal-blooms-lime-fenugreek-shampoo/

ඉස්සොරි වදෙන් මිදෙන්න පාර පෙන්නපු ඔයාගේ හොඳම යාළුවා කවුද? 🫂මේ ලෝක මිතුරු දිනයේදී, ඉස්සොරි කරදරයෙන් නිදහස් වෙලා ලස්සනට ඉන...
30/07/2026

ඉස්සොරි වදෙන් මිදෙන්න පාර පෙන්නපු ඔයාගේ හොඳම යාළුවා කවුද? 🫂

මේ ලෝක මිතුරු දිනයේදී, ඉස්සොරි කරදරයෙන් නිදහස් වෙලා ලස්සනට ඉන්න හැමෝම හොයන ස්වභාවික විසඳුම (Herbal Blooms LIMEE & Fenugreek Shampoo) ඔයාගේ යාළුවන්ටත් දැනගන්න පහළින් MENTION කරන්න!

#මිතුරුදිනය #හොඳමයාළුවා

සිත් සතන් දහම් සිසිලෙන් සුවපත් වන, පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා! 🌕ශාන්ත වූත්, පින්බර වූත් මේ උතුම් ඇසළ පුර පසළොස්වක පොහොය...
29/07/2026

සිත් සතන් දහම් සිසිලෙන් සුවපත් වන, පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා! 🌕

ශාන්ත වූත්, පින්බර වූත් මේ උතුම් ඇසළ පුර පසළොස්වක පොහොය දිනයේ ඔබ සැමට නිදුක් නීරෝගී, සාමකාමී කාලයක් ප්‍රාර්ථනා කරන්නෙමු!

#ඇසළපොහොය #පින්බරපෝයදිනක්

මුහුණ හරියට Clean කරගන්න Herbal Blooms Face Wash පාවිච්චි කරන්න! දූවිලි හා තෙල් ගතිය නැති කර, සමට පැහැපත් නිරෝගී පෙනුමක්...
27/07/2026

මුහුණ හරියට Clean කරගන්න Herbal Blooms Face Wash පාවිච්චි කරන්න!

දූවිලි හා තෙල් ගතිය නැති කර, සමට පැහැපත් නිරෝගී පෙනුමක් ලබාගන්න අදම මිලදීගන්න ✨🧴

Address

Ganemulla

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 13:00

Telephone

+94716988998

Alerts

Be the first to know and let us send you an email when Herbal Blooms Cosmetics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Herbal Blooms Cosmetics:

Shortcuts

Share