SED Pages Udunuwara

SED Pages Udunuwara Entrepreneur' s Directory of Udunuwara Division

උඩුනුවර කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් පසුගියදා පැවැත්වු තොරතුරු තාක්ෂණික වැඩසටහන ..සහය දැක්වූ සැමට ස්තුතියි  🙏🙏
13/11/2025

උඩුනුවර කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය
මගින් පසුගියදා පැවැත්වු තොරතුරු තාක්ෂණික වැඩසටහන ..
සහය දැක්වූ සැමට ස්තුතියි 🙏🙏

13/11/2025
13/11/2025

Join with us
SED උඩුනුවර

උඩුනුවර ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කළ අත්දැකීම් හුවමාරු වැඩසටහන ...Snackers foo...
15/08/2025

උඩුනුවර ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කළ අත්දැකීම් හුවමාරු වැඩසටහන ...

Snackers food products - නත්තරම්පොත ( biscuit manufacturing and water bottle production industry )
හෙළ clothing - නාවුල

තත්ව සහතික ලත් ඉතා සාර්ථක ව්‍යාපාරික ආයතන වල නිෂ්පාදන ක්‍රියාවලිය , ආයතන පරිශ්‍රය හා ඒවායේ ව්‍යුහය හදුනා ගැනිමට උඩුනුවර lead ව්‍යවසායක සංසදයේ සාමාජික සාමාජිකාවන් වෙත හිමි වු ඉතා වටිනා අවස්ථාවක් ලෙස මෙය හදුනා ගත හැක.

මේ සදහා සහය දැක්වූ ඔබ සැමට ස්තුතියි ..
🙏🙏🙏🙏

උඩුනුවර ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් අද දින පැවැත්වෙන ව්‍යාපාර සැලසුම් සකස් කිරිමේ වැඩසටහන...
15/08/2025

උඩුනුවර ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් අද දින පැවැත්වෙන ව්‍යාපාර සැලසුම් සකස් කිරිමේ වැඩසටහන ...
සහය දැක්වූ සැමට ස්තුතියි ... 🙏🙏

ව්‍යවසායක ඔබේ නිෂ්පාදනයන්හි අලෙවිය වැඩි කර ගැනිමට SED pages Udunuwara සමගින් එක්වන්න ... 👍👍
14/07/2025

ව්‍යවසායක ඔබේ නිෂ්පාදනයන්හි අලෙවිය වැඩි කර ගැනිමට SED pages Udunuwara සමගින් එක්වන්න ... 👍👍

උඩුනුවර ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් පවත්වන ලද ව්‍යවසායක දැනුවත් කිරිමේ වැඩසටහන ..මීවතුර ප...
14/07/2025

උඩුනුවර ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් පවත්වන ලද ව්‍යවසායක දැනුවත් කිරිමේ වැඩසටහන ..
මීවතුර ප්‍රජා ශාලාව...
සහය ලබා දුන් සැමට ස්තුතියි

Address

Gelioya
20450

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94812229180

Alerts

Be the first to know and let us send you an email when SED Pages Udunuwara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SED Pages Udunuwara:

Share