Teddy & Doll land

Teddy & Doll land දුවට පුතාට අරයට මෙයාට දෙන්න ඕන හැමවිදිහකම ටෙඩියො දැන් අපෙන් 🐼🙈😍

පාට පාට ඒවට ආස අයට ගෙනාවෙ ඔන්න 🙈❤️ඉක්මන් කරන්න හොඳේ... 🐙
22/11/2024

පාට පාට ඒවට ආස අයට ගෙනාවෙ ඔන්න 🙈❤️
ඉක්මන් කරන්න හොඳේ... 🐙

අලුතෙන් ආව ලස්සන චාම් අය🐙😍ඉක්මන් කරන්න තොග අවසන් වනතුරු පමණයි හොඳේ... 🌚ඉක්මන් උනොත් හම්බ වෙයි❤️තොග සහ සිල්ලර වශයෙන් ලබාග...
22/11/2024

අලුතෙන් ආව ලස්සන චාම් අය🐙😍
ඉක්මන් කරන්න තොග අවසන් වනතුරු පමණයි හොඳේ... 🌚
ඉක්මන් උනොත් හම්බ වෙයි❤️

තොග සහ සිල්ලර වශයෙන් ලබාගත හැක... 😇

අඩි පහක බෙයා කෙනෙක් 7500ට 🙀අඩි හතරෙ බෙයා කෙනෙක් 6500ට 🙀හිතාගන්න බෑ...කොහොමද එහෙම දෙන්නෙ 🧐කොහොම හරි දෙනවනේ... 😜අපෙන් විතර...
29/10/2024

අඩි පහක බෙයා කෙනෙක් 7500ට 🙀
අඩි හතරෙ බෙයා කෙනෙක් 6500ට 🙀
හිතාගන්න බෑ...
කොහොමද එහෙම දෙන්නෙ 🧐

කොහොම හරි දෙනවනේ... 😜
අපෙන් විතරයි හොඳේ...

තියෙන විශේෂත්වය තමයි ඔයාලා කැමති පාටින්ම හදලා දෙනවා ඔයාගෙ ටෙඩීව.🥰🐻‍❄️🐻❤️🧡💛💚💙🤎🤍🖤💜

දැන්ම අපිට කතා කරන්න.
TEDDY & DOLL LAND
0️⃣7️⃣6️⃣3️⃣7️⃣2️⃣8️⃣2️⃣6️⃣1️⃣

ඔන්න අපේ පැන්ඩා බබාලා 🐻‍❄️🐰❤️ආසයි නෙහ්... 🙈අඩුම මිල ගනන් වලින් අපෙන් ඔයාලාට. 😎ලංකාවෙ කොහෙ හිටියත් ඕනෙම තැනකට deliver කරන...
17/10/2024

ඔන්න අපේ පැන්ඩා බබාලා 🐻‍❄️🐰❤️
ආසයි නෙහ්... 🙈

අඩුම මිල ගනන් වලින් අපෙන් ඔයාලාට. 😎
ලංකාවෙ කොහෙ හිටියත් ඕනෙම තැනකට deliver කරනවා අපි.
මේවා ඉතින් අපෙන් විතරයි හොඳේ...

විමසීම්:0️⃣7️⃣6️⃣3️⃣7️⃣2️⃣8️⃣2️⃣6️⃣1️⃣(Whatsapp and Normal calls)

ලස්සනට අඳින පලඳින කෙල්ලොන්ට කොල්ලොන්ට අපෙන් ලස්සන CAP පහසු මිලට අපෙන්.😎🧢අරන් බලන්න ආස හිතෙයි....😌ඔබගෙ සංගමයේ,ඉස්කෝලෙ සහ ...
02/08/2024

ලස්සනට අඳින පලඳින කෙල්ලොන්ට කොල්ලොන්ට අපෙන් ලස්සන CAP පහසු මිලට අපෙන්.😎🧢
අරන් බලන්න ආස හිතෙයි....😌
ඔබගෙ සංගමයේ,ඉස්කෝලෙ සහ ඕනෙම විශේෂ අවස්ථාවන් සඳහා ඔබගෙ අවශ්‍යතාවන් මත නිමවා දිය හැක.
තොග සහ සිල්ලර වශයෙන් ලබාගත හැක.☺️❤️

අලුත් රැල්ලක කැරැල්ල...🙃අලුතෙන් එන ලස්සන එක 😎අරන්ම බලන්න...ආස හිතෙයි.......❤️මේවත් අපෙන් විතරයි ඉතින්😇....
20/07/2024

අලුත් රැල්ලක කැරැල්ල...🙃
අලුතෙන් එන ලස්සන එක 😎
අරන්ම බලන්න...ආස හිතෙයි.......❤️
මේවත් අපෙන් විතරයි ඉතින්😇....

මේ දවස් වල කවුරුත් හොයන trendy item එක.😎 #බූවල්ලො #🙃අඩුම මිලට අපෙන්.😇විවිධ ප්‍රමාණ වලින් සහ විවිධ වර්ණ වලින් දැන් ලබාගත ...
12/07/2024

මේ දවස් වල කවුරුත් හොයන trendy item එක.😎
#බූවල්ලො #🙃
අඩුම මිලට අපෙන්.😇
විවිධ ප්‍රමාණ වලින් සහ විවිධ වර්ණ වලින් දැන් ලබාගත හැක.❤️
(තොග සහ සිල්ලර වශයෙන්)
දැන්ම එන්න.

😎 #අපෙන් #ගතොත් #පිට #යන්නෙ #නෑ... #පිටින් #ගත්තොත් #අපි #දන්නෙ #නෑ...😎

නිතර power cut වෙනවනම් මෙන්න විසඳුම.😉Recharged bulbs😉ORIN 15w bulbs.දැන් අපගෙ වෙළඳසැලින් ලබාගත හැක.
25/06/2024

නිතර power cut වෙනවනම් මෙන්න විසඳුම.😉Recharged bulbs😉
ORIN 15w bulbs.දැන් අපගෙ වෙළඳසැලින් ලබාගත හැක.

අලුත් තැනක අලුත් විදිහට 😎😌දුවට පුතාට අරයට මෙයාට දෙන්න හැමෝටම අවශ්‍ය සියලුම විදිහෙ ටෙඩියො අපෙන් ලබාගත හැක🐼1 feet සිට ඕනෙම...
06/06/2024

අලුත් තැනක අලුත් විදිහට 😎😌
දුවට පුතාට අරයට මෙයාට දෙන්න හැමෝටම අවශ්‍ය සියලුම විදිහෙ ටෙඩියො අපෙන් ලබාගත හැක🐼
1 feet සිට ඕනෙම ප්‍රමාණයකින්😍
Online oders භාරගනු ලැබේ.( cash deposit only)
විමසීම් 0763728261 (whatsapp)

Valentine collection ❤️
27/01/2022

Valentine collection ❤️

05/11/2021

Address

Main Street
Giridara

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Telephone

+94782533972

Website

Alerts

Be the first to know and let us send you an email when Teddy & Doll land posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Teddy & Doll land:

Share