27/09/2021
පොල් ලෙලි චිප්ස් යනු ඉහළ ජල ධාරිතාවක් හා වාතය විශාල ප්‍රමාණයක් රදවා ගැනීමට හැකි මල් පොහොරකි.
මෙය ලෝකයේ හොඳම ස්වාභාවික කාබනික පොහොරකි.
රෝස මල්,ඕකිඩ් හා ඇන්තූරියම් මල් සඳහා ශාක වගාකරන මාධ්‍යයක්
ලෙස ප්‍රධාන වශයෙන් චිප්ස්(පොල්ලෙලි කැබලි) භාවිතා කරයි.
පොල් ලෙලි කැබලි භාවිතා කිරීමේ වාසි
01: ශාකයට ප්‍රමාණවත් තෙතමනයක් සැපයීම
02: ජලය රදවා තබා ගැනීම වලක්වයි
03: ඛනිජ තුලනය කරයි
04: ශාක සඳහා හොඳ උෂ්ණත්වයක් පවත්වා ගැනීම.
05: ශාක සඳහා හොඳ ph අගයක් පවත්වා ගැනීම.
06: ශාක වල දිලීර වර්ධනය අඩු කිරීම.
07: 100% ස්වාභාවික හා පරිසර හිතකාමී නිෂ්පාදනයක් වීම.
08: අඩු වියදම.
කිලෝ ග්‍රෑම් 01 රු.50
☎️ 0779891503