KNOX

KNOX KNOX is a web for people who ingested in tourism business in Sri Lanka. We always support you to build your own tourism business.

Furthermore it's a place to discuss tourism matters. Market related products and services.

Stagu furniture and carpenty for  your  home ,  hotel  or restaurant 0777332146
18/09/2023

Stagu furniture and carpenty for your home , hotel or restaurant 0777332146

24/03/2023
ඔබේ ව්‍යාපාරයට නිවසට අවශ්‍ය තේක්ක ගෘහභාණ්ඩ පහසු මිලට සහ නවීන සැලසුම් වලට අනුව කරගැනීමට අපහා සම්බන්ද වෙන්න 0777332146
04/09/2022

ඔබේ ව්‍යාපාරයට නිවසට අවශ්‍ය තේක්ක ගෘහභාණ්ඩ පහසු මිලට සහ නවීන සැලසුම් වලට අනුව කරගැනීමට අපහා සම්බන්ද වෙන්න 0777332146

කොන්ක්‍රීට් වලින් සාදන ලද පැන්ට්‍රි සඳහා උසස් තත්වයෙන් මොල්ඩින් සහිතව නිමවන ලද තේක්ක දොරවල් අඩුම මිලට ස්ටේගු වෙතින් අගල්...
01/01/2022

කොන්ක්‍රීට් වලින් සාදන ලද පැන්ට්‍රි සඳහා උසස් තත්වයෙන් මොල්ඩින් සහිතව නිමවන ලද තේක්ක දොරවල් අඩුම මිලට ස්ටේගු වෙතින් අගල් 30ක් උස 18ක් පළල වෝටර් බේස් පේන්ට් කරන ලද දොරක් රු 5000/=සිට ඔබේ පැන්ට්‍රියට අවශ්‍ය දොරවල් පමණක් හෝ අවශ්‍යනම් සම්පුර්ණ සවිකර දීම කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක තුල සිදුකල හැක. පැන්ට්‍රි සඳහා ත්‍රිමාණ සැලසුම් කරණය ඇතුළු සියලු වඩු කාර්මික අවශ්‍යතා සඳහා විමසන්න.

09/12/2021
07/12/2021

Pence – The Range of Light fitting from Nature

Pence range of lamp fitting designed as realize the requirement of wooden decorative luminaries for Homes / Hotels / banquet halls / Office / Front house areas and Retail shops.

02/11/2021

Freelancer model part time job, main roll of job holders are new customer finding for our product range , customize product proposal preparation and also customer coordination up to final delivery. We are provide commissioning scheme according to you weightage basis. No formal office environment and hope to work at your own place and own way

අතේ ඇති මුදලින් ටුවරිසම් බිස්නස් එකක් කරමුමේ දවස් වල සමහර අයට රැකියාවේ ගැටලුත් තියනවා සමහර අය අලුත් ව්‍යාපාරයක් කරන්න හො...
20/10/2021

අතේ ඇති මුදලින් ටුවරිසම් බිස්නස් එකක් කරමු

මේ දවස් වල සමහර අයට රැකියාවේ ගැටලුත් තියනවා සමහර අය අලුත් ව්‍යාපාරයක් කරන්න හොයනවා ඉතින් දියුණු වෙන්න හදන ටිකක් වෙනස් විදියට හිතන්න කැමතිනම් මෙන්න අදහසක්.
ලංකාවේ ගොඩක් අය ටුවරිසම් බිස්නස් කියල හිතන්නේ මිලියන බිලියන ගණන් වල ව්‍යාපාර. එත් ලොකු සල්ලියක් නැතිව තමන්ගේ ගමේ තියන ස්වභාවික පරිසරයන් වියාපාරයක් කරන හැටි ගැන අපි කතාකරමු. මේක නිකන් අදහසක් නෙවයි මෙහෙම කරන අය ලංකාවේ ඉන්නවා. ඒවයෙන් දියුණු වෙච්චි අයත් ඉන්නවා . කතාව දික් වෙන නිසා ඒවා පස්සේ කියන්නම්.

ඔබේ ගොවිපල, පොල් වත්ත,තේ වත්ත හෝ නිවස උනත් නිවාඩු නිකේතනයක් කරන්න පුළුවන්!

අපේ ගම්වල ස්වභාවික ලස්සන වනාන්තර දියඇලි වගේ තැන තියනවා ඊට අමතරව ලස්සන ගොවිබිම් තියනවා සමහරවිට කෙසෙල් වගාවන් එහෙම නැත්නම් එළවලු පලතුරු වගාවන්. එහෙම නැත්නම් වෙනත් ක්‍රීඩා ත්‍රාසය ජනක අත්දැකීම් ගතහැකි තැන්. මිට අමතරව යම්කිසි ආකර්ශනීය අද්දැකීමක් ගතහැකි ස්ථානයක් හෝ ස්ථානයට අදාල ක්‍රියාකාරකමක් ගැන හිතන්න.

සමහරවිට භාවන්නා කරන්න කැමති අයට නිස්කලංක භාවනා කුටි උනත් සංචාරක ආකර්ශනයක් කරගන්න පුළුවන්.

තවත් සංචාරක කර්මාන්තය ගැන හිතන විට අපි හැමවිටම කල්පන්නා කරන්නේ විදේශිකයන් ගැන. එත් කවදාවත් දේශීය සංචාරකයන් අවතක්සේරු කරන්න එපා. දේශීය සංචාරකයන් නිසා දියුණු උන ව්‍යාපාරත් ඕනි තරම් තියනවා.

දේශීය සංචාරකයන් අමතක කරන්න එපා

හරි මේ මොනවිදියේ හෝ ආකර්ශනීය තැනක් තියනවා හෝ හොයාගත්ත කියමුකෝ එත් තව බොහෝ දේ කරන්න තියනවා එක ව්‍යාපාරක් කරගන්න.

කාමර පහසුකම්

නවාතැන් ගැනීම සඳහා කාමර අතවශ්‍ය දෙයක් ආරම්භක අවස්ථාවේ කාමර 3ක් හෝ 4ක් හොදටම ප්‍රමාණවත්. නවතන් පහසුකම් සැලසීමට විවිධ ආකාරයේ ආකර්ශනීය වගේම අඩු වියදම් ක්‍රම බොහොමයක් තියනවා.

මේ අතර වරිච්චි ගෙවල් , ලි කොටේජ් , කරැවන් කුඩාරම් ආකාරයේ ගෙවල් ආදී බොහෝ ආකාරයෙන් තියනවා අපට සාමාන්‍යයෙන් ලක්ෂ දෙකතුනක ඉඳල එක නවාතැන් ඒකකයක් සදා ගැනීමට පුළුවන්. මම කියන්නේ යම්කිසි ආකර්ශනයක් එක්ක ඒ කියන්නේ අලුත් අද්දැකීම් ලබාගතහැකි ඉන්න ප්‍රසන්න ලස්සන තැනක් වෙන්න ඕනි.

මේ සඳහා උදාහරණ ටිකක් පහත පින්තුර වලින් ඔබට බලාගන්න පුළුවන්.

අවශ්‍ය වන්නේ සම්පත් දායකත්වය ගැන එකඟතාවයක් ඇති කරගැනීම පමණි. සැලසුම් සහ ක්‍රියාත්මක කිරීම් පොදු එකඟතාවයන් මත සිදුකෙරෙනු ඇත. ඒ පිළිබඳ වැඩි විස්තරසඳහා www.knox.lk වෙබ් අඩවිය, ෆේස්බුක්‌ පිටුව(https://www.facebook.com/knox.sri.lanka/ , https://www.facebook.com/100046448544164/ (TinyHomes Sri Lanka) හෝ අපගේ දුරකතන ඔස්සේ ලබා ගත හැක. (සහන් 0777332146, සුරංග 0777333033)

"හේනේ.. පැලේ... වේලි වෙලි හිටිය කාලය හොඳටෝම ඇති..."මේ වෙනසක ඇරඹුමකට පිය එසවීමට සුදුසුම අවස්ථාවයි.. ඒ ඔබගේ හේනත්, පැලත්, ...
18/10/2021

"හේනේ.. පැලේ... වේලි වෙලි හිටිය කාලය හොඳටෝම ඇති..."
මේ වෙනසක ඇරඹුමකට පිය එසවීමට සුදුසුම අවස්ථාවයි.. ඒ ඔබගේ හේනත්, පැලත්, කොරටුවත්, ගොවිබිමත් සමග නවෝත්පාදක අවස්ථාවක් ලෙසටය.. කොටින්ම කිවහොත් කෘෂිකර්මය ආශ්‍රිත සංචාරක කර්මාන්තය සමගිනි..(Agricultural tourism)

මෙය අළුත් වැඩක්ද..? කිසිසේත්ම නැත, මෙය ලංකාවට අළුත් එකක් වුවත් ලෝකයට අළුත් දෙයක් නොවේ. වෙනසකට ඇත්තේ මේ වටිනා ප්‍රභවය සමාජයේ බිම් මට්ටම තුලින් උකහා නොගැනීමයි. සංචාරක කර්මාන්තයෙන් බොහෝ ක්ෂේත්‍ර වල අය මහඟු ඵල ප්‍රයෝජන නෙලාගනියි. එසේ වුවද කෘෂිකාර්මික සංචාරක කර්මාන්තය මේ දක්වා ඇරඹි නොමැත්තේ ඇයි..
එක් කරුණක් නම් අපගේ පරපුරේ, වෙනස් වන ලෝකයේ නොවෝත්පාදන අවස්ඨා පිළිබඳ ඇති අල්ප දැනුමයි, අනෙක් කරුණ නම් සම්ප්‍රදායිකත්වය සහ පැරණි හරපද්ධතීන් කෙරෙහි වූ වැරදි ආකල්පයි. අනෙක් බලගතු කරුණ නම් කළමනාකරණයෙහි සහ සංවිධානය වීම පිළිබඳ ප්‍රමුඛතාවයන් ගැනීමේදී පවතින අත්දැකීම් වල දුර්වලතාවයන්ය..

ඔබ දන්නවාද..? බොහෝ විදේශිකයින් එක් එක් රටවල සම්ප්‍රදායික කර්මාන්ත, ජීවනරටා, විවිධ උපසංස්කෘතින් මදකට හෝ අනුකරණය කිරීමට කැමති වග. මේ වන විටත් උඩරට නිලමේ ඇඳුමටත්, විවාහ චාරිත්‍ර වලටත් විදේශිකයන් අතර වටිනාකමක් ඇති බව. සම්ප්‍රදායික කෘෂිකර්මාන්තයටත් මෙය අදාලය. මෙහිදී ඔබගේ ගොවිබිම සංචාරක නිකේතනයක් බවට පරිවර්තනය කල හැක. සම්ප්‍රදායික ගොවිතැනට ආදරය කරන සංචාරකයින් එය රසවින්දනයට සහභාගි කරවන අතරම අමතර ආදායමක් උපයා ගත හැක.

අවශ්‍ය වන්නේ සම්පත් දායකත්වය ගැන එකඟතාවයක් ඇති කරගැනීම පමණි. සැලසුම් සහ ක්‍රියාත්මක කිරීම් පොදු එකඟතාවයන් මත සිදුකෙරෙනු ඇත. ඒ පිළිබඳ වැඩි විස්තරසඳහා www.knox.lkවෙබ් අඩවිය, ෆේස්බුක්‌ පිටුව(https://www.facebook.com/knox.sri.lanka/ , https://www.facebook.com/100046448544164/ (TinyHomes Sri Lanka) හෝ අපගේ දුරකතන ඔස්සේ ලබා ගත හැක. (සහන් 0777332146, සුරංග 0777333033)

පසුබට නොවන්න, එක්වන්න අප සමග.. ඔබ සතු ප්‍රභවයන් සහ සම්පත් දායකත්වයෙන් සහ නවෝත්පාදන සංවිධානය කිරීම් කෙරෙහි වූ අප සතු දැනුමත් එක්ව බෙදාගනිමු.. ඔබ සතු සම්ප්‍රදායික පරිසරය ඔබටත්, රටටත් වැඩදායි වන පරිදි පරිවර්තනයකට ලක් කරමු...සරුසාර හෙටක් අස්වද්දමු.... මේ ඔබගේ සහය අවැසි මොහොතයි....

එක්වන්න අප සමග....

Tic-Tok වෙළද දැන්වීම් කර ගෙදර සිටම අමතර අදායමක් ලබාගන්න!තෝරා ගැනීම සඳහා ඔබේ වීඩියෝවක් whatsapp එවන්න
12/10/2021

Tic-Tok වෙළද දැන්වීම් කර ගෙදර සිටම අමතර අදායමක් ලබාගන්න!
තෝරා ගැනීම සඳහා ඔබේ වීඩියෝවක් whatsapp එවන්න

Address

Giriulla
Giriulla

Telephone

+94777332146

Alerts

Be the first to know and let us send you an email when KNOX posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to KNOX:

Share