07/07/2025
අලව්ව නාරම්මල බෝයවලාන මීරිගම පොල්ගහවෙල වරකාපොල කුලියාපිටිය පන්නල දන්කොටුව කුරුණෑගල දඹදෙණිය අවට තිබෙන කඩ සදහා කොත්තු රයිස් සාදා දෙනු ලෙබේ එහි විකිණීමෙන් පසු දිනකට රු 2500 ලබාගත හැකිය. ඒ අවට සිටින ඕනම පිරිමි හෝ කාන්තා ඕනම අයකුට තමන්ට හැකිනම ආසන්න නගරයේ bike wheel dimo batta මගින් වෙලදාම කල හැකිය.කෑම පැකට් 20 රු 2500 හැකි අය ඉක්මන් කරන්න.පැය දෙකක් පමණක් වැඩ ඇත දිනකට.