MY CAFE -RR Product Area Supplier

Call Directions Contact the business

MY CAFE -RR Product Area Supplier "RR FOODS primix පැකට් සහා මැෂින් විකිණීම සහා කුලියට ලබාදීමට හැමොගෙන්ම අඩුම මිල "

පියුමිලා mention කරන්න එපා🙏😒
23/06/2026

පියුමිලා mention කරන්න එපා🙏😒

පියුමිලා... පරිස්සමෙන්🥴💪🤛🙏
🖤🤍💛CAFE EXPRESS 📞 071 299 3700
#නොමීලේ

CAFE EXPRESS would love your feedback. Post a review to our profile.
https://g.page/r/CXllhX_IIFC3EAE/review 🙏❤️

රාජ්‍ය සේවය🙏❤️
23/06/2026

රාජ්‍ය සේවය🙏❤️

අද ලෝක රාජ්‍ය සේවකයන්ගේ දිනය.
🇱🇰✨ රාජ්‍ය සේවයේ අගනා කැපවීමට අපගේ උපහාරය
ජනතාවගේ යහපත උදෙසා වගකීමෙන්, අවංකභාවයෙන් සහ කැපවීමෙන් සේවය කරන සියලුම රාජ්‍ය සේවක මහත්ම මහත්මීන් වෙත අපගේ ගෞරවණීය ස්තුතිය පුද කරමු.🙏
ඔබගේ නිහඬ කැපවීම රටේ ප්‍රගතියට ශක්තියක් වන අතර, ජනතාවගේ විශ්වාසය රැකගන්නා අගනා මෙහෙවරකි.

🌟 "ඔබගේ සේවය රටේ ශක්තියයි... ඔබගේ කැපවීම අනාගතයේ පදනමයි."

❤️ රාජ්‍ය සේවක ඔබ සැමට අපගේ උණුසුම් ගෞරවය හා හෘදයාංගම ස්තුතිය!🤛

🖤💛 CAFE EXPRESS 📞 071 299 3700
#නොමීලේ

අනේ සීයේ අමල්බිසෝ කතන්දරේ කියන්නකෝ🤭🤭🤭🥴
22/06/2026

අනේ සීයේ අමල්බිසෝ කතන්දරේ කියන්නකෝ🤭🤭🤭🥴

සීයලාට සීනී හොදම නෑ....
සීයා කිව්වාම,මතක් වෙන්නෙම කජු සීයා,,,,
අනේ සීයේ ඉල්ලන් කන්න එපා..🤭🤫🥴

CAFE EXPRESS රස විඳින්න.සුභ රාත්‍රියක්

📞 ඔබේ ඇණවුම් සඳහා අප අමතන්න 071 299 3700

සියළුම අවමoගල්‍ය අවස්තා සදහා,හිතවතුන්ට සංග්‍රහ කරන්න අමතන්න 0️7️1️2️9️9️3️7️0️0️
#නොමීලේ

වෙන මොනවා නොබිව්වත් TEA එකක් නොබී ඉන්න පුළුවන් ද 😌🫢
19/06/2026

වෙන මොනවා නොබිව්වත් TEA එකක් නොබී ඉන්න පුළුවන් ද 😌🫢

දෙනකන් බලාගෙන ඉන්නේ නැතුව බොන්න cafe express Tea එකක්

කියනවටත් වඩා වේගයෙන් අපි ඔඹ ලගටම එනවා

සියළුම අවමංගල අවස්තාවන් උත්සව,පිංකම් සදහා අමතන්න-0️7️1️2️9️9️3️7️0️0️

❤️මටනම් ජපන් පුළුවන් 安く買いたいなら、カフェエクスプレスがおすすめです。🫢😁😘
19/06/2026

❤️මටනම් ජපන් පුළුවන්
安く買いたいなら、カフェエクスプレスがおすすめです。🫢😁😘

පුතාට ජපන් පුළුවන් ද?
තෙල් මිල අඩු වෙන වේගයටත් වඩා ඉක්මනට
අපි ඔඹ ලගටම ගෙනත් දෙනවා

සියළුම අවමංගල අවස්තාවන් සදහා අමතන්න-0️7️1️2️9️9️3️7️0️0️

සුභ රාත්‍රියක්😕😒
18/06/2026

සුභ රාත්‍රියක්😕😒

මල ජූලී එකයි,සුභ රාත්‍රියක් මිත්‍රවරුනි

21/11/2025

150 ml සුදු කඩදාසි කෝප්පය

⭕නිෂ්පාදන විස්තරය

150 ml සුදු කඩදාසි කෝප්පය උසස් තත්ත්වයේ වර්ජින් කඩදාසි වලින් සාදා ඇති අතර එය ශක්තිමත් සහ ශක්තිමත් වන අතර සීතල කෝපි, මිල්ක් ෂේක්, ලස්සි, බටර් කිරි, රස කළ සහ පළතුරු වැනි ඕනෑම සිසිල් පානයක බරට ඔරොත්තු දිය හැකිය.
✅පරිසර හිතකාමී
✅ඉහළ උෂ්ණත්ව ප්‍රතිරෝධකය
✅සිනිඳු දාර

🟢cafe shop
🟢කේටරින් cafe machine Rent කරන්නන්
🟢Primix cafe විකුණන තොග,සිල්ලර වෙලදසැල්
🟢පාසල්,පන්සල්,පෙර පාසල්
🟢විවිධ උත්සව
🟢අවමංගල සහා අනෙකුත් ආගමීක අවස්තා
🟢බීජ පැල රෝපණය
🟢දන්සැල්,අවුරුදු උත්සව
යන සියළු අවස්තාවන් සදහා වඩා යෝග්‍යවේ,

තොග ඇණවුම් සදහා
විමසන්න- ☎️0️7️1️2️9️9️3️7️0️0️
(Whatsapp Message MY CAFE - RR Product Area Supplier on WhatsApp. https://wa.me/94712993700

එක බන්ඩලයක cup 5️0️ ක් ඇත.
Box එකක් තුල 5️0️ බන්ඩල 4️8️ ක් ඇත.
වැඩිදුර විස්තර සදහා ඉහත අංකය අමතන්න නැත්නම් whatsapp කරන්න.

⭕Product Summery

150 ml White Paper Cup is made up of high quality virgin paper which is sturdy and strong & can take the weight of any cold beverage like cold coffee, milk shakes, lassi, butter milk, flavored & fruit..
✅Eco-friendly
✅High temperature resistant
✅Smooth edges

⭕தயாரிப்பு சுருக்கம்

150 மில்லி வெள்ளை காகித கோப்பை உயர்தர கன்னி காகிதத்தால் ஆனது, இது உறுதியானது மற்றும் வலிமையானது மற்றும் குளிர் காபி, மில்க் ஷேக்குகள், லஸ்ஸி, வெண்ணெய் பால், சுவையூட்டப்பட்ட மற்றும் பழம் போன்ற எந்த குளிர் பானத்தின் எடையையும் தாங்கும்.
✅சுற்றுச்சூழலுக்கு உகந்தது
✅அதிக வெப்பநிலையை எதிர்க்கும்
✅மென்மையான விளிம்புகள்

05/11/2025

ප්‍රාවාහනයත් කරලා,සවි කරලත් දීලා,උපදෙස් දීලා,ඉතුරු පැකට් භාරගෙන,ආයෙත් අරගෙනත් යනවනම් හැමදේම #නොමීලේ..කිසි වදයක් නොවෙන්න, මරු නේ

Happy Father's Day!💚
15/06/2025

Happy Father's Day!💚

Happy Father's Day!❤️

Address

PALLEBEDDA
Godakawela
70170

Telephone

+94712993700

Website

Alerts

Be the first to know and let us send you an email when MY CAFE -RR Product Area Supplier posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MY CAFE -RR Product Area Supplier:

Shortcuts

Share