SED Pages Gonapinuwala

SED Pages Gonapinuwala Details of products and services of entrepreneurs in Gonapinuwala division.

15/01/2026
SED Super Fair  - 2025ගෝනාපීනුවල හා බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ව්‍යවසායකයින් 43 දෙනෙකුට අලෙවි අවස්ථා ලබා දෙමින්...
01/01/2026

SED Super Fair - 2025

ගෝනාපීනුවල හා බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ව්‍යවසායකයින් 43 දෙනෙකුට අලෙවි අවස්ථා ලබා දෙමින් SED Super Fair 2025 - 12 - 29 වන දින බද්දේගම නගර ශාලාවේදී පවත්වන ලදී.

මේ සදහා උපදෙස් දෙමින් මග පෙන්වූ ගෝනාපීනුවල ප්‍රාදේශීය ලේකම් තුමාටත් , බද්දේගම ප්‍රාදේශීය ලේකම් තුමියටත් , ගාල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර අංශයේ සහකාර අධ්‍යක්ෂකතුමාටත් ස්තූතිය පිරිනමමි.

සහයෝගය දැක් වූ සියලුම නිළධාරීන්ට ස්තූතියි 🙏🙏🙏

SED SUPER FAIR - Gonapinuwala & Baddegama 💐👇නව වසර අලුතින්ම හැඩවෙන්න අපිත් එක්ක එකතු වන්න💐💐අපේම  ව්‍යවසායකයින්ගේ නිෂ්පාද...
28/12/2025

SED SUPER FAIR - Gonapinuwala & Baddegama

💐👇නව වසර අලුතින්ම හැඩවෙන්න
අපිත් එක්ක එකතු වන්න💐💐

අපේම ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන

🛍️✨ අතේ ඇති මුදලට – හිතේ හැටියට මිලදී ගන්න ✨🛍️

♦️♦️බද්දේගම නගර ශාලා පරිශ්‍රයට පැමිණෙන්න♦️♦️

🎀💐නව පාසල් වාරයට අවශ්‍යය

📚📚පොත් සහ පාසල් උපකරණ🖋️🖊️✏️✏️
👉 වෙළඳපොළ මිලට වඩා අඩුවෙන්
👉 විශේෂ වට්ටම් සමඟ එකම ස්ථානයකින්

👚👖නිමි ඇඳුම්

👜👡නවීන විලාසිතාවේ පාවහන් & බෑග්

🥻🥻බතික් සාරි

🍩🍸රසකැවිලි, ආහාර හා කුළුබඩු

💐💐විසිතුරු මල් & පොහොර

🎉️🎉️ විසිතුරු නිර්මාණ & අත්කම්

🎊️🎊️නිවසට අවශ්‍ය බොහෝ දෑ

වෙනසක් අත්විඳින අලෙවි අත්දැකීමක්!
📅 දිනය: දෙසැම්බර් 29
⏰ වේලාව: පෙ.ව 9.00 සිට දවස පුරා
📍 ස්ථානය: බද්දේගම නගර ශාලාව
👉 නොවරදවාම ඔබත් පැමිණෙන්න

SED SUPER FAIR - Gonapinuwala & Baddegama 💐👇නව වසර අලුතින්ම හැඩවෙන්න අපිත් එක්ක එකතු වන්න💐💐අපේම  ව්‍යවසායකයින්ගේ නිෂ්පාද...
24/12/2025

SED SUPER FAIR - Gonapinuwala & Baddegama

💐👇නව වසර අලුතින්ම හැඩවෙන්න
අපිත් එක්ක එකතු වන්න💐💐

අපේම ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන

🛍️✨ අතේ ඇති මුදලට – හිතේ හැටියට මිලදී ගන්න ✨🛍️

♦️♦️බද්දේගම නගර ශාලා පරිශ්‍රයට පැමිණෙන්න♦️♦️

🎀💐නව පාසල් වාරයට අවශ්‍යය

📚📚පොත් සහ පාසල් උපකරණ🖋️🖊️✏️✏️
👉 වෙළඳපොළ මිලට වඩා අඩුවෙන්
👉 විශේෂ වට්ටම් සමඟ එකම ස්ථානයකින්

👚👖නිමි ඇඳුම්

👜👡නවීන විලාසිතාවේ පාවහන් & බෑග්

🥻🥻බතික් සාරි

🍩🍸රසකැවිලි, ආහාර හා කුළුබඩු

💐💐විසිතුරු මල් & පොහොර

🎉️🎉️ විසිතුරු නිර්මාණ & අත්කම්

🎊️🎊️නිවසට අවශ්‍ය බොහෝ දෑ

වෙනසක් අත්විඳින අලෙවි අත්දැකීමක්!
📅 දිනය: දෙසැම්බර් 29
⏰ වේලාව: පෙ.ව 9.00 සිට දවස පුරා
📍 ස්ථානය: බද්දේගම නගර ශාලාව
👉 නොවරදවාම ඔබත් පැමිණෙන්න

Sharing Experience Visit - 2025/11/29සාර්ථක ව්‍යවසායක අත්දැකීම් හුවමාරු චාරිකාව සදහා ව්‍යවසායකයින් 20 දෙනෙකු   2025/11/2...
21/12/2025

Sharing Experience Visit - 2025/11/29

සාර්ථක ව්‍යවසායක අත්දැකීම් හුවමාරු චාරිකාව සදහා ව්‍යවසායකයින් 20 දෙනෙකු 2025/11/26 වන දින කොග්ගල Lanka Garment ,තලල්ල Beem Recycling Company ,දෙවුන්දර Tharushi Bite යන ව්‍යාපාරික ස්ථාන නැරඹීම සදහා රැගෙන යන ලදී.

මේ සදහා සහයෝගය දැක් වූ ගාල්ල දිස්ත්‍රික් ව්‍යවසාය සංවර්ධන පුහුණු නිළධාරී ඉන්දිකා චතුරංගනී මහත්මියටත්,අපනය සංවර්ධන නිළධාරීතුමියටත්, පශු සම්පත් සංවර්ධන නිළධාරී තුමියටත් ස්තුතිය පිරිනමමි🙏🙏

Business Follow up (Progress )Visit -2025/11/10මෙහිදී ව්‍යාපාර කිහිපයක ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සදහා ව්‍යාපාර පසු විපරම්...
21/12/2025

Business Follow up (Progress )Visit -2025/11/10

මෙහිදී ව්‍යාපාර කිහිපයක ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සදහා ව්‍යාපාර පසු විපරම් කිරීමේ වැඩසටහනක් ගාල්ල දිස්ත්‍රික් ව්‍යවසායක සංවර්ධන පුහුණු නිළධාරී ඉන්දිකා චතුරංගනී මහත්මියගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී.

පුලුවන් හැමෝම උදව් කරන්න🙏🙏🙏
30/11/2025

පුලුවන් හැමෝම උදව් කරන්න🙏🙏🙏

Entrepreneurship Development Training Program Final Day Certificate Award Ceremony ගෝනාපිනුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ...
03/11/2025

Entrepreneurship Development Training Program

Final Day Certificate Award Ceremony
ගෝනාපිනුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නියෝජනය කරමින් මෙවර ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන සදහා තේරී පත් වූ හා එය සාර්ථකව අවසන් කරන ලද ළහිරු සම්පත් සහ තුසිත ඉන්ද්‍රජිත් යන තරුණ ව්‍යවසායකයන් හට වැඩසටහන සාර්ථකව අවසන් කිරීම නිමිත කොටගෙන සහතික පත් ප්‍රදානය 2025.10.21වන දින වක්වැල්ල පුහුණු මධ්‍යස්ථානයේ දී සිදු කරන ලදි.

ඔවුන්ගේ ඉදිරි ව්‍යාපාර කටයුතු සාර්ථක වේවායි අප ප්‍රාර්ථනා කරන්නෙමු 🙏

ගෝනාපිනුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය

25/09/2025

Address

Gonapinuwala

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94706250790

Alerts

Be the first to know and let us send you an email when SED Pages Gonapinuwala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SED Pages Gonapinuwala:

Share