30/05/2026
EcEco Vision Holdings - Solar Energy Systems. ඔබ සියලුදෙනාට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🪷✨
සාමය, කරුණාව සහ ආලෝකයෙන් පිරුණු මෙම උතුම් වෙසක් සමයේ, ඔබගේ ජීවිතයට සතුට, සෞභාග්‍යය සහ සැනසීම උදා වේවා.
May this Vesak bring peace to your heart and light to every journey ahead. Eco Vision Holdings — bringing eco-friendly, water and energy solutions for a better tomorrow.