27/03/2025
#කවියට_කැමති_නුබට...❤
#නුබට_ලියූ...📖️✍️
කට්ටිය එකතුවෙලා ලස්සන පොතක් ලියමුද....
#නුබට_ලියූ තුලින් Av_Official අපි සූදානම් ඔයාලා එවන කවි තුලින් තෝරාගත් කවි කිහිපක් එකතු කරලා කතතෘ අයිතිය සුරකිමින් ඒ කවි පොතක් විදියට එලියට දාන්න...ලස්සන වැඩක්වේවි අවසානය 🙂...ඉතින් ඔයාලා ලියපු ලස්සන කවි, නිසැදැස්, ආදර අදන් තියෙනවනම් අපිට එවන්න...ඕනම මාතෘකාවක් යටතේ ලියන්න අවසර හිමිවේ...ඉතින් අදම පටන් ගන්න මේ page එකට ලයික් එකක් දාලා මේ post එක තවත් කවි හදවත් වලට දකින්න Share කරන්න...
මතක් කරලා ඔයාගේ ලස්සන නිර්මාණය යටින් කතෘගේ නමත්, කවියට හෝ නිසැදැසට හොදන නමත් යොදා page එකේ මෙම පිටුව මත පමණක් Comment එකක් විදියට සටහන් කරන්න...තෝරාගත් නිර්මාණ ලස්සන පොතකින් හැමෝටම බලන්න එලියට දාන්න අපි සූදානම්....
හුදෙක්මෙය කවි තරගයක් නොවේ ලස්සන නිර්මාණ එකතුවක නිමාවක් කිරීමට පමනි...
❤
(ලස්සනට කියවන්න ආස අය page එක follow කරලා මේ Posts එක තව අයට දකින්න Share කරන්න යාලුවනේ....🙂)