Mashshell Earrings

Mashshell Earrings Marshshell Earrings is a place where you can buy many styles of jewelry that are completely handmade using seashells.

Scroll down to learn more. 🌸

DM For Yours ❤

Starfish magic on your wrist! ⭐🌿කොච්චර දැක්කත් එපා වෙන්නේ නැති design එකක්. Perfect for daily wear.ඇයි මේක special වෙන්න...
16/03/2026

Starfish magic on your wrist! ⭐🌿
කොච්චර දැක්කත් එපා වෙන්නේ නැති design එකක්. Perfect for daily wear.

ඇයි මේක special වෙන්නේ?
Unique Design: ගොඩක් අය ආස කරන ocean theme එකකට නිර්මාණය කරලා තියෙන්නේ.
Perfect Gift: තමන්ට වගේම යාළුවෙක්ට දෙන්නත් නියම gift එකක්.
Adjustable: ඕනෑම කෙනෙක්ට ගැලපෙන විදියට adjust කරගන්න පුළුවන්.

ඔයාගේ Outfit එකට පොඩි boho look එකක් එකතු කරගන්න කැමතිද? 😎එහෙනම් මේ Shell necklace එක තමයි perfect ම choice එක!Handmade ...
28/02/2026

ඔයාගේ Outfit එකට පොඩි boho look එකක් එකතු කරගන්න කැමතිද? 😎
එහෙනම් මේ Shell necklace එක තමයි perfect ම choice එක!

Handmade with Love: Natural Shells & ලස්සන රතු පාට beads වලින් තමයි හදලා තියෙන්නේ🌸
Unique Design: ඕනෑම simple ඇඳුමකට එකපාරටම අමුතුම ගතියක් (style) ගේන්න මේකට පුළුවන්.😍
Perfect for: Beach trips, casual outings, එහෙමත් නැත්නම් ඔයාගේ පෙනුමට පොඩි natural touch එකක් දෙන්න.💜

✨ Upgrade your style with a touch of the ocean! ✨
🛒 ඔයාගෙ එක අදම order කරන්න

බලන්නකෝ මේකේ තියෙන Cute ගතිය 😍 තෑග්ගක් දෙන්න මීට වඩා ලස්සන කරාබු ජෝඩුවක් තවත් නැති තරම්. ගොඩක් අය මේ වගේ ස්වභාවික පෙනුම ...
24/01/2026

බලන්නකෝ මේකේ තියෙන Cute ගතිය 😍
තෑග්ගක් දෙන්න මීට වඩා ලස්සන කරාබු ජෝඩුවක් තවත් නැති තරම්. ගොඩක් අය මේ වගේ ස්වභාවික පෙනුම තියෙන දේවල් වලට දැන් හරිම ආසයි. 🌊✨ ඔයා ආදරේ කරන කෙනාට මේක දුන්නොත් අනිවාර්යයෙන්ම එයා මේකට ආදරේ කරයි

Special thanks to Nirasha from Ella for these handcrafted masterpieces! 🐚🏝️ From the delicate shell earrings to the tren...
24/01/2026

Special thanks to Nirasha from Ella for these handcrafted masterpieces! 🐚🏝️ From the delicate shell earrings to the trendy bracelets, every piece reflects true craftsmanship. We are so happy to showcase your beautiful work in our collection. Thank you for your trust and these amazing ocean-inspired accessories

Level up your accessory game! 🐚💫 Presenting our latest Handcrafted Cowrie Shell Collection featuring a stunning blend of...
24/01/2026

Level up your accessory game! 🐚💫 Presenting our latest Handcrafted Cowrie Shell Collection featuring a stunning blend of natural white and metallic gold shells. Perfect for your next getaway or adding a boho-luxe touch to your everyday look. 🏝️✨

✅ High Quality & Lightweight
✅ Island-wide Fast Delivery
✅ Limited Edition Design

Click the 'Message' button to order now! 📩

😎🌸
23/01/2026

😎🌸

ඔයා Boho Style වලට ආසද? 🏝️✨ එහෙනම් මෙන්න ඔයාටම ගැලපෙන Shell & Bead Necklace එක.100% Natural Shellsඅතින්ම හදපු හින්දා Qua...
23/01/2026

ඔයා Boho Style වලට ආසද? 🏝️✨ එහෙනම් මෙන්න ඔයාටම ගැලපෙන Shell & Bead Necklace එක.

100% Natural Shells
අතින්ම හදපු හින්දා Quality එක ගැන බය වෙන්න දෙයක් නැහැ.
ගාණත් මාරම Affordable. 💸
Hurry up and grab yours! 🏃‍♀️💨

Coming Next Week: The Anklet Reveal! ✨අලුත් දෙයක් එනකල් බලාගෙන ඉන්න අයට පොඩි surprise එකක්! 😍අපේ අලුත්ම Anklet Collectio...
23/01/2026

Coming Next Week: The Anklet Reveal! ✨

අලුත් දෙයක් එනකල් බලාගෙන ඉන්න අයට පොඩි surprise එකක්! 😍

අපේ අලුත්ම Anklet Collection එක ලබන සතියේ ඉඳන් ඔයාලට බලාගන්න පුළුවන්. 🐚✨

පහල තියෙන්නේ "Sneak peek" එකක් විතරයි තව ගොඩක් ලස්සන designs ටිකක් ඉස්සරහට එන්න තියෙනවා. 🌸👣
Are you ready to see the full collection? ⏳

ඔයාලා කැමතිම designs මොනවද කියලා පහළින් comment එකක් දාන්න. එතකොට අපිට පුළුවන් ඔයාලා වෙනුවෙන්ම ලස්සන දේවල් ලෑස්ති කරන්න! ❤️🙌

සමහර වෙලාවට පොඩි දේවල් වලින් තමයි අපේ ජීවිතේට ලොකුම සතුටක් ලැබෙන්නේ.. ❤️හරිම ආසාවෙන් සහ මහන්සියෙන් කරන මේ පුංචි නිර්මාණය...
22/01/2026

සමහර වෙලාවට පොඩි දේවල් වලින් තමයි අපේ ජීවිතේට ලොකුම සතුටක් ලැබෙන්නේ.. ❤️

හරිම ආසාවෙන් සහ මහන්සියෙන් කරන මේ පුංචි නිර්මාණයක් පිටුපස ලොකු කතාවක් තියෙනවා. Choosing handmade means supporting a dream! 🐚✨

මේ හැම Product එකක්ම නිකන්ම accessory එකක් නෙවෙයි, ඒක ඔයාගේ unique style එක පෙන්වන ලස්සන නිමාවක්.

Be unique. Stay inspired. Support local 🌸

Half Shell Pearl Bangle 😎මේකේ තියෙන විශේෂත්වය මොකක්ද?Natural Look: ස්වභාවික බෙල්ලන් සහ මුතු ඇට පාවිච්චි කරලා තියෙන්නේ. (...
22/01/2026

Half Shell Pearl Bangle 😎

මේකේ තියෙන විශේෂත්වය මොකක්ද?

Natural Look: ස්වභාවික බෙල්ලන් සහ මුතු ඇට පාවිච්චි කරලා තියෙන්නේ. (Real shells & pearls)
Comfortable: කළු නූලෙන් අතින්ම ගොතලා තියෙන නිසා ඕනෑම වෙලාවක පහසුවෙන් දාගෙන ඉන්න පුළුවන්.
Fits Everyone: ඔයාගේ අතේ ප්‍රමාණයට අනුව ලෙහෙසියෙන් adjust කරගන්න පුළුවන්. (Free size)
Perfect Gift: තෑගි දෙන්නත් නියමයි! 🎁

Delivery එකත් ලංකාව පුරාම උනත් පුලුවන් දැන්... 🚚
අපිට DM එකක් දාලා ඔයාගේ එක වෙන් කරගන්න! ❤️

Handmade with love! 💖 Check out this unique seashell mirror. ඔයාලගේ room එකටත් මේ වගේ ලස්සන decoration එකක් ඕනෙද?DM for ...
17/01/2026

Handmade with love! 💖 Check out this unique seashell mirror. ඔයාලගේ room එකටත් මේ වගේ ලස්සන decoration එකක් ඕනෙද?
DM for more details 💌✨

Address

Bandagiriya Road, Pallemalala, Weligatta
Hambantota
61000

Website

Alerts

Be the first to know and let us send you an email when Mashshell Earrings posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share