07/09/2026
✨ අලංකාරම කැන්ඩියන් මෝස්තර - විශේෂ මිල දීමනාව! ✨
ඔබේ ලස්සනම දවස, ජීවිතයේ අමතක නොවන මතකයක් බවට පත් කර ගැනීමට, අපි දැන් සුවිශේෂී අවස්ථාවක් උදාකර දී තිබෙනවා. අලංකාරම කැන්ඩියන් මෝස්තර, ඔබේ රුචිකත්වයට අනුව නිර්මාණය කර, අඩුම මිලට ලබා ගැනීමට ඔබට හැක.
🌟 Offer Time - විශේෂ දීමනාව! 🌟
ඔබේ සිහින කැන්ඩියන් එක design කරලා, අපි දෙනවා රු. 42,000/= න්! 🎉
මෙන්න අපේ නවතම මෝස්තර සහ මිල ගණන්:
කැන්ඩියන් මෝස්තරය මිල පින්තූරය
5 yard (යාර 5) රු. 37,500/=
Kandyan Price රු. 42,000/=
🔥 අපගේ අනෙකුත් සුවිශේෂී මෝස්තර බලන්න!🔥
ඔබේ විශේෂ දවස සඳහා වඩාත්ම ගැලපෙන මෝස්තරය තෝරා ගැනීමට පහත පින්තූර බලන්න:
වැඩි විස්තර සඳහා දැන්ම අපව අමතන්න!
📞 0760264393