Sri Home Design

🌞✨ සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා! ✨🌞සිරිත් විරිත් සපිරි, සතුටින් හා සෞභාග්‍යයෙන් පිරි,ඔබගේ ජීවිතයට නව බලාපොර...
14/04/2026

🌞✨ සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා! ✨🌞

සිරිත් විරිත් සපිරි, සතුටින් හා සෞභාග්‍යයෙන් පිරි,
ඔබගේ ජීවිතයට නව බලාපොරොත්තු හා සාර්ථකත්වය ගෙනෙන
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌾💫❤️🎉️😊

09/04/2026
නිවස සැලසුම් කිරීමේදී වාස්තු සහ තාක්ෂණික විසදුම් අපි දෙන්නම් ඔබගේ අදහසටම අනුව සිහින නිවස සැලසුම් කරමුද?🏡වසර ගණනාවක පළපුර...
02/04/2026

නිවස සැලසුම් කිරීමේදී වාස්තු සහ තාක්ෂණික විසදුම් අපි දෙන්නම් ඔබගේ අදහසටම අනුව සිහින නිවස සැලසුම් කරමුද?🏡

වසර ගණනාවක පළපුරුද්ද සමග උසස් තත්වයේ නිවාස සැලැස්මක් නිර්මාණ කිරීම සදහා සැමවිටම අපි බැදී සිටින්නෙමු.

අතේ ඇති මුදලට දැන්ම නිවාස සැලසුම් කරන්න පටන් ගමු.

අපගේ සේවාවන්
Our Services – More Premium Wording

✔ භූමියට ගැළපෙන නවීන නිවස සැලසුම්
✔ වස්තු විද්‍යානුකූල Floor Plan (2D)
✔ යථාර්ථවාදී 3D Visual Design
✔ නිරවද්‍ය වියදම් ඇස්තමේන්තු (BOQ)
✔ ඉදිකිරීම් අනුමැතිය සඳහා Certification

📞 අදම අමතන්න – ඔබේ සිහින නිවස අදම ආරම්භ කරන්න

𝖣𝗋𝖾𝖺𝗆𝖼𝖺𝗓𝖺 (𝖯𝖵𝖳)𝖫𝖳𝖣
0773441667/ 070 688 9999
www.dreamcaza.com

29/03/2026
ප්‍රදේශ කිහිපයක නිර්මාණය කල Box Type model House Design කිහිපයක්, ඔබට ගැලපෙන ඔනෑම සැළැස්මක් ඔබට කැමති පරිදි සකසා ගැනීමට ...
02/03/2026

ප්‍රදේශ කිහිපයක නිර්මාණය කල Box Type model House Design කිහිපයක්, ඔබට ගැලපෙන ඔනෑම සැළැස්මක් ඔබට කැමති පරිදි සකසා ගැනීමට අප හා සම්බන්ද වන්න 🏡️

අපි ඔබ සදහා ලබාදෙන සේවාවන්

🔆 Site Visit
🔆 Council Drawing
🔆 Floor Plans
🔆 Elevations
🔆 Sections
🔆 Roof Plan
🔆 Foundation Details
🔆 Site Plan
🔆 Setting out
🔆 3D Images

නිවැරැදි වාස්තු විද්‍යනුකූලව ඔබගේ නිවාස සැලසුම් අදම ගොඩනගන්න. නිවාස සැලසුම්කරනයේ වසර 8කට වැඩි පළපුරුද්ද සමගින් ඔබේ සිහින නිවහන සැලසුම් කර දෙන්න අපි සුදානම්.

Dreamcaza pvt(Ltd) 🏡️
Designer - Srimal Hettiarachchi
3D Plan - Pathum Hettiarachchi
T.P./Whatsapp - 0773441667 / 0778289292
E mail - [email protected]

අප විසින් නිවාස සැලසුම් නිර්මාණය කර ඇති නිවාස කිහිපයක් සදහා Setting out සිදු කිරීම  රැකව , විතාරන්දෙනිය, උණාකුරුව , වෑකද...
02/03/2026

අප විසින් නිවාස සැලසුම් නිර්මාණය කර ඇති නිවාස කිහිපයක් සදහා Setting out සිදු කිරීම රැකව , විතාරන්දෙනිය, උණාකුරුව , වෑකදවල , නෙටොල්පිටිය යන ප්‍රදේශ වලදී සිදු කෙරුණි. Top Fans Post

04/02/2026

Architectural Design 🏡️ Luxury House ❤️

Drawing එකක් නෙමෙයි සම්පූර්ණ ව්‍යාපෘති දර්ශනයක්.වැරදි තීරණ අඩු කරමින්, නිවැරදි තීරණ සඳහා සකස් කළ Detailed Design එකක්..හ...
21/01/2026

Drawing එකක් නෙමෙයි සම්පූර්ණ ව්‍යාපෘති දර්ශනයක්.

වැරදි තීරණ අඩු කරමින්, නිවැරදි තීරණ සඳහා සකස් කළ Detailed Design එකක්..

හරි තීරණ ගන්න බය වෙන්න එපා අපි ඉන්නවා ඔබ වෙනුවෙන් අපි Dreamcaza group..😊

විශේෂ...
සේවාදායකයා විසින් ලබාදෙන සියලු තොරතුරු හා Drawing විස්තර, සම්පූර්ණ රහස්‍යතාවය යටතේ රඳවා ගැනීමට අපි වෘත්තීය වශයෙන් බැදී සිටින්නෙමු.

DREAMCAZA (PVT)LTD
077 3441667 / 070 688 9999
www.dreamcaza.com

03/01/2026

🌕 දුරුතු පොහොය දිනය – සාමය හා සමගියට ආරම්භයක් 🌿

දුරුතු පොහොය දිනය බුදුරජාණන් වහන්සේගේ පළමු ශ්‍රී ලංකා ගමන සිහිපත් කරන විශේෂ දිනයකි.
සමගිය, කරුණාව සහ සාමය රටට දායාද කළ මෙම පුණ්‍ය දිනයේදී අපි සියලු දෙනාගේ සිත් පිරිසිදු කරගෙන යහපත් අරමුණු සහිත අනාගතයක් ගොඩනගමු.

Dreamcaza ලෙස සිත් සැනසෙන සුවපහසු සහ සමාධිය ගෙනෙන අවකාශ නිර්මාණය කිරීමේ අපගේ ගමනේදී
මෙම පුණ්‍ය දිනය අපට නැවතත් ආශ්වාදයක් වේ.

✨ ඔබ සැමට සාමයෙන්, සුවයෙන් පිරි දුරුතු පොහොය දිනයක් වේවා! ✨

DREAMCAZA (PVT)LTD
077 8289292 / 070 688 9999
www.dreamcaza.com

❤️ " 2026 HAPPY NEW YEAR " ❤️මේ අවුරුද්ද ඔබේ ජීවිතයට නිමක් නැති ප්‍රීතිය, සිනහව, සාර්ථකත්වය සහ අපූරු අවස්ථා ගෙන එනු ලැබේ...
01/01/2026

❤️ " 2026 HAPPY NEW YEAR " ❤️

මේ අවුරුද්ද ඔබේ ජීවිතයට නිමක් නැති ප්‍රීතිය, සිනහව, සාර්ථකත්වය සහ අපූරු අවස්ථා ගෙන එනු ලැබේවා!

May this year bring endless joy, laughter, success, and wonderful moments to your life.

Address

Hambantota

Telephone

+94773441667

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Home Design posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Home Design:

Share