DreamMob

Call Directions Website Contact the business

DreamMob Mobile Phone Buy and Sell
buy used A condition mobile phones brand as apple , lg , Samsung with worrenty.

02/11/2023

අපේ ගේම් ගහන කොල්ලන්ට කෙල්ලන්ට මෙන්න ගෙනාව ♻️....

🔰අඩුම ගානට හොදටම ගේම් ප්ලේ කරන්න පුළුවන් සුපිරියක්🔰

මේකෙ ගාන වෙන්නෙ ර්‍ර්ර්ර් රුපියල් 31000/- විතරයි

⭕POCO M3⭕

➕RAM එක 6 GB වගේම GB 64 ස්ටෝරේජ් එකකුත් තියෙනවා ....
➕මේකෙ බැට්‍රි කැපෑසිටි එක 6000mAh සුපිරි බැට්‍රියක්

විඩියෝ එක බලලම තව විස්තර දැනගන්නකෝ

Contact Us
☎076 12 12 12 3 whats app only
☎077 6 400 555

සුපිරියක් 35,000ට ❤ හොදට කියවන්න guys 😍🎃 Samsung galaxy F22 මීට කලින් හම්බෙලා තියනවද? මේක මොන වගෙ phone එකක්ද? 🤔❤ 2021 r...
31/10/2023

සුපිරියක් 35,000ට ❤ හොදට කියවන්න guys 😍

🎃 Samsung galaxy F22 මීට කලින් හම්බෙලා තියනවද? මේක මොන වගෙ phone එකක්ද? 🤔

❤ 2021 released phone එකක්
❤ super amoled screen එකක්
❤ 90 Hz Refresh rate නිසා මාර smooth
❤ android 13 වෙනකල් update
❤ 6000 mah පට්ට බැටරි ආයු කාලය
❤ 4gb ram 64gb storage
❤ 48mp සුපිරි කැමරාව

😍මෙච්චර features ගොඩක් 35,000ට අපෙන් විතරයි.

Delevery can be arranged ❤ මේ වගේ අඩුවට වාසි ෆෝන් හොයනවනම් බල බල ඉන්න එපා ❤.

0761212123(whats app only)

゚ ゚viralシ

අඩුවට හොදම ඒවා හොයන අයට ➕⭕SAMSUNG GALAXY A30⭕♻️4GB RAM ♻️64 GB ROM ♻️4000 mAh BATTRY ♻️30000 LKR ⭕SAMSUNG GALAXY M30 s⭕♻...
29/10/2023

අඩුවට හොදම ඒවා හොයන අයට ➕

⭕SAMSUNG GALAXY A30⭕

♻️4GB RAM
♻️64 GB ROM
♻️4000 mAh BATTRY
♻️30000 LKR

⭕SAMSUNG GALAXY M30 s⭕

♻️4GB RAM
♻️64 GB ROM
♻️6000 mAh BATTRY
♻️31000 LKR

අඩුම මිලකට හොදම ෆෝන් එකක් හොයන ඔයාටමයි මේ චාන්ස් එක 🤩

ඉක්මන් කරන්න තොග සීමිතයී ❤️❤️

CALL US
077 6 400 555 ☎
076 12 12 123 WHATS APP ONLY

25/10/2023

ONE PLUS 1️⃣➕ ගන්න ඉන්න අයට විශේෂයි ❗

ONE PLUS ගැන දන්නෙ නැති අයටයි දන්න අයටයි ...වැඩියෙන් දැනගන්න පුළුවන් පට්ට රිවිව් එකක්

12+12 GB රැම් එකක් තියෙන නිසා ගේම් ගහන එකනම් EASY 😏

CAMERA QUILITY එක ගැනනම් ඉතින් කතා කරන්න දෙයක් නැ ....FULID SUPER AMOLED HDR 10+ DISPLAY එකත් එක්ක 50MP CAMERA එකත් සෙට් උනාම ඉතින් 🤩

මේ ගානට මීට වඩා Performance තියෙන ෆෝන් එකක් හම්බුනොත් වහාම අටපට්ටමට කියන්ටෝනී

ඉක්මන් කරන අයට වාසි ගොඩායී .....❤️

076 12 12 12 3 WHATS APP ONLY
077 6 400 555 ☎

゚viralシ ゚

ONE PLUS ( 1️⃣➕)  හොයපු අයට මෙන්න තියෙනව සුපිරිම සුපිරි ONE PLUS ෆෝන්හැම එකකම 🔰SNAPDRAGONS CHIP SET 🐉  තියෙන්නෙ  🔱GAME ග...
24/10/2023

ONE PLUS ( 1️⃣➕) හොයපු අයට මෙන්න තියෙනව සුපිරිම සුපිරි ONE PLUS ෆෝන්

හැම එකකම 🔰SNAPDRAGONS CHIP SET 🐉 තියෙන්නෙ 🔱GAME ගහන්නද 🎮 ?🔱 VIDEO කරන්නද ?
ඕන එකකට ඔට්ටුයි

අරගෙන පාවිච්චි කලොත් BRAND එකනම් මාරු කරන්නෙ නැ සත්තයි 😏

හිරවෙනව ලැග් වෙනව කියන දේවල් දන්නෙවත් නැති මේ ONE PLUS ෆෝන් ටික DreamMob අපෙන් දැන් ඔයාලට ගන්න පුළුවන් ❤️

ඉක්මන් කරන අයට වාසි 🌹

CONTACT US

077 6 400 555 ☎
077 12 12 12 3 ☎

21/10/2023

LIVE EKA GIYA KOLLANE 😔🥺

Address

Hanwella
Hanwella
10650

Alerts

Be the first to know and let us send you an email when DreamMob posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DreamMob:

Shortcuts

Share