මෙත්මල් පූජා භාණ්ඩ

මෙත්මල් පූජා භාණ්ඩ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from මෙත්මල් පූජා භාණ්ඩ, 214/4, Pahathgama, Hanwella.

25/02/2026

Moon lamp
Order කිරීමට දැන්ම අමතන්න 077 473 2827
දිවයින පුරා බෙදා හැරීම්

අපගේ ඕනෑම නිශ්පාදනයක් ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අමතන්න - 077 314 7481 හංවැල්ලේ සිට 30km දක්වා ප්‍රවාහනය නොමිලේ!භාණ...
27/01/2024

අපගේ ඕනෑම නිශ්පාදනයක් ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අමතන්න - 077 314 7481
හංවැල්ලේ සිට 30km දක්වා ප්‍රවාහනය නොමිලේ!
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
#බුදුපිලිම #බුදුකනු #පහන්කනු #පූජාභාණ්ඩ #ගවලෙන් #ජේසුපිලිම #මරියතුමියපිලිම #සරස්වතීපිලිම #ගණදෙවිපිලිම

බෞද්ධ ඔබේ නිවසේ බුද්ධ වන්දනාවට බුද්ධ ප්‍රථිමා ස්ථාපනය සහ බුද්ධ ප්‍රථිමා කට්ටලය ඔබේ නිවසටම ගෙන්වා ගන්න. දැන්ම අමතන්න - 07...
21/09/2023

බෞද්ධ ඔබේ නිවසේ බුද්ධ වන්දනාවට බුද්ධ ප්‍රථිමා ස්ථාපනය සහ බුද්ධ ප්‍රථිමා කට්ටලය ඔබේ නිවසටම ගෙන්වා ගන්න. දැන්ම අමතන්න - 0773147481
මිල රු.12,500 ක් පමණි.

- අඩි 4 ක් උස බුද්ධ ප්‍රථිමා ස්ථාපනය
- අඩි 1 1/2 ක් උස ධර්මචක්‍ර මුද්‍රාව සහිත බුද්ධ ප්‍රථිමාව
- අගසව් දෙනම පිළිම
- මුරගල් යුගලය
- යාපහුව සිංහ පිළිම යුගලය (නවතම මාදිලිය)
- සෞභාග්‍යමත් පුන්කලස් යුගලය
- මල් පීරිසිය, පැන් බදුන, පහන, සුවිශේෂී අසිපතක් හැඩැති හදුන්කූරු රදවනය
- සඳකඩ පහන
- 🔴 අලංකාර කොරවක්ගල් යුගලය නොමිලේ

කොළඹ, හංවැල්ලේ සිට 30km දක්වා ප්‍රවාහනය නොමිලේ. අනෙකුත් ප්‍රදේශ වලට ඉතා සුළු ප්‍රවාහන ගාස්තුවක් යටතේ ප්‍රවාහනය කරනු ලැබේ.

ඔබට තෝරා ගැනීමට බුද්ධ ප්‍රථිමා ස්ථාපන මාදිලි කිහිපයක් පහත දක්වා ඇත. විවිධ වර්ගවලින් හා විවිධ ප්‍රමාණ වලින් බුද්ධ ප්‍රථිමා ලබා ගත හැක.
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

ඇනවුම් කිරීමට-
ලිපිනය
දුරකථන අංකය
අවශ්‍ය කට්ටලය
පහත Send Message හරහා අපට එවන්න.

බෞද්ධ ඔබේ නිවසේ බුද්ධ වන්දනාවට බුද්ධ ප්‍රථිමා ස්ථාපනය සහ බුද්ධ ප්‍රථිමා කට්ටලය ඔබේ නිවසටම ගෙන්වා ගන්න. දැන්ම අමතන්න - 07...
08/12/2022

බෞද්ධ ඔබේ නිවසේ බුද්ධ වන්දනාවට බුද්ධ ප්‍රථිමා ස්ථාපනය සහ බුද්ධ ප්‍රථිමා කට්ටලය ඔබේ නිවසටම ගෙන්වා ගන්න. දැන්ම අමතන්න - 0773147481

මිල රු.16,500 ක් පමණි.

- අඩි 4 ක් උස බුද්ධ ප්‍රථිමා ස්ථාපනය
- අඩි 1 1/2 ක් උස ධර්මචක්‍ර මුද්‍රාව සහිත බුද්ධ ප්‍රථිමාව
- අගසව් දෙනම පිළිම
- මුරගල් යුගලය
- යාපහුව සිංහ පිළිම යුගලය (නවතම මාදිලිය)
- සෞභාග්‍යමත් පුන්කලස් යුගලය
- මල් පීරිසිය, පැන් බදුන, පහන, සුවිශේෂී අසිපතක් හැඩැති හදුන්කූරු රදවනය
- සඳකඩ පහන
- 🔴 අලංකාර කොරවක්ගල් යුගලය නොමිලේ

කොළඹ, හංවැල්ලේ සිට 35km දක්වා ප්‍රවාහනය නොමිලේ. අනෙකුත් ප්‍රදේශ වලට ඉතා සුළු ප්‍රවාහන ගාස්තුවක් යටතේ ප්‍රවාහනය කරනු ලැබේ.

ඔබට තෝරා ගැනීමට බුද්ධ ප්‍රථිමා ස්ථාපන මාදිලි කිහිපයක් පහත දක්වා ඇත. විවිධ වර්ගවලින් හා විවිධ ප්‍රමාණ වලින් බුද්ධ ප්‍රථිමා ලබා ගත හැක.

සම්පූර්ණ කට්ටලයෙන් ඔබට අවශ්‍ය කොටස් පමණක් වුවද මිලදී ගත හැක.

Address

214/4, Pahathgama
Hanwella
10650

Opening Hours

Monday 08:00 - 21:00
Tuesday 08:00 - 21:00
Wednesday 08:00 - 21:00
Thursday 08:00 - 21:00
Friday 08:00 - 21:00
Saturday 08:00 - 21:00
Sunday 08:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when මෙත්මල් පූජා භාණ්ඩ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share