Jesinco Steel Furniture

Jesinco Steel Furniture THE REAL

KING

OF

QUALITY STEEL FURNITURE

21/06/2019
21/06/2019
22/06/2018

Jesinco Steel Furniture පුද්ගලික සමාගමට Senior Sales Executive යන තනතුර සඳහා පුද්ගලයන් ඕනෑකර තිබේ

# තනතුර : Senior Sales Executive
============================

# සුදුසුකම් :

- අ.පො.ස උ/පෙළ පෙනී සිටී
- යතුරුපැදි බලපත්‍ර හිමි
- අවුරුදු 40 ට අඩු

# ප්‍රතිලාභ:

- EPF / ETF
- ප්‍රසාද දීමනා
- වෛද්‍යාධාර
- වාර්ෂික නිවාඩු
- නවාතැන් පහසුකම්
- පළමු මස ආහාර නොමිලේ සැපයේ
- පුහුණු කාලය තුල වැටුප් හා දීමනා රු 20,000/- ඉක්මවා උපයාගත හැක
- ස්ථිර සේවයෙන් පසු වැටුප් හා කොමිස් සමග රු 50,000/- ඉක්මවා උපයා ගත හැක

# ඉල්ලුම් කළ යුතු ආකාරය:

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් විමසන්න.

22/06/2018

අ.පො.ස. උසස් පෙළ සමත්, අවුරුදු 20 - 30 ත් අතර ගැහැණු පිරිමි අය සදහා ලිපිකරු ඇබෑර්තු ඇත. ආටිගල හංවැල්ල අවටින් විශේෂයි.

සම්මුඛ පරීක්ෂණ පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා

Address

No. 45/2/1, Namaluwa Road, Artigala
Hanwella
10650

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Telephone

+94112408902

Alerts

Be the first to know and let us send you an email when Jesinco Steel Furniture posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Jesinco Steel Furniture:

Share