SED Pages Hataraliyadda

SED Pages Hataraliyadda Entrepreneur's Directory of Hataraliyadda Division

හතරලියද්ද   ප්‍රාදේශීය ලේකම් කාර්යාලය                                හා  කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් පැවැත්වු ඇසුරු...
15/10/2025

හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් පැවැත්වු ඇසුරුම්කරන වැඩසටහන - විදාතා මධ්‍යස්ථානයේදි මෙසේ අද දින නිමාවිය....

2025/9/02 දින මුල්‍ය සාක්ෂරතාවය පිලිබද ව්‍යවසායකයින් දැනුවත් කිරිම , හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත් විය.ස...
03/09/2025

2025/9/02 දින මුල්‍ය සාක්ෂරතාවය පිලිබද ව්‍යවසායකයින් දැනුවත් කිරිම , හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත් විය.
සම්පත් දායකත්වය - ජ්‍යෙෂ්ඨ
කලමණාකරු චින්තක අබේරත්න මයා. සහකාර කලමනාකරු
අරුණ ජයසුන්දර මයා .
ශ්‍රී ලංකා මහ බැංකුව. (මාතලේ ශාඛාව )

2025/8/27 දින හතරලියද්ද පාදේශීය ලේකම් කාර්යාලීය කුඩා වයාපාර සංවර්ධන අංශය මගින් වයවසායකයින් සදහා පැවැත්වු ගිණුම්කරන පුහුණ...
28/08/2025

2025/8/27 දින හතරලියද්ද පාදේශීය ලේකම් කාර්යාලීය කුඩා වයාපාර සංවර්ධන අංශය මගින් වයවසායකයින් සදහා පැවැත්වු ගිණුම්කරන පුහුණු වැඩසටහන.
සම්පත්දායකත්වය - කුඩා වයාපාර සවර්ධන අංශයේ දිස්තික් කාර්යාලයේ වයවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරි දුශාන් කරුණාරත්න මහතා විසින් ලබා දෙන ලදී.

හතරලියද්ද පාදේශිය ලේකම් කාර්යාලීය කුඩා වයාපාර සංවර්ධන අංශය මගින්  කේක් වයාපාරයේ නිරත වයවසායිකාවන් 15 ක් සදහා සංවිධානය කල...
26/08/2025

හතරලියද්ද පාදේශිය ලේකම් කාර්යාලීය කුඩා වයාපාර සංවර්ධන අංශය මගින් කේක් වයාපාරයේ නිරත වයවසායිකාවන් 15 ක් සදහා සංවිධානය කල "කේක් අයිසිං නිර්මාණ පුහුණු වැඩමුලුව "
සම්පත් දායකත්වය - AkLAN cake decaretion & Acadamy ආයතනයේ පුබුදු විජේරත්න මිය විසින් ලබා දෙන ලදී.

2025/7/23 දින කුඩා වයාපාර සංවර්ධන අංශය මගින් හතරලියද්ද පාදේශිය  ලේකම් කාර්යාලයේදී වයවසායකයින් 22 සදහා පැවැත්වු පිරිවැය ක...
25/07/2025

2025/7/23 දින කුඩා වයාපාර සංවර්ධන අංශය මගින් හතරලියද්ද පාදේශිය ලේකම් කාර්යාලයේදී වයවසායකයින් 22 සදහා පැවැත්වු පිරිවැය කරන වැඩසටහන....
සම්පත්දායකත්වය - කුඩාවයාපාර සංවර්ධන අංශයේ දිස්තික් කාර්යාලයේ වයවසායකත්ව සංවර්ධන පුහුනු නිලධාරි - දුශාන් කරුණාරත්න මහතා විසින් ලබාදෙන ලදී.

SED MINI FAIR HATHARALIYADDA........
27/06/2025

SED MINI FAIR HATHARALIYADDA........

17/06/2025

👉 ඔබත් ව්‍යාපාරයට ඩිජිටල් තාක්ෂණය භාවිතා කර සංවර්ධනය කිරීමට කැමැත්තක් ඇති ව්‍යවසයකයෙක්ද?
👉 එසේ නම් කර්මාන්ත හා ව්‍යවසායකත්වය සංවර්ධන අමාත්‍යාංශයේ , කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් නොමිලේම ඔබ වෙනුවෙන් පවත්වනු ලබන How to Digitaliz Your Business වැඩසටහන සමග ඔයත් එකතු වන්න.
📌ජූනි 19 හා 20 යන දින දෙකම පෙ.ව 9.00 සිට ප.ව.4.00 දක්වා නවයාලතැන්න පළාත් සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්වේ. (කටුගස්තොට සිට මඩවලට පැමිණෙන ප්‍රධාන මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය පසුකර දෙවන බස් නැවතුම අසල)
🎯 ව්‍යවසායකයන් 30 ක් පමණක් සහභාගි කරගන්නා බැවින් දින දෙකම සහභාගි වීමට හැකියාවක් ඇති ව්‍යවසායක ඔබ පහත සදහන් දුරකථන අංකයට ඇමතුමක් ලබාදී ඔබේ සහභාගිත්වය තහවුරු කරන්න.
👉(070 6250536 - නිලංක)(070 6250571 ආසිරි)
📌පහත link එක මගින් WhatsApp Group එකටද සම්බන්ධ වන්න.

https://chat.whatsapp.com/GoASUy0f8Mb9wcwxO8c4Aa

07/06/2025

Address

Hataraliyadda

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94812229180

Alerts

Be the first to know and let us send you an email when SED Pages Hataraliyadda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SED Pages Hataraliyadda:

Share