28/09/2026
පොඩි Connection අවුලක් නිසා පෝස්ට් එක දාන්න රෑ 8ට වේලාවට එන්න බැරි වුණා, ඒ ප්‍රමාදයට හැමෝගෙන්ම ගොඩක් සමාවෙන්න ඕනේ! 🙏
🎉 CONGRATULATIONS! 🎉
අපගේ Hiru Crochet Giveaway එකේ සුපිරි ජයග්‍රාහකයා මෙන්න! 🌸✨
🏆 Winner: Sewwandi Bhagya
අපගේ විශේෂිත Crochet Bag හි හිමිකරුවා වූ ඔබට Hiru Crochet අපගෙන් උණුසුම් සුභපැතුම්! 🎁❤️
හැමෝම දක්වපු ඉහළ ප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි! ඉදිරියටත් තවත් ලස්සන Giveaway සහ විශේෂ දීමනා රැසක් අරන් එන්න අපි ලෑස්තියි. Stay tuned with Hiru Crochet! 🧶✨
📩 Winner: කරුණාකර ඔබගේ Delivery Details (නම, ලිපිනය, දුරකථන අංකය) අපගේ Inbox එකට යොමු කරන්න.