31/07/2026
හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද Packaging Program ඇසුරුමකරණය වැඩසටහන 2026.07.28 දින හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සාර්ථකව පවත්වන ලදී.
🏆 "නිෂ්පාදනයේ සිට ඇසුරුම්කරණය දක්වා උසස්ම ප්‍රමිතියෙන්..." 📦✨
පාරිභෝගිකයන් වෙත උසස්ම නිමාවෙන් යුතු නිෂ්පාදන ලබාදීමේ අරමුණින් සංවිධානය කරන ලද Packaging Labeling and Branding කරන්නේ ඇසුරුම්කරණය,ලේබල්කරණය සහ සන්නාම කරණය එක සාර්ථකව නිම කළ බව සතුටින් දන්වා සිටිමු.
නිෂ්පාදන ආරක්ෂිතව, විනිවිදභාවයකින් සහ ආකර්ෂණීය ලෙස ඇසුරුම් කර පාරිභෝගිකයා අතට පත්කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ ප්‍රායෝගික පුහුණුව මෙම වැඩසටහන මගින් අපගේ වයවසායකයන් වෙත ලබාදෙන ලදී.
අප කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතියි! ඉදිරියටත් වඩාත් හොඳ සේවාවක් ලබාදීමට අප කැපවී සිටින්නෙමු. 🤝🌟