SDM Products

SDM Products Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SDM Products, Business Center, wadugoda, hikkaduwa, Hikkaduwa.

22/05/2023
Wireless Bluetooth 4.1 Stereo Headset.   Rs. 850/=
17/10/2019

Wireless Bluetooth 4.1 Stereo Headset.
Rs. 850/=

Magnetic Earpiece Stereo Wireless Headset.  Rs. 850/=
17/10/2019

Magnetic Earpiece Stereo Wireless Headset.
Rs. 850/=

කාන්තා අත ඔරලෝසු,  W 1 =  700./=  W 2 = 800 /=
17/10/2019

කාන්තා අත ඔරලෝසු,
W 1 = 700./=
W 2 = 800 /=

…SDM Products...♦️     SONOFF Basic 10A 2200W Wifi Wireless Remote Control Smart Swich.ඔබගේ නිවස,කාර්‍යාලය,ව්‍යාපාරික ස්...
25/09/2019

…SDM Products...

♦️
SONOFF Basic 10A 2200W Wifi Wireless Remote Control Smart Swich.
ඔබගේ නිවස,කාර්‍යාලය,ව්‍යාපාරික ස්ථානය ඇතුලු ඔබගේ සියලුම ස්ථානයන්හී ඇති සියලුම ඉලෙක්ට්‍රොනික උපාංග ස්වයංක්‍රීයව පාලනය කිරීමට( ඔබගේ ජංගම දුරකථනයෙන් ) පාලනය කිරීමට ඔබ කැමතිද?.
එසේ නම් මෙන්න විසදුම...

🔴( ගෘහ ස්වයංක්‍රීකරණය යනු "අන්තර්ජාලයේ දේවල්" ය.
සරලවම අදහස් කරන්නේ ඔබට ඔබගේ ගෘහ උපකරණ එකට සම්බන්ද කර ඇති ආකාරයයි.Sonoff Basic යනු දැරිය හැකි Wifi ස්විචයක් වන අතර එක ඔබට ස්මාර්ට් නිවාස පාලනයක් සපයයි.එය දුරස්ථ පාලක බල ස්විචයක් වන අතර එය පුළුල් පරාසයක උපකරණ සමග සම්බන්ද විය හැකිය. මෙම උපකරණය Wifi රව්ටරය හරහා දත්ත සම්ප්‍රේෂණය කරන අතර එමගින් ඔබට Ewelink App එක හරහා සම්බන්ධිත සියලුම උපකරණ දුරස්ථව පාලනය කිරීමට හැකියාව ලැබේ. මෙය ජංගම දුරකථනයට ජාලයක් ඇති තාක් කල් (3G/4G/Wifi) ඕනෑම වෙලාවක උපකරණ දුරස්ථව පාලනය කල හැකිය. )

◼️Specifications :

▪️වෝල්ටීයතා පරාසය - 90-250v AC(50/60Hz)
▪️උපරිම ධාරිතාවය - 10A
▪️උපරිම වෝල්ටේජ් - 2200W
▪️එක් ස්මාර්ට් ජංගම දුරකථනයක බොහෝ Wifi Smart ස්විචයන් සදහා සහාය දක්වයි.
▪️Amazon Echo, Echo Dot, Amazon Tap,
Google Home, Google Home Mini, Google Nest යන සියලුම පාලකයන් සමග ක්‍රියා කරයි.
▪️සෑම උපාංගයක් සදහාම සක්‍රීය කාලසටහන / කවුන්ට් ඩවුන් / ලූප් ටයිමර් සදහා සහාය දක්වයි.

🔹ඔබත් අදම ඇනවුම් කරන්න.🔹

⚫ මිල රු. 1250/=

...SDM Products...♦️   M3 Smart bracelet...(Color Screen Smart Bracelet Fitness Tracker Step Counter Heart Rate Blood Pr...
21/09/2019

...SDM Products...

♦️

M3 Smart bracelet...
(Color Screen Smart Bracelet Fitness Tracker Step Counter Heart Rate Blood Pressure Sleep Monitoring Information Push Smart Reminder Sports Wristband)

◼️️ Specifications :

▪️Heart Rate - හෘද ස්පන්දනය
▪️Blood Pressure - රුධිර පීඩනය ▪️Steps Count - ඇවිදින ප්‍රමාණය පියවර ගණන
▪️දහනය වූ කැලරි ප්‍රමාණය
▪️Incoming Call Display - එන ඇමතුම් පෙන්වීම හා වයිබ්‍රේට් වීම
▪️Message Display and Alert - මැසේජ් පෙන්වීම හා අලුත් මැසේජ් වයිබ්‍රේට් වීම
▪️Find Phone - ඔරලෝසුව මගින් ෆෝන් එක සොයාගැනීමට හැකිවීම
▪️Find Watch - ෆෝන් එක මගින් ඔරලෝසුව සොයා ගැනීමට හැකිවීම
▪️ Auto Display - ඔරලෝසුව හැරවූවිට ඔටෝ ඩිස්ප්ලේ ඔන්වී වෙලාව පෙන්වයි
▪️Alarm Settings - එලාම් පහසුකම
▪️Sleeping Monitor -දිනපතා ඔබගේ නින්ද ගණනය කිරීම
▪️More Functions - තවත් බොහෝ පහසුකම්

◼️Packing List :

▪️1× Smart bracelet
▪️1× Charging Cable
▪️1× Instruction Manual

⚫ මිල රු.1650/=

SDM Products offcial page. like this
20/09/2019

SDM Products offcial page. like this

Address

Wadugoda, Hikkaduwa
Hikkaduwa
80240

Website

Alerts

Be the first to know and let us send you an email when SDM Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share